මේ මොකද මේ ?I will not post again until anu post here![]()

පිස්සු කෙලින්න එපා

හරිනේ මම පෝස්ට් කලා එහෙනම්..එල්ස්

මේ මොකද මේ ?I will not post again until anu post here![]()

hehe hari bolada nathi ekkena![]()

math uni yanakan yasho wage,eth me sem ekatama library eken gattet poth 2i da kohedoekath apahu dena dawsata genehin return kara balanneth natuwma
yasho nangi uni yanakan life eka hondata enjoy karanna,ita passe mona weida kyanna ba ekai

අපිට යුනි එක පටන්ගත්තෙ 2008 ජූනි ඒත් මම තාම library එකේ රෙජිස්ටර් වෙලා නෑ වෙන්නෙත් නෑ ඉස්සරහටත්. ඉගෙනගන්න ඕනවෙන පොතක්වත් ගන්න බෑ 

ඇයි ඊට පස්සෙ මුකුත් වෙනවලුද?![]()

මල්ලි ඇවිත්.මේ මොකද මේ ?
පිස්සු කෙලින්න එපා
හරිනේ මම පෝස්ට් කලා එහෙනම්..එල්ස්![]()

අප්පෙ.තොප්පියකුත් තියනවා.මාරයිනෙ මල්ලි මේ කාමරේ මගෙ කාමරේට පුඩුම විදිහට සමානයිනෙ. අල්ලල තියෙන floor tiles ජාතියත් එකයි. ඔක්කොම පොත් බිම
ඔයාලටම බලාගන්න මම ෆොටෝ එකක් ගහල දැම්ම කාමර 2 ගොඩක් සමානයි නේද?
![]()
කොහෙද මේ කුනු ගොඩ?
ගෙදර කැරපොත්තන්ගෙන් අඩුවක් නැතුව ඇති නේද?

මල්ලි එන්නෙ නෑ කියලා කිව්වද?දැන් හරි නේද

මාරයිනෙ මල්ලි මේ කාමරේ මගෙ කාමරේට පුඩුම විදිහට සමානයිනෙ. අල්ලල තියෙන floor tiles ජාතියත් එකයි. ඔක්කොම පොත් බිම
ඔයාලටම බලාගන්න මම ෆොටෝ එකක් ගහල දැම්ම කාමර 2 ගොඩක් සමානයි නේද?
![]()

අප්පෙ.තොප්පියකුත් තියනවා.කොහෙද මේ කුනු ගොඩ?
ගෙදර කැරපොත්තන්ගෙන් අඩුවක් නැතුව ඇති නේද?
![]()

ඇත්තම කියනවනම් අම්ම ගිය සතියෙ කාමරේ අස්කරල ඊට පස්සෙ තමයි ඔහොමවත් තියෙන්නෙ මම හිතන්නෙ මීටවඩා මගෙ කාමරෙ අස්කරන්න බැරුව ඇති
කලින් තිබ්බ හැටි හිතාගන්න පුලුවන්නෙ නේද

තොප්පිය කොහෙද අස්සක තිබිල තියෙන්නෙ ඒකෙ මකුලුදැල්

ඇත්තටම ගෙදර කැරපොත්තො නම් හෙන ගොඩක් ඉන්නව

කවුද මගේ කාමරේ පින්තූර දැම්මේ..
හෙ හේ.. මගේ කාමරේ එකම වෙනස මගේ එකේ පොත් එක්කම ඇඳුම් තියෙන එක විතරයි..![]()

Elakiri එකේම පරණ ත්රෙඩ් එකකින්..මල්ලි එන්නෙ නෑ කියලා කිව්වද?දැන් හරි නේද
ගුරු ගීතය හොයලා දුන්නට ගොඩාක් ස්තුතී.මට තව ගොඩාක් පොත් තියනවා හොයා ගන්න ඕනි.ඔයා කොහොමද ඕක හොයා ගත්තෙ?![]()

සිංහලෙන් ගහලත් හොයන්න පුළුවන්..
කුනු ගොඩ??ඇත්තම කියනවනම් අම්ම ගිය සතියෙ කාමරේ අස්කරල ඊට පස්සෙ තමයි ඔහොමවත් තියෙන්නෙ මම හිතන්නෙ මීටවඩා මගෙ කාමරෙ අස්කරන්න බැරුව ඇති
කලින් තිබ්බ හැටි හිතාගන්න පුලුවන්නෙ නේද
තොප්පිය කොහෙද අස්සක තිබිල තියෙන්නෙ ඒකෙ මකුලුදැල්
ඇත්තටම ගෙදර කැරපොත්තො නම් හෙන ගොඩක් ඉන්නව
![]()
ඊයා.
අතුගාන්නෙ වත් නැත්ද?
පුංචිම ගාණක්
අනුකල x (x-2)^1/2
සීමාව 0 ඉඳලා 2 ට

අම්මෝ තියරි ගාණක් නේද ? මට දුශ්යන්ත සර්ව මතක් උනා.. 
කවුද මගේ කාමරේ පින්තූර දැම්මේ..
හෙ හේ.. මගේ කාමරේ එකම වෙනස මගේ එකේ පොත් එක්කම ඇඳුම් තියෙන එක විතරයි..![]()

අප්පා එහෙමද ?අම්මෝ තියරි ගාණක් නේද ? මට දුශ්යන්ත සර්ව මතක් උනා..
![]()

මම වගේමයි..කුනු ගොඩ??ඇත්තම කියනවනම් අම්ම ගිය සතියෙ කාමරේ අස්කරල ඊට පස්සෙ තමයි ඔහොමවත් තියෙන්නෙ මම හිතන්නෙ මීටවඩා මගෙ කාමරෙ අස්කරන්න බැරුව ඇති
කලින් තිබ්බ හැටි හිතාගන්න පුලුවන්නෙ නේද
තොප්පිය කොහෙද අස්සක තිබිල තියෙන්නෙ ඒකෙ මකුලුදැල්
ඇත්තටම ගෙදර කැරපොත්තො නම් හෙන ගොඩක් ඉන්නව
![]()