GF ge bday ekata denna hoda gift ekak kiyapan ....

eshanx

Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Mama Sira karana 1st love eka meka... mechchara kalekata mama kellak ta sata 5ka deyak aran dila na :P

    mata gift ekak ganna terenne na machan,,, mata puluwannam ideas dipanko plzz
     
    • Like
    Reactions: isuru_feat

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    tama skul yanawa ban,, grd 10 inne,,, mata meet wennawat ba ekai seen eka, gift ekak nam yawanna puluwan,,,, :p

    gift ekak kiyapanko

    ඒකත් එහෙමද? එහෙනම් ඉතින් ඔය ‍fancy items තියෙන කඩවල් වල ඔය පොඩි පොඩි අයිටම් තියෙනවා. ඔය bracelet, necklace ‍වගේ. (plastic, metal or wooden)

    නැත්නම් ඉතින් perfume එකක් හොඳයි. ගන්නත් ලේසියිනේ.

    එහෙමත් නැත්නම් ඔය gift item තියෙන shop වල පොඩි පොඩි souvenir තියෙනවා. පොඩ්ඩක් හෙව්වොත් ලස්සන අයිටම් එකක් හොයා ගන්න බැරි වෙන්නේ නෑ. උඹට කඩවල් වලට ගිහින් උඩ තියෙන ඒවා හොයන්න ලැජ්ජ නම් මේක තමයි හොඳම option එක.
     
    • Like
    Reactions: eshanx

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    ඒකත් එහෙමද? එහෙනම් ඉතින් ඔය ‍fancy items තියෙන කඩවල් වල ඔය පොඩි පොඩි අයිටම් තියෙනවා. ඔය bracelet, necklace ‍වගේ. (plastic, metal or wooden)

    නැත්නම් ඉතින් perfume එකක් හොඳයි. ගන්නත් ලේසියිනේ.

    එහෙමත් නැත්නම් ඔය gift item තියෙන shop වල පොඩි පොඩි souvenir තියෙනවා. පොඩ්ඩක් හෙව්වොත් ලස්සන අයිටම් එකක් හොයා ගන්න බැරි වෙන්නේ නෑ. උඹට කඩවල් වලට ගිහින් උඩ තියෙන ඒවා හොයන්න ලැජ්ජ නම් මේක තමයි හොඳම option එක.

    thnx machan idea 1ta,,, onna dipu sup ekata rep+ 3k dunna,,,
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    mmmmm............aiyooo ban shop 2ka,3kata gehin balapan...ela items tikak hoya ganna puluwan.umba colombo nam inne MC palayan...ona taram dewal tiyanawa ganna.
     
    • Like
    Reactions: eshanx

    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    well....i usually take her out the day after her b'day...and hand over my purse to her.....:(:(

    that is my gift to her.....i expect her to give it back with a smile n a kiss....to this day...none of them have ever done that.....

    hell no.....they always spends every penny i got.....:rolleyes::rolleyes:
     
    • Like
    Reactions: eshanx

    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    machan mage idiya ekanan mekai uba kamathi weida dan na

    eya scl yana nisa anith eka grade 10 ne mama kiyanne uba eyata books tikak aran deepan a ka thamai hodama de

    nathnan lassana watch ekak aran deepan mamanan dunne watch ekak
     
    • Like
    Reactions: eshanx

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    eyata dunnama hamawelema eya gawanma tiyena ekak wenna one ban,,, etakotane nitarama mawa matak wenne eyata :p
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    niyama de balu patiyek. if she likes pets. :)
    11.gif
    :yes:
    experience thiyei wage :D
    eth normal wal ballek denda bane..eka thama awla pet shop ehekin hoda ekek ganda giyoth 4000-5000 ban
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    well....i usually take her out the day after her b'day...and hand over my purse to her.....:(:(

    that is my gift to her.....i expect her to give it back with a smile n a kiss....to this day...none of them have ever done that.....

    hell no.....they always spends every penny i got.....:rolleyes::rolleyes:

    eheee :lol::lol::lol: