අය්යෝ..තරුව???

chooti_malliya

Active member
  • Nov 14, 2008
    843
    129
    43
    Kolaba Hathe.....
    මං නම් හිතන්නෙ දