Adsense Ban !!!

~~~~

Member
Apr 19, 2010
765
56
0
tell google what happened and what caused the invalid clicks.
If you gave some acceptable reason, they might give your account back.

එහෙම කිව්වම උන් බලනව හොර ක්ලික් ආපු රට මොකක්ද කියලා... ඒකත් ලංකාව උනොත් එහෙම සොරි තමා බන්.. ගොඩාක් වෙලාවට සොරි තමා
 
windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
එහෙම කිව්වම උන් බලනව හොර ක්ලික් ආපු රට මොකක්ද කියලා... ඒකත් ලංකාව උනොත් එහෙම සොරි තමා බන්.. ගොඩාක් වෙලාවට සොරි තමා

google ekata boru karanna baha ban. appeal hari yanne naha ban godak welawata

uba aluth account ekakata apply karapan
aluth email ekakin aluth site ekak dala
aluth name ekai address ekakatai apply karapan

CTR eka maintain kara gena cookies delete karala ip change karala clicks dagannawanam awlak naha
eeth traffic eka hada gannawanam nikanma click labenawa apita
 
~~~~

Member
Apr 19, 2010
765
56
0
google ekata boru karanna baha ban

uba aluth account ekakata apply karapan
aluth email ekakin aluth site ekak dala
aluth name ekai address ekakatai apply karapan

අලුත් නේම් කියන්නෙ ඉතින් ගෙදර වෙන කෙනෙක් ගෙ නමක් තමා..... ඇඩ්‍රස් එක ලියන විදිහ ටිකක වෙනස් කරපන්.. ලියුම් කාරයට කියල තියපන්.. එත කොට හරි
 
Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    machan google ekata appeal ekak daanna.. dont mail them... they've mentioned that

    http://www.google.com/support/adsense/bin/request.py?contact=invalid_clicks_appeal

    for more
    https://www.google.com/adsense/support/bin/answer.py?hl=en&answer=57153

    hope you'll get it back soon.. if they denied this appeal you gotta start a new account from $0
    thanxx machan
    එහෙම කිව්වම උන් බලනව හොර ක්ලික් ආපු රට මොකක්ද කියලා... ඒකත් ලංකාව උනොත් එහෙම සොරි තමා බන්.. ගොඩාක් වෙලාවට සොරි තමා
    machan a hora click apu Ip aka apita balanna puluwanda
    google ekata boru karanna baha ban
    uba aluth account ekakata apply karapan
    aluth email ekakin aluth site ekak dala
    aluth name ekai address ekakatai apply karapan
    mage $ tika aparadene banz
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අලුත් නේම් කියන්නෙ ඉතින් ගෙදර වෙන කෙනෙක් ගෙ නමක් තමා..... ඇඩ්‍රස් එක ලියන විදිහ ටිකක වෙනස් කරපන්.. ලියුම් කාරයට කියල තියපන්.. එත කොට හරි
    machan a address akatama ganna berida ??
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    hora click apu ip ubata balanna baha
    google eken nam dannawa athi
    uba ube blog eke visitors tracking ekak dala thibbe nadda