- ගමන {journey} -

j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
gamana.jpg
 
Last edited:

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
දෙවතාවක් කියෙව්වා... ඒත් තවත් කියවන්නට හිතෙනවා.... එසැනින් ග්‍රහනය නොවන ඒත් ඉතා අපූරු නිර්මාණයක් මචං. අපේ සිහින, ආදරය, රාගය හා යථාර්තය හරිම දරුණුවට පැටලිලා.... මට මැවුනේ එවන් චිත්‍රයක්....
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
සිතක තරඟය ලස්සනට පදකරලා තියෙන අතර රසික සිතට ගැඹුරින් කල්පනාකරන්න බලකරන නිර්මාණයක්. අපූරුයි.
 
j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
දෙවතාවක් කියෙව්වා... ඒත් තවත් කියවන්නට හිතෙනවා.... එසැනින් ග්‍රහනය නොවන ඒත් ඉතා අපූරු නිර්මාණයක් මචං. අපේ සිහින, ආදරය, රාගය හා යථාර්තය හරිම දරුණුවට පැටලිලා.... මට මැවුනේ එවන් චිත්‍රයක්....
බොහොම ස්තුතී යාලුවා.. ඔබගේ තේරුම් ගැනීම බොහෝ දුරට නිවැරදීයි.. තව කට්ටිය මොකද කියන්නේ කියල බලමු
 
methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    Saho mata meka nan therune na :( mata theruna widiya mama kelinma kiyanneda ;) bus rathayaka yana wita .... lassana kellek dakinewa .... e kella diha ragee balmakin bala sitina wita parana aadaraya mathak weemak .... or ema siddiyama ... e kella mata adare nam ... dewiyane mama me mokadda karanne .. saba adarayada naththan raagayada ?? :)
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හැල්මේ දුවනා සංකීර්ණ සමාජ භාවිතාව තුල නිතර ඝට්ටනය වන සංසිද්ධි සමූහයක් එකට අමුණලා.

    කඩිසර නගරය...කෙමෙන් එලැඹුනූ රාත්‍රියේ ගොදුරු සොයනා සරාගී නෙත් හා තොල්..සැබෑ ආදරය පරදා උඩ ඉස්මතුවෙන අසංවර රාගය....අවසන කඳුල...සියල්ල මෙහි අමුද්‍රව්‍ය

    ඒ ප්‍රවාහයට අසුවන ඕනෑම සංවරශීලී චරිතයක උඩු සිත හා යටි සිත අතර දෝලනය වන චිත්ත විපර්යාසයන් එම හිත වරෙක සසල කරමින්ද තවත් වරෙක අන්ද මන්ද කරමින්ද සීඝ්‍රයෙන් සැරි සරනා අපූරුව ගැඹුරින් විමසා බැලූ මොහොතක්...

    ඉතා සරු කවි නිමිත්තක් හා මල්ලියගෙන් ලියැවුණූ අගනාම කවි නිර්මානයක්...

    තරුණ ඔබවත් ඔබේ තරුණ බව ඉක්මවා ගිය මේරූ නිර්මානත් අපි සදා රැකිය යුතු වෙමු..

    ඔබට ජය...
     
    Last edited:

    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    සිතක තරඟය ලස්සනට පදකරලා තියෙන අතර රසික සිතට ගැඹුරින් කල්පනාකරන්න බලකරන නිර්මාණයක්. අපූරුයි.

    බොහොම ස්තුතියි මිත්‍රයා.... ඔබගේ වටිනා අදහස් වලට...
     
    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    Saho mata meka nan therune na :( mata theruna widiya mama kelinma kiyanneda ;) bus rathayaka yana wita .... lassana kellek dakinewa .... e kella diha ragee balmakin bala sitina wita parana aadaraya mathak weemak .... or ema siddiyama ... e kella mata adare nam ... dewiyane mama me mokadda karanne .. saba adarayada naththan raagayada ?? :)

    හම්ම් .. ඒ විදියටත් අර්ත කතනය කරන්න පුලුවන් ... ඒත් මන් අදහස් කල ශේ ඒක නෙමේ.. කෝම උනත් ඔබගේ හරවත් සිතුවිල්ල නිර්මානය තවත් පැත්තකට ගෙන ගියා , බොහොම ස්තුතීයි යාලුවා...:)
     
    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    හැල්මේ දුවනා සංකීර්ණ සමාජ භාවිතාව තුල නිතර ඝට්ටනය වන සංසිද්ධි සමූහයක් එකට අමුණලා.

