~^~ ElaKiri Science Book ~^~

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
ah ;)
maru bro...
mamath Warcraft games gahuwa eth graphics podi lamainta wage nisa epaa wuna :(:P..
maru....
bro Frozen throne and RoChaos ekata passeth ekak thiyenawada? :)

ow affa..AoE patta bro!
mama 1 idan gahuwa! maru :yes::):)
ah.. mata nam eke graphics hodai. :P ;)
Ela ela AOE nam patta.. Eth AOE 3 asian version eken passe ekak awe na ne.. :( :(
Na bro mama danna widiyata e version 2n passe ekak awe na.. Armies of exigo tikak e wage. :D Eth e tharamma gathiyak na.. Warcraft eke story ekath niyamai ne. :D
 
udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    මම කවියක් ලිව්වා. :P
    http://www.elakiri.com/forum/showthread.php?t=647045 :P
    ඉස්පෑම්:eek:

    මේකනම් ඇත්තටම ලස්සනයි. හොද අනාගතයක් තියෙනව වගේ.:):):):). මාත් කවියක් ලියන්න ආසයි
    ඒත් ඉතින් මට කවි ලියන්නම බෑනෙ:(:(:(:(:(. පොඩිකාලෙ ඉස්කෝලෙන් කිව්වහම මම අම්මටම්හරි තාත්තට හරි කියල තමයි කවි ලියවගෙන යන්නෙ.:P:P:P:P මේක බිදුනු ප්‍රේම සම්බන්දතාවයක් වත්ද?:P:P
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    මේකනම් ඇත්තටම ලස්සනයි. හොද අනාගතයක් තියෙනව වගේ.:):):):). මාත් කවියක් ලියන්න ආසයි
    ඒත් ඉතින් මට කවි ලියන්නම බෑනෙ:(:(:(:(:(. පොඩිකාලෙ ඉස්කෝලෙන් කිව්වහම මම අම්මටම්හරි තාත්තට හරි කියල තමයි කවි ලියවගෙන යන්නෙ.:P:P:P:P මේක බිදුනු ප්‍රේම සම්බන්දතාවයක් වත්ද?:P:P
    ස්තූතියි අයියා අදහස් දැක්වුවට.
    අපොයි නෑ බිඳුණු එකක් නම් නෙමෙයි.. වසර තුනක නිර්මල එකක්. :) ඒත් කරන්න දෙයක් නෑ.. සමුගන්න වෙලා. :( :( ඒකයි අවුල. මට ඒක එයාට කියාගන්න බැහැ.. තව කල් ගන්න වෙනවා. :( :(

    නියමයි නේ.. බෑ කියන්න නම් එපා. කවියක් ලියන්න..:yes:මටත් ලියන්න බෑ.:no:කරන්න දෙයක් නැති කමටමයි ලිව්වේ.:(:( අනිවා ඔයත් උත්සහ කරල බලන්න. :)
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    ස්තූතියි අයියා අදහස් දැක්වුවට.
    අපොයි නෑ බිඳුණු එකක් නම් නෙමෙයි.. වසර තුනක නිර්මල එකක්. :) ඒත් කරන්න දෙයක් නෑ.. සමුගන්න වෙලා. :( :( ඒකයි අවුල. මට ඒක එයාට කියාගන්න බැහැ.. තව කල් ගන්න වෙනවා. :( :(

    නියමයි නේ.. බෑ කියන්න නම් එපා. කවියක් ලියන්න..:yes:මටත් ලියන්න බෑ.:no:කරන්න දෙයක් නැති කමටමයි ලිව්වේ.:(:( අනිවා ඔයත් උත්සහ කරල බලන්න. :)

    ඒකත් එහෙමද සමු නොගෙන කොහොමහරි රැකගන්න බලන්න.

    මම යනව ගුඩ් නයිට් බායි හැමෝටම:):)
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ඒකත් එහෙමද සමු නොගෙන කොහොමහරි රැකගන්න බලන්න.

    මම යනව ගුඩ් නයිට් බායි හැමෝටම:):)
    සමහර ගැටලු වලට පිළිතුරු නෑ අයියා.:(:(
    මට කවදාවත් මේ වගේ ගැටලුවක් ඇවිත් නෑ.:(

    සුබ රාත්‍රියක්.
    බුදු සරණයි.
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    ah.. mata nam eke graphics hodai. :P ;)
    Ela ela AOE nam patta.. Eth AOE 3 asian version eken passe ekak awe na ne.. :( :(
    Na bro mama danna widiyata e version 2n passe ekak awe na.. Armies of exigo tikak e wage. :D Eth e tharamma gathiyak na.. Warcraft eke story ekath niyamai ne. :D

    දැන් කට්ටිය ගේම්ස් ගැනද කතාව.:eek:

    මාත් AOE නම් ගහලා තියනවා.එක නම් ශෝක්.:yes::D Warcraft ත් ගහල තියනව.එත් ඉවර කරල නම් නෑ.පොඩ්ඩයි ගහල තීන්නෙ.මම ආසම නෑ ඒකෙ ඉන්න කැත සත්තුන්ට.ඊයා.:eek:ඒක නිසා මම ආස නෑ ඒක ප්ලේ කරන්න.

    අනෙ මන්ද මම නම් වෙන ගහල තින්නෙ ටුම්බ් රයිඩර්,NFS විතරයි.
    ආකේඩ් ගේම්ස් නම් ගොඩාක් ගහල තියනව පුන්චි කාලෙ.මම ආසත් ඒවට තමා.:yes::)
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    දැන් කට්ටිය ගේම්ස් ගැනද කතාව.:eek:

    මාත් AOE නම් ගහලා තියනවා.එක නම් ශෝක්.:yes::D Warcraft ත් ගහල තියනව.එත් ඉවර කරල නම් නෑ.පොඩ්ඩයි ගහල තීන්නෙ.මම ආසම නෑ ඒකෙ ඉන්න කැත සත්තුන්ට.ඊයා.:eek:ඒක නිසා මම ආස නෑ ඒක ප්ලේ කරන්න.

    අනෙ මන්ද මම නම් වෙන ගහල තින්නෙ ටුම්බ් රයිඩර්,NFS විතරයි.
    ආකේඩ් ගේම්ස් නම් ගොඩාක් ගහල තියනව පුන්චි කාලෙ.මම ආසත් ඒවට තමා.:yes::)
    :D:Dwarcraft eke kathawa godak lassanai.:yes: Undead army eka nam kathai thamai.:nerd::nerd:
    AOE game eka gahanawa dakala thamai mama computer eka gaththeth. Eka play karanna podi kale.:D Car games nam chaaaaaaaaaaaaaa....... Eth most Wanted nam iwara kala.:D
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    මම අළුත් ළමයෙක්
    රැග් කරන්න නම් එපා

    එහෙම පුලුවන්ද.හ්ම්.රැග් නැතුව වැඩක් නැ.:frown:
    ඔයා හොද මල්ලි කෙනෙක් නිසා වැඩිය අමාරු එකක් දෙන් නෑ.:)
    හ්ම්.තනි කකුලෙන් හිටගෙන ටයිප් කරන්න දැන් ඉදන්.:frown:;)ඒක හොදයි නේද එල්සිඩ්,අනු මල්ලි?
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    :D:Dwarcraft eke kathawa godak lassanai.:yes: Undead army eka nam kathai thamai.:nerd::nerd:
    AOE game eka gahanawa dakala thamai mama computer eka gaththeth. Eka play karanna podi kale.:D Car games nam chaaaaaaaaaaaaaa....... Eth most Wanted nam iwara kala.:D

    අන්ඩෙඩ් විතරක් නෙමේ.මම එච්චර දුරට ගහලා නෑ.අර ඕග්ස්ල ඉන්නෙ.දිග කැත දත් තියෙන්නෙ.උන් කැතයි.:eek:උන්ගෙ කටහඩත් කැතයි.:eek:

    ඔයා ඩයනෝ ක්‍රයිසිස් ගහල තියේද?
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    එහෙම පුලුවන්ද.හ්ම්.රැග් නැතුව වැඩක් නැ.:frown:
    ඔයා හොද මල්ලි කෙනෙක් නිසා වැඩිය අමාරු එකක් දෙන් නෑ.:)
    හ්ම්.තනි කකුලෙන් හිටගෙන ටයිප් කරන්න දැන් ඉදන්.:frown:;)ඒක හොදයි නේද එල්සිඩ්,අනු මල්ලි?
    :yes::yes::yes:
    :D
    අන්ඩෙඩ් විතරක් නෙමේ.මම එච්චර දුරට ගහලා නෑ.අර ඕග්ස්ල ඉන්නෙ.දිග කැත දත් තියෙන්නෙ.උන් කැතයි.:eek:උන්ගෙ කටහඩත් කැතයි.:eek:

    ඔයා ඩයනෝ ක්‍රයිසිස් ගහල තියේද?
    Oaks la kathai thamai.. Eyalata powerws godak adui. :( Eth Frozen throne eke idan e ayage heroesla lassanai.. Powers godak wadi. :yes:
    Mul eke last level eka godak amarui. Dificlty adu karan play karanna ona.:nerd::nerd:
    Arthus anthimata me wage wenawa 2nd ekedi.:D
    Wrath_Of_The_Lich_King.jpg

    :no::no::no:Na na e game eka play karala na.. Eka stratergy game ekakda.:nerd: