සතුටු වීම!

Kasem

Member
Apr 29, 2010
665
52
0
image005ri.jpg
 

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
හුඟක් හොද අර්ථවත් කතාවක් :D thnx kasem
මම හිතන්නෙ මේක අනික් අයටත් පේන්න talk section එකට දැම්මොත් හොදයි කියලා :yes:
 
Nov 24, 2008
14,813
575
0
78
හුඟක් හොද අර්ථවත් කතාවක් :D thnx kasem
මම හිතන්නෙ මේක අනික් අයටත් පේන්න talk section එකට දැම්මොත් හොදයි කියලා :yes:
:yes: aniwa
 

Kasem

Member
Apr 29, 2010
665
52
0
හුඟක් හොද අර්ථවත් කතාවක් :D thnx kasem
මම හිතන්නෙ මේක අනික් අයටත් පේන්න talk section එකට දැම්මොත් හොදයි කියලා :yes:

;)thx for your comment nadun ayya:D
 
ඔබ හරි මිත්‍රයා.:yes::)
අප සෑම දෙනෙක්ම මුලාවී ඇත්තේ මේ දෙයට තමයි.සැමදාමත් සතුට හොයාගෙන ආශාව පස්සේ දුවනව. ඒත් කිසිම දවසක් සම්පුර්ණ තෘප්තියක් ලැබෙන්නේ නැහැ.
එක දෙයක් ලබා ගන්නකොට තව දෙයක් අවශ්‍ය වෙනවා. ඒ දෙය ලබාගන්නකොට තව දෙයක් අවශ්‍යවෙනව. පොඩි සතුටක් ලබාගන්න ගොඩක් දුක් විදින්න වෙනවා.
සිතේ ස්භාවය ඕකයි.අපි සංසාරේ දිගින් දිගටම ගම්න්කරන්නේ මේ සතුට හොයාගෙන තමයි.
කවදාහරි කෙනෙක් මේ සිතේ ස්භාවය හරියටමතෙරුම් ගත්තොත් ඔහු සත්‍ය අවබෝද කරගෙන මේ සංසාරයෙන් එතෙර වෙනවා.