~^~ ElaKiri Science Book ~^~

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
ඔව් ඒක තමා අපි හිතන විදිහටම හැම දෙයක් ම වෙන්නේ නෑ..සමහර දේවල් අපිම ඇති කරගන්න ඒවා :)

නෑ ඔය ක්වෝට් කරපු තැන Elcid කියන 1 එල්සිඩ් කියලා මම දැම්මේ
ඒ වගේ කවුද කරලා තිබ්බා ..ඒකේ මතකෙට දැම්මේ
අහ්.. ඔව් ඔව්.. ඔයාම්ද කොහේද නේද මල්ලි එහෙම දාලා තිබුනේ.:Dමට හරියටම මතක නෑ.. කීපදෙනෙක්ම එහෙම දාලා තිබුනා මතකයි.:yes:
 
Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
කවි ලියන්න පුලුවන්නම් ගොඩක් දුක හිතෙන දේවල් මීට වඩා ඉක්මනට හිතෙන් අයින් කරන්න තිබුනා..:yes:

ඒත් පුංචි අවුලකට තියෙන්නේ කවි ලියන්න බැරි එක :lol:

නම සිංහලෙන් ගහලා තිබ්බා ඔහොම කවුරුහරි..:lol:

අප්පච්චියේ මල්ලිට මොනවද දුක හිතෙන ඒව තියෙන්නෙ.:rofl:

මට නම් දුක හිතෙන ඒවා නෑ.:yes::love:මට තියෙන්නෙ සතුටු හිතෙන අත්දැකීම්.:love:
 
anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    අහ්.. ඔව් ඔව්.. ඔයාම්ද කොහේද නේද මල්ලි එහෙම දාලා තිබුනේ.:Dමට හරියටම මතක නෑ.. කීපදෙනෙක්ම එහෙම දාලා තිබුනා මතකයි.:yes:

    හරි මම ඒක බලන තමා ගියෙ:)
    අමල්කා 101 සිස් තමා දාලා තිබුනේ එහෙම මෙගා පාටියෙදිි
    :yes:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    අප්පච්චියේ මල්ලිට මොනවද දුක හිතෙන ඒව තියෙන්නෙ.:rofl:

    මට නම් දුක හිතෙන ඒවා නෑ.:yes::love:මට තියෙන්නෙ සතුටු හිතෙන අත්දැකීම්.:love:

    නියමයි නේ..:D:D

    මටනම් තාම දුක හිතෙන්නවත් සතුටු හිතෙන්නවත් :love: ගැන අත්දැකීම් නම් නෑ
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    යශෝ;7364329 said:
    අප්පච්චියේ මල්ලිට මොනවද දුක හිතෙන ඒව තියෙන්නෙ.:rofl:

    මට නම් දුක හිතෙන ඒවා නෑ.:yes::love:මට තියෙන්නෙ සතුටු හිතෙන අත්දැකීම්.:love:

    නිකන් ශේප් එකේම 1000 ක් ගහලා :shocked:

    unbranded-congratulations-balloon.jpg
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    අප්පච්චියේ මල්ලිට මොනවද දුක හිතෙන ඒව තියෙන්නෙ.:rofl:

    මට නම් දුක හිතෙන ඒවා නෑ.:yes::love:මට තියෙන්නෙ සතුටු හිතෙන අත්දැකීම්.:love:
    :):)ඒ ගැන නම් අහන්නත් සතුටුයි..සුබ පැතුම්.:)
    මම නම් හිතන්නෙ කරදර ගැටලු තියෙන තරමට හොදයි.. ඒ නිසානෙ අපි ජීවත් වෙන්නෙ..නැතිනම් කිසි ගතියක් නෑ වගේ..:Dකරදර වලට මුහුණ දෙන එක තමයි චැලේන්ජ් එක.:yes:
    හරි මම ඒක බලන තමා ගියෙ:)
    අමල්කා 101 සිස් තමා දාලා තිබුනේ එහෙම මෙගා පාටියෙදිි
    :yes:
    අහ්... මම මෙගා පාටියට ගියේ නෑ නේ,:nerd::nerd:
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    නියමයි නේ..:D:D

