Ranaviru Sathiya - War Heroes' Week”

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    රනවිරු සතියට හා එකිය ශ්‍රි ලංකාවෙ ප්‍රතම නිදහස් සැමරුමට දැන් සියල්ල සුදනම් ,අප මව්බිමෙ එකියත්වය වෙනුවෙන් දිවිපිදු& අබාදවු සියලු විරුවන්ට හිසනමා අචාර කරමු:)
    SRI_LANKA_F_0526_-_Sri_Lank_soldier.jpg
     
    • Like
    Reactions: Djram

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    You gave us a one country after 3decades.
    You sacrificed your valuable lives a to make better future to all Sri Lankans.
    We salutes you for your great work.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :cool: වැදූ මවටත් රටටත් ණය නැති විරුවන් හට මාගේ උත්තමාචාරය :cool:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    අපි පොඩි කලෙ ඉදන්ම බොම්බ වලින් දිවි ගලව ගත්ත පිරිසක් , K`Naan wavin flag සිංදුවෙ ඇත්තටම කියන්නෙ අපි හැමොගෙම කතාව වගෙ මට හිතුනෙ , දැන් වෙන්න යන කොරියානු ගනයෙ සිග්‍ර සංවර්දනයට අපෙ පරපුර තව අවුරුදු 10කින් කෙසෙ මුහුන දෙවිද ?, එ අශ්චර්යමත් සංවර්දිත ශ්‍රි ලංකාවෙ ඔබ සිටිය යුත්තෙ මෙලෙසය'' When I get older, when I get older
    I will be stronger, just like a Waving Flag,
    Just like a Waving Flag, just like a Waving flag
    Flag, flag, Just like a Waving Flag''
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    මා‍ගේ උත්තමාචාරය ඔබටයි රණවිරුවනි......

    sl_army.jpg

    Matanam ithin dawasak kiyala ne mata puluwan hema welawema ape ranawiriuwan mathak wenna mama therede post karanawa EK 1.....

    We Salute Our Herose....:yes:

    nevuv7.jpg


    2hmmszq.jpg



    SIYALUMA RANA WIRUWANTA MAGE UTHTHAMACHARAYA.

    Good point bro
    5+

    good thread bro :)

    Ranawiruwanta mage acharaya
    :):):)