හරිම ලස්සනයි...
සිනහව හැම තිස්සෙම ලඟ තියා ගන්න එක තමයි හොඳ..
hinawenna
wow lassanai
short and sweet![]()
![]()
නංගී, ඔබ විවිධ මාතෘකා තොරාගෙන කරන විමසුම අගේය.
මෙ පදවැල සමාජීයමය වශයෙන් කල හරවත් විමසුමක්. ජය.
mmmh apuurui tharu digatama liyanna ... magen subapathum
hodai hodai niyamai niyamai math lagadi aluth wedak karanna inne
short and sweet...nice poem
සිනාව වරෙක සුමුදුයි වරෙක රුදුරුයි...
සිනාව ජීවිතයක් සුවපත් කරනා ඔසුවක් වෙන අතරම ජීවිතයක් මුලා කර ගැනීමටද පාවිච්චි කල හැකි ප්රබල අංඟනයන් එකවර ද්වනිත කල හැකි ක්රියාකාරකයෙකි..
හොඳ පද වැලක්...ඔබට ජය....