දැනට ඉදිරිපත් කරලා තියන නිර්මාණ අතුරින් නිර්මාණ දෙකක් කිසිදු category එකකට අයත් වෙන්නේ නෑ...ඒවායේ dimensions අනුව,
nadun_sampath, perusinghe සහෝදරයන්ගේ නිර්මාණ වලට තමයි මෙම ගැටලුව පැන නැගිලා තියෙන්නෙ...ඒ නිර්මාණ ඒ ඒ කැටගරි වලට අදාල ඩිමෙන්ෂන් අනුව සංස්කරණය කරලා නැවත පළකරන ලෙස දැනුම් දෙනවා මෙමගින්!