බොහොම ස්තුතී යාලුවා.. ඔබගේ තේරුම් ගැනීම බොහෝ දුරට නිවැරදීයි.. තව කට්ටිය මොකද කියන්නේ කියල බලමුදෙවතාවක් කියෙව්වා... ඒත් තවත් කියවන්නට හිතෙනවා.... එසැනින් ග්රහනය නොවන ඒත් ඉතා අපූරු නිර්මාණයක් මචං. අපේ සිහින, ආදරය, රාගය හා යථාර්තය හරිම දරුණුවට පැටලිලා.... මට මැවුනේ එවන් චිත්‍රයක්....
mata theruna widiya mama kelinma kiyanneda
bus rathayaka yana wita .... lassana kellek dakinewa .... e kella diha ragee balmakin bala sitina wita parana aadaraya mathak weemak .... or ema siddiyama ... e kella mata adare nam ... dewiyane mama me mokadda karanne .. saba adarayada naththan raagayada ?? 
සිතක තරඟය ලස්සනට පදකරලා තියෙන අතර රසික සිතට ගැඹුරින් කල්පනාකරන්න බලකරන නිර්මාණයක්. අපූරුයි.
Saho mata meka nan therune namata theruna widiya mama kelinma kiyanneda
bus rathayaka yana wita .... lassana kellek dakinewa .... e kella diha ragee balmakin bala sitina wita parana aadaraya mathak weemak .... or ema siddiyama ... e kella mata adare nam ... dewiyane mama me mokadda karanne .. saba adarayada naththan raagayada ??
![]()

හැල්මේ දුවනා සංකීර්ණ සමාජ භාවිතාව තුල නිතර ඝට්ටනය වන සංසිද්ධි සමූහයක් එකට අමුණලා.
කඩිසර නගරය...කෙමෙන් එලැඹුනූ රාත්‍රියේ ගොදුරු සොයනා සරාගී නෙත් හා තොල්..සැබෑ ආදරය පරදා උඩ ඉස්මතුවෙන අසංවර රාගය....අවසන කඳුල...සියල්ල මෙහි අමුද්‍රව්‍ය
ඒ ප්රවාහයට අසුවන ඕනෑම සංවරශීලී චරිතයක උඩු සිත හා යටි සිත අතර දෝලනය වන චිත්ත විපර්යාසයන් එම හිත වරෙක සසල කරමින්ද තවත් වරෙක අන්ද මන්ද කරමින්ද සීඝ්රයෙන් සැරි සරනා අපූරුව ගැඹුරින් විමසා බැලූ මොහොතක්...
ඉතා සරු කවි නිමිත්තක් හා මල්ලියගෙන් ලියැවුණූ අගනාම කවි නිර්මානයක්...
තරුණ ඔබවත් ඔබේ තරුණ බව ඉක්මවා ගිය මේරූ නිර්මානත් අපි සදා රැකිය යුතු වෙමු..
ඔබට ජය...

උඩු සිත හා යටි සිත අතර ගැටුමක්
ලස්සන නිර්මාණයක් ජෝඑල්![]()
හරිම අපූරුයි සහෝ..
යටි සිත විදීන්න අකමැති වුවත් උඩු සිත විඳින්න හදන සිතිවිලි සමූහයක ගට්ටනයක් වගෙයි මටත් පේන්නේ...
අපූරු සාර්තක නිර්මාණයක්..

hoda nirmanayak massina agayakala uthi me gena hmmmmmm
ලස්සන නිර්මාණයක් සහෝ..
දෙපාරක් කියෙව්වා.. මට තවම හරියට තේරුම් ගන්න බැරි උනා සහෝ...