    මටනම් තාම දුක හිතෙන්නවත් සතුටු හිතෙන්නවත් :love: ගැන අත්දැකීම් නම් නෑ

    මගෙ නම් මුලු ජීවිතේම
    9.gif
    සතුටක්
    9.gif
    .:)ඔයාටත් වෙලාව ආවම තේරේවි මල්ලි..
    9.gif
    කියන්නෙ මේ ලෝකෙ තියන ලස්සනම දේ.වචනයෙන් කියාගන්න බැරි තරම්.:yes::)

    මෙක සයන්ස් ත්‍රෙඩ් එකක් නිසා අපි එවා කතා කරන එක නරකයිනෙ.
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    නියමයි නේ..:D:D

    මටනම් තාම දුක හිතෙන්නවත් සතුටු හිතෙන්නවත් :love: ගැන අත්දැකීම් නම් නෑ
    :eek::eek:අත්දැකීම් තමයි වැදගත්ම:yes:

    නිකන් ශේප් එකේම 1000 ක් ගහලා :shocked:

    unbranded-congratulations-balloon.jpg
    අහ්... නියමයි.:yes::yes:
    Congratz Yasho...:yes::yes:

    100415b823b4.gif
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    මගෙ නම් මුලු ජීවිතේම
    9.gif
    සතුටක්
    9.gif
    .:)ඔයාටත් වෙලාව ආවම තේරේවි මල්ලි..
    9.gif
    කියන්නෙ මේ ලෝකෙ තියන ලස්සනම දේ.වචනයෙන් කියාගන්න බැරි තරම්.:yes::)

    මෙක සයන්ස් ත්‍රෙඩ් එකක් නිසා අපි එවා කතා කරන එක නරකයිනෙ.
    :oo::rolleyes::rolleyes: :no::no:ඊට වඩා ලස්සන දේව තියෙනවා :P
    kidding :P
    Yeah that is true.. I already experienced it 3 years..
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මගෙ නම් මුලු ජීවිතේම
    9.gif
    සතුටක්
    9.gif
    .:)ඔයාටත් වෙලාව ආවම තේරේවි මල්ලි..
    9.gif
    කියන්නෙ මේ ලෝකෙ තියන ලස්සනම දේ.වචනයෙන් කියාගන්න බැරි තරම්.:yes::)

    මෙක සයන්ස් ත්‍රෙඩ් එකක් නිසා අපි එවා කතා කරන එක නරකයිනෙ.

    හ්ම්ම් බලමු එහෙනම්..... ඒත් හැමෝටම ඔයා වගේ සතුටින් ඉන්න වාසනාව නෑ :yes:
    යූ ආ සෝ ලකී :yes:
    කන්ග්‍රැට්ස් :)
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    314cjgj.jpg

    Credit goes to the Heshi32 and origional writer..
    කොහොම උනත් කථාව ඇත්ත.මට මේක දුන්නෙ heshi. දැක්කෙ නැති අයට බලා ගන්නයි දැම්මේ. :D
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    හ්ම්ම් බලමු එහෙනම්..... ඒත් හැමෝටම ඔයා වගේ සතුටින් ඉන්න වාසනාව නෑ :yes:
    යූ ආ සෝ ලකී :yes:
    කන්ග්‍රැට්ස් :)
    ගොඩක් දෙනෙක් කියනවා මල්ලි..තැන්කූ..:)

    :oo::rolleyes::rolleyes: :no::no:ඊට වඩා ලස්සන දේව තියෙනවා :P
    kidding :P
    Yeah that is true.. I already experienced it 3 years..

    9.gif
    මම හිතන්නෙ ජිවත්වීම කියන එකෙ අර්තය තේරෙන්නෙ ආදරේනුයි
    9.gif
    :)
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ගොඩක් දෙනෙක් කියනවා මල්ලි..තැන්කූ..:)

    9.gif
    මම හිතන්නෙ ජිවත්වීම කියන එකෙ අර්තය තේරෙන්නෙ ආදරේනුයි
    9.gif
    :)
    Yeah.. Eka aththa.. But life is nothing without problems..
    ආ.ඔයා අපිට පාටියක් දෙනවද..ශෝක්නෙ..;):lol:
    :no::no:oyaa thamai party denne:nerd: