EK Wesak Wallpaper Competition 2010

Kasem

Member
Apr 29, 2010
665
52
0
දැනට ඉදිරිපත් කරලා තියන නිර්මාණ අතුරින් නිර්මාණ දෙකක් කිසිදු category එකකට අයත් වෙන්නේ නෑ...ඒවායේ dimensions අනුව,

nadun_sampath, perusinghe සහෝදරයන්ගේ නිර්මාණ වලට තමයි මෙම ගැටලුව පැන නැගිලා තියෙන්නෙ...ඒ නිර්මාණ ඒ ඒ කැටගරි වලට අදාල ඩිමෙන්ෂන් අනුව සංස්කරණය කරලා නැවත පළකරන ලෙස දැනුම් දෙනවා මෙමගින්!:yes::yes:
 

Kasem

Member
Apr 29, 2010
665
52
0
මෙන්න මගේ නිර්මාණයත් පෝස්ට් කලා.

picture.php



කොහොමද?:rolleyes::rolleyes: Stranded 1024*768

ඔය තියෙන්නෙ එළකිරි වගේ!
 

Kasem

Member
Apr 29, 2010
665
52
0
ethatama mama mewa design kale asawata.. ape agame ethi wedakata set wenna ona nisa... moko meka dinnath lebena gift eka mata wedak ne... moko mage thiyenne limited broadband pak ekak ( mobitel zoom 1290)... itin download karana acco thibbata hithu hetiyata download karanna be... ambanata charge wenawa....

aramuna gift eka ho win kirima nowa... sahabaginwayai... eken anith un pawa active wenawa...

ඔයා කියන දේ හරි! ඇත්තටම මේක සංවිධානය කිරීමෙනුත් අපි බලාපොරොත්තු වෙන්නෙ බුදුදහම උදෙසා වැඩක් කරන්න...ත්‍යාග දෙන්නෙ කට්ටිය උනන්දු කරවීමට පමණයි..සහභාගී වීම තමයි වැදගත්!:yes:
 

nismok

Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    EΜΙFΞXΛ;7427909 said:
    Menna magenuth :D (anith categories walatath try ekak dennam niwadu labuna welawata :) )

    Category - 1024 X 768

    9ify1u.jpg

    Good one.. Nice use of Wire Rendering :)