๑۩๑ ඩයරිය ๑۩๑

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    අද උදේ පන්ති ගියා. පන්තිය අදින් ඉවරයි කියනකොට තමයි විභාගෙ ලඟයි කියල හමතක් උනේ

    මේ උඹ බ්‍ර්හස්පතින්ද පේපර් එකකට ගියා කීවා නේද
    මාත් ගියා එකකට.එකම එකටද දන්නේ නෑ ගියෙ :lol:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මම යන්නෙ පන්ති යන්නෙ ගම්පහ බන් :D:D:D
    ආහ් එහෙමද මචන් ..මම හිතුවෙ එකම ක්ලාස් එක කියලා :D
    එල මචන්..හොඳට කරගන්න සුබ පැතුම් :D
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    සේම් ටු යූ මචන්. තෑන්ක්ස් :):):):)
    :)
    11.gif

    එල්සා ;)
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    2010-05-08
    හවස Chemistry Class තිබුනා...
    මගේ යාළුවෙක් ඇවිත් ඉන්නවා අද පාඩම් කරන්න...
    මම යනවා...
     
    Last edited:

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අපේ අප්පච්චි ඊයේ Mercedes BenZ MB 140 වෑන් එකක් ගත්තා...
    ඒකේ සිහියෙන් ඔක්කොම අමතක වුනා...

    දැන් කැළණි පන්සලට යනවා...
    පස්සෙ ආයෙත් එන්නම්...
    .
    .
    .
    .
    .
    MB100_-140_-_Istana.png
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අපේ අප්පච්චි ඊයේ Mercedes BenZ MB 140 වෑන් එකක් ගත්තා...
    ඒකේ සිහියෙන් ඔක්කොම අමතක වුනා...

    දැන් කැළණි පන්සලට යනවා...
    පස්සෙ ආයෙත් එන්නම්...
    .
    .
    .
    .
    .
    MB100_-140_-_Istana.png

    හෆ්ෆා එලනෙ බන්.