~^~ ElaKiri Science Book ~^~

udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    hehe hari bolada nathi ekkena :P

    ලොලේ ලොල්:lol::lol::lol::D

    math uni yanakan yasho wage,eth me sem ekatama library eken gattet poth 2i da kohedo :P ekath apahu dena dawsata genehin return kara balanneth natuwma :P

    yasho nangi uni yanakan life eka hondata enjoy karanna,ita passe mona weida kyanna ba ekai

    අන්න එහෙමතමයි මල්ලි ඉන්න ඕනෙ.:yes::yes::yes: අපිට යුනි එක පටන්ගත්තෙ 2008 ජූනි ඒත් මම තාම library එකේ රෙජිස්ටර් වෙලා නෑ වෙන්නෙත් නෑ ඉස්සරහටත්. ඉගෙනගන්න ඕනවෙන පොතක්වත් ගන්න බෑ :lol::lol::lol:

    ඇයි ඊට පස්සෙ මුකුත් වෙනවලුද?:shocked::confused:

    අප්පෝ ඊටපස්සෙ ගොඩක් දේවල් වෙන්න පුලුවන් :P:P:P :lol::lol::lol:
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    මල්ලි ඇවිත්.:):)
    කෝ දැන් එල්සීඩ්?
    1.gif
    1.gif
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    :shocked::shocked::shocked:මාරයිනෙ මල්ලි මේ කාමරේ මගෙ කාමරේට පුඩුම විදිහට සමානයිනෙ. අල්ලල තියෙන floor tiles ජාතියත් එකයි. ඔක්කොම පොත් බිම :P:P ඔයාලටම බලාගන්න මම ෆොටෝ එකක් ගහල දැම්ම කාමර 2 ගොඩක් සමානයි නේද?:D:D:D

    08052010253.jpg
    අප්පෙ.තොප්පියකුත් තියනවා.:Pකොහෙද මේ කුනු ගොඩ?:P:rofl:ගෙදර කැරපොත්තන්ගෙන් අඩුවක් නැතුව ඇති නේද?:baffled::P
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    මල්ලි එන්නෙ නෑ කියලා කිව්වද?දැන් හරි නේද:)
    ගුරු ගීතය හොයලා දුන්නට ගොඩාක් ස්තුතී.මට තව ගොඩාක් පොත් තියනවා හොයා ගන්න ඕනි.ඔයා කොහොමද ඕක හොයා ගත්තෙ?:confused:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83

    අපේ ඉස්කෝලෙ කැප් එක
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    අප්පෙ.තොප්පියකුත් තියනවා.:Pකොහෙද මේ කුනු ගොඩ?:P:rofl:ගෙදර කැරපොත්තන්ගෙන් අඩුවක් නැතුව ඇති නේද?:baffled::P

    කුනු ගොඩ??:growl::growl::growl: ඇත්තම කියනවනම් අම්ම ගිය සතියෙ කාමරේ අස්කරල ඊට පස්සෙ තමයි ඔහොමවත් තියෙන්නෙ මම හිතන්නෙ මීටවඩා මගෙ කාමරෙ අස්කරන්න බැරුව ඇති:(:( කලින් තිබ්බ හැටි හිතාගන්න පුලුවන්නෙ නේද:P:P:P තොප්පිය කොහෙද අස්සක තිබිල තියෙන්නෙ ඒකෙ මකුලුදැල්:P:P:P ඇත්තටම ගෙදර කැරපොත්තො නම් හෙන ගොඩක් ඉන්නව:P:P:P:P:D:D
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    මල්ලි එන්නෙ නෑ කියලා කිව්වද?දැන් හරි නේද:)
    ගුරු ගීතය හොයලා දුන්නට ගොඩාක් ස්තුතී.මට තව ගොඩාක් පොත් තියනවා හොයා ගන්න ඕනි.ඔයා කොහොමද ඕක හොයා ගත්තෙ?:confused:
    Elakiri එකේම පරණ ත්‍රෙඩ් එකකින්..:):)
    ඕන පොතේ නමත් එක්ක එළකිරි කියල ගහල search කරල බලන්න.. එහෙම හොයා ගන්න තව පොඩි උපක්‍රම ටිකක් තියෙනවා. :) සිංහලෙන් ගහලත් හොයන්න පුළුවන්..;)

    "Google is the god"
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    කුනු ගොඩ??:growl::growl::growl: ඇත්තම කියනවනම් අම්ම ගිය සතියෙ කාමරේ අස්කරල ඊට පස්සෙ තමයි ඔහොමවත් තියෙන්නෙ මම හිතන්නෙ මීටවඩා මගෙ කාමරෙ අස්කරන්න බැරුව ඇති:(:( කලින් තිබ්බ හැටි හිතාගන්න පුලුවන්නෙ නේද:P:P:P තොප්පිය කොහෙද අස්සක තිබිල තියෙන්නෙ ඒකෙ මකුලුදැල්:P:P:P ඇත්තටම ගෙදර කැරපොත්තො නම් හෙන ගොඩක් ඉන්නව:P:P:P:P:D:D
    :eek:ඊයා.:eek:
    කොහොමද අනේ ඔයාලා ගෙවල් වල ඉන්නෙ.:eek:අතුගාන්නෙ වත් නැත්ද?:shocked:
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    :):)

    කවුද මගේ කාමරේ පින්තූර දැම්මේ..:nerd::nerd:
    හෙ හේ.. මගේ කාමරේ එකම වෙනස මගේ එකේ පොත් එක්කම ඇඳුම් තියෙන එක විතරයි..:eek::eek:

    අස්කරද්දි අම්ම ඇදුම්ටික වෙනතැනකට දාල නැත්තන් ඒවත් තිබ්බ මෙතන:D:D:D
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    :):)අම්මෝ තියරි ගාණක් නේද ? මට දුශ්‍යන්ත සර්ව මතක් උනා.. :)
    අප්පා එහෙමද ?
    මට මේ ළගදි ලැබුනු ගාණක් :)

    එල්සා
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    කුනු ගොඩ??:growl::growl::growl: ඇත්තම කියනවනම් අම්ම ගිය සතියෙ කාමරේ අස්කරල ඊට පස්සෙ තමයි ඔහොමවත් තියෙන්නෙ මම හිතන්නෙ මීටවඩා මගෙ කාමරෙ අස්කරන්න බැරුව ඇති:(:( කලින් තිබ්බ හැටි හිතාගන්න පුලුවන්නෙ නේද:P:P:P තොප්පිය කොහෙද අස්සක තිබිල තියෙන්නෙ ඒකෙ මකුලුදැල්:P:P:P ඇත්තටම ගෙදර කැරපොත්තො නම් හෙන ගොඩක් ඉන්නව:P:P:P:P:D:D
    මම වගේමයි..
    11.gif
    11.gif
    11.gif

    පොත් ගොඩක් පිළිවෙලට තියෙනකොට වැඩක් කරන්න බෑ.. අපිළිවෙලට තියෙනවා කියන්නේ අපිට ඕන කරනම ඒවා උඩින්ම තියෙනවා කියන එකයි..