අතින් අත් යමින් විවිද සටහන් ලියනා සමරුපොත නවීකරණය වී අන්තර්ජාලය ඔස්සේ අතින් අත යවමින් ඔබේ වටිනා අදහස් සටහන් කරගන්න එළකිරි සමරුපොත මෙසේ දිග හරින වගයි . . . . !
ඔබේ හිතට එන අදහස් නිර්මාණශිලිව සමරු පොතේ සටහන් කරන්න.පහත ඇති සමරු පොතෙ පිටු වලින් ඔබ කැමති පිටුවක් බාගත්කරගෙන, ඔබේ නිර්මාණය එහි සටහන් කර මෙතන පළ කරන්න.ඉංග්රිසි, සිංහල,දමිළ ඔනැම භාෂාවක් ඔබට භවිතා කරන්න පුලුවනි.
ප්රමාණය:800x600
ඔබ ලග මීට අමතරව පසුතල ඇත්නම් ඒවාද 800x600 ප්රමාණයෙන් බාවිත කරන්න පුලුවනි.
ඔබේ නිර්මාණය අප්ලොඩ් කිරීම සදහා පහත දි ඇති වෙබ අඩවි බාවිතා කල හැක.
MYPIXUP
IMAGESHACK
ඔබට එසේ නිර්මාණයක් කිරීමට කාල වේලාව මදි නම්, නිකන්ම් පොස්ට් කරන්න . . .
ඔබගෙ නිර්මාණ [.CENTER] කර පොස්ට් කරන්න.
Last edited:




