mage account eka hack karanawa kiwwa..

ISoo

Member
Jan 19, 2010
682
60
0
පලවෙනියටම, කවදාවත් කිසිම කෙනෙක්ගෙන් අහන්න එපා "හැක් කරන්නෙ කොහොමද", "මගෙ ex girlfriend ගෙ e-mail එකේ password එක හොයන්නෙ කොහොමද", "මට මේක හැක් කරලා දෙන්න පුලුවන්ද" කියලා. ඔය විදියෙ ප්‍රශ්න අහල කව්රුහරි ඔයාට උත්තර දෙනවනං මතකතියාගන්න එයත් දැනුමක් තේරුමක් ඇතිව වැඩක් කරන කෙනෙක් නොවෙන වග. මුලින්ම ඉගනගන්න ඕනා ප්‍රශ්ණයක් අහන විදිය. ඒක හරියට දන්නවනං searching techniques ටිකක් ඉගනගත්තම බොහොමයක් දේවල් ගූගල් බාවිතාකරලම හොයාගන්න පුලුවන්. ඒ විතරක් නෙමේ, හරි විදියට ප්‍රශ්නෙ ඇහුවනං අනිවාර්යයෙන් පිලිතුරක් හරි පිලිතුර හොයාගන්න ඔත්තුවක් හරි ලැබෙනවා. උදාහරණයක් විදියට "gmail හැක් කරන්නෙ කොහොමද" කියලා ඇහුවොත් ඔයාට කවදාවත් උත්තරයක් හොයන්න බැරි ප්‍රශ්ණයට "SSL වල දුර්වලකම්" නැතිනම් "MITM කියන්නෙ මොකද්ද" කියලා කතාබහකට මුලපුරලා හොයාගන්න පුලුවන්. "පරිශීලකයට නොපෙනෙන්න application එකක් run කරන්නෙ කොහොමද" කියලා අහනවා වෙනුවට "exe එකක task visibility සෙට් කරන්නෙ කොහොමද"(.net ඇයන්ට නම් මේක තනි පේලියෙ කේතයක් :P) කියලා අහලා වැඩේ ගොඩදාගන්න පුලුවන්. ප්‍රශ්ණය අහන කෙනාට ඒත්තුගන්වන්න පුලුවන්නම් ඔයා ඇත්තටම උනන්දුවක් තියන කෙනෙක්, ඔයා හරියට 'ගෙදරවැඩ' කරනවා කියලා අනිවාර්යයෙන්ම ඔයාට උදව් ලැබෙනවා. මේ කියන්නෙ නොදන්න දෙයක් දන්න විදියට මවාපාන්න කියලා නෙමේ හොදද, එහෙම කරන එකෙන් අමාරුවෙ වැටෙන්නෙ ඔයාමයි.

Original Post
http://beansjar.blogspot.com/2010/04/blog-post.html


thanx 4 ur advice machan.... matath hacking gana igena gana asawak awa... e wena mokatawath newei magema arakshawata..:yes::yes:
 

ISoo

Member
Jan 19, 2010
682
60
0
kawruwath umbe email eka illuwata denna epa ,, fb eke publish karannath epa ,, email eka danagaththama u umbe security questions check karala umben chat ekedi eka ahawi ,, eta passe HUTA ,, fb hackers thiyenawa hack karanna puluwan,,youtube eke hari metacfe wala hari balapn eke videos+download links thiyenawa,, pirate facebook hack kiyala software eken umbe account eka secure karap[n thakota eken wenaunta hack karanna ba,, GUDLUK BRO,,

thanx a lot machan.....
 

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    owa bayla ban.gmail,yahoo,fb,ona ekak, php , javascript , html , xhtml , dhtml oya okkoma hack karana eka easy machan poddak mole witharay one.
     

    ISoo

    Member
    Jan 19, 2010
    682
    60
    0
    change your security question... make a security question by ur own, only u know the answer..
    if the security question is, what is ur mother's maiden name, what is ur pet's name, what is ur school name, those are many people know , lot of people hack accounts from this, so make a security question by your own and then set an answer that only u know.. then ur account is secure enough, ur friend cant hack.. 100%
    then if he use ur computer, check whether ur computer has a keylogger or not

    ah... gud point bro... thanx a lot :D
     

    ISoo

    Member
    Jan 19, 2010
    682
    60
    0
    FB team eken ,google team eken ewana widiyata fake log in pages ewanna puluwan....ewayen log wenna epa....inbox ekata ewana links walin parissam weyan.....

    yaluwo gedara awahama owata log wenna epa..un pass eka gahanakota dakkoth;):lol:

    eka nemei machan...oya hack wela inna eka math adurana ekekda????...arakshawata ahuwe....

    :P:P:lol:
    na na machan uba dannathuwa athi... frnd list eke hitiyath ubata awlak wena ekak ne.... mata une man u ekka podi saddayak danna giya ekai :D e yaka e tharam wedar kenek newei ban man hithana widihata..:P