    කඩිසර නගරය...කෙමෙන් එලැඹුනූ රාත්‍රියේ ගොදුරු සොයනා සරාගී නෙත් හා තොල්..සැබෑ ආදරය පරදා උඩ ඉස්මතුවෙන අසංවර රාගය....අවසන කඳුල...සියල්ල මෙහි අමුද්‍රව්‍ය

    ඒ ප්‍රවාහයට අසුවන ඕනෑම සංවරශීලී චරිතයක උඩු සිත හා යටි සිත අතර දෝලනය වන චිත්ත විපර්යාසයන් එම හිත වරෙක සසල කරමින්ද තවත් වරෙක අන්ද මන්ද කරමින්ද සීඝ්‍රයෙන් සැරි සරනා අපූරුව ගැඹුරින් විමසා බැලූ මොහොතක්...

    ඉතා සරු කවි නිමිත්තක් හා මල්ලියගෙන් ලියැවුණූ අගනාම කවි නිර්මානයක්...

    තරුණ ඔබවත් ඔබේ තරුණ බව ඉක්මවා ගිය මේරූ නිර්මානත් අපි සදා රැකිය යුතු වෙමු..

    ඔබට ජය...

    මගේ නිර්මානය අගය කිරීම හා එයට තවත් අගය එකතුකරමින් කල අගනා අදහසට මගේ ප්‍රනාමය.... මේ කතාවේ බොහෝ දෑ අයියාගේ ඇසට අසු උනා ඉතා සියුම්ව... හම්ම් ... තවත් පොඩි දෙයක් තියෙනව මෙය තුල සැඟවිලා... බලමු අපි අනික් අය මොකද කියන්නේ කියල... අයියාට ගොඩාක් ස්තුතියි හැමදාමත් වගේ නිර්මාණකරනයට මාව දිරිගන්වනවාට...:)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හරිම අපූරුයි සහෝ..
    යටි සිත විදීන්න අකමැති වුවත් උඩු සිත විඳින්න හදන සිතිවිලි සමූහයක ගට්ටනයක් වගෙයි මටත් පේන්නේ...
    අපූරු සාර්තක නිර්මාණයක්..
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ලස්සන නිර්මාණයක් සහෝ..:yes::yes:
    දෙපාරක් කියෙව්වා.. මට තවම හරියට තේරුම් ගන්න බැරි උනා සහෝ...
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    දෙතුන් පාරක්ම කියෙව්වා ...... හරිම අපූරු නිර්මාණයක්
    බැඳීම්, සමාජීය රාමු, මිනිසත් බව, සංවරකම බිඳගෙන අයාලෙ යන්න හදන හිතක් යහමඟට ගන්න තරම් ශක්තියක් සැබෑ ආදරයට තියෙනවා
    සාර්ථක නිර්මාණයක් සහෝ
     
    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    dethun parakma kiyewwa,1ka 1 welawata 1ka 1ka adahas enawa,therum ganna amarui bro..ath lassanata galapala liyala thiyenawa...
     
    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    හරිම අපූරුයි සහෝ..
    යටි සිත විදීන්න අකමැති වුවත් උඩු සිත විඳින්න හදන සිතිවිලි සමූහයක ගට්ටනයක් වගෙයි මටත් පේන්නේ...
    අපූරු සාර්තක නිර්මාණයක්..

    boho durata oba niwaradie sahodaraya ... bohoma sthuthie adahas walata :)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    නියම්යි මචන් නිරිමාණය, ආදරය, රාගය, සිතුවිලි එකිනෙක පැටලෙන බවක් ත්මයි මට හිතෙන්නේ
     
    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    ලස්සන නිර්මාණයක් සහෝ..:yes::yes:
    දෙපාරක් කියෙව්වා.. මට තවම හරියට තේරුම් ගන්න බැරි උනා සහෝ...

    bohoma sthuthie yaaluwa... bohoma sarala nimiththak thiyenne ... thawa tikak uthsaha karala balannako...