ELAKIRI SAMARU POTHA ** සමරුපොත

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay


    image-96F3_4BD9EF26.jpg


    අතින් අත් යමින් විවිද සටහන් ලියනා සමරුපොත නවීකරණය වී අන්තර්ජාලය ඔස්සේ අතින් අත යවමින් ඔබේ වටිනා අදහස් සටහන් කරගන්න එළකිරි සමරුපොත මෙසේ දිග හරින වගයි . . . . !

    ඔබේ හිතට එන අදහස් නිර්මාණශිලිව සමරු පොතේ සටහන් කරන්න.පහත ඇති සමරු පොතෙ පිටු වලින් ඔබ කැමති පිටුවක් බාගත්කරගෙන, ඔබේ නිර්මාණය එහි සටහන් කර මෙතන පළ කරන්න.ඉංග්‍රිසි, සිංහල,දමිළ ඔනැම භාෂාවක් ඔබට භවිතා කරන්න පුලුවනි.

    ප්‍රමාණය:800x600




    ඔබ ලග මීට අමතරව පසුතල ඇත්නම් ඒවාද 800x600 ප්‍රමාණයෙන් බාවිත කරන්න පුලුවනි.


    ඔබේ නිර්මාණය අප්ලොඩ් කිරීම සදහා පහත දි ඇති වෙබ අඩවි බාවිතා කල හැක.

    MYPIXUP

    IMAGESHACK




    ඔබට එසේ නිර්මාණයක් කිරීමට කාල වේලාව මදි නම්, නිකන්ම් පොස්ට් කරන්න . . .


    ඔබගෙ නිර්මාණ [.CENTER] කර පොස්ට් කරන්න.

     
    Last edited:
    • Like
    Reactions: b squad

    Kasem

    Member
    Apr 29, 2010
    665
    52
    0
    පළමු ප්‍රතිචාරයට බොහොම ස්තුතී සහොදරයා . . .


    කලබලේට හැදුවෙ...ඒ නිසා quality මදි ඇති..:nerd:

    මොනවා වුනත් (ෂා)මරු පොත..!!

    good idea bro..:D:D:yes:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    2ytqp6r.jpg


    හොද වැඩක් බ්‍රෝ මෙන්න මගෙන්
    මේක හදිස්සියට හැදුවේ
    :)
     
    Last edited: