අද උදේ පන්ති ගියා. පන්තිය අදින් ඉවරයි කියනකොට තමයි විභාගෙ ලඟයි කියල හමතක් උනේ
මේ උඹ බ්ර්හස්පතින්ද පේපර් එකකට ගියා කීවා නේද
මාත් ගියා එකකට.එකම එකටද දන්නේ නෑ ගියෙ

අද උදේ පන්ති ගියා. පන්තිය අදින් ඉවරයි කියනකොට තමයි විභාගෙ ලඟයි කියල හමතක් උනේ

මේ උඹ බ්ර්හස්පතින්ද පේපර් එකකට ගියා කීවා නේද
මාත් ගියා එකකට.එකම එකටද දන්නේ නෑ ගියෙ![]()

හා හා උඹනම් මාර පොරක් බං නියම Talk ටිකක් තියෙන්නෙ
All The Best Machan




ආහ් එහෙමද මචන් ..මම හිතුවෙ එකම ක්ලාස් එක කියලාමම යන්නෙ පන්ති යන්නෙ ගම්පහ බන්![]()


ආහ් එහෙමද මචන් ..මම හිතුවෙ එකම ක්ලාස් එක කියලා
එල මචන්..හොඳට කරගන්න සුබ පැතුම්![]()




2010.05 08
අවුරුදු ගානකට පස්සේ diary එකක note එකක් දැම්මා..![]()



2010.05.08
have posted 5000 posts.....................![]()
අපේ අප්පච්චි ඊයේ Mercedes BenZ MB 140 වෑන් එකක් ගත්තා....
ඒකේ සිහියෙන් ඔක්කොම අමතක වුනා...
දැන් කැළණි පන්සලට යනවා...
පස්සෙ ආයෙත් එන්නම්...
.
.
.
.![]()