සිනහව......

a9ofbn.jpg
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
නංගී, ඔබ විවිධ මාතෘකා තොරාගෙන කරන විමසුම අගේය.
මෙ පදවැල සමාජීයමය වශයෙන් කල හරවත් විමසුමක්. ජය.
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සිනාව වරෙක සුමුදුයි වරෙක රුදුරුයි...

සිනාව ජීවිතයක් සුවපත් කරනා ඔසුවක් වෙන අතරම ජීවිතයක් මුලා කර ගැනීමටද පාවිච්චි කල හැකි ප්‍රබල අංඟනයන් එකවර ද්වනිත කල හැකි ක්‍රියාකාරකයෙකි..


හොඳ පද වැලක්...ඔබට ජය....
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    සිනහව විවිධයි , ඒකට ගොඩක් දේවල් කරන්න පුලුවන් , අගනා නිර්මාණයක් , දිගටම ලියමු
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    ඒක ඇත්ත සහොදරී...සිනහවේ පුදුම බලයක් තියෙනවා.

    අගෙයි නිර්මාණය.
     
    සිනාව වරෙක සුමුදුයි වරෙක රුදුරුයි...

    සිනාව ජීවිතයක් සුවපත් කරනා ඔසුවක් වෙන අතරම ජීවිතයක් මුලා කර ගැනීමටද පාවිච්චි කල හැකි ප්‍රබල අංඟනයන් එකවර ද්වනිත කල හැකි ක්‍රියාකාරකයෙකි..

    හොඳ පද වැලක්...ඔබට ජය....

    හුගාක් ස්තූතියි රොන් අයියා ඔයගෙ අදහසට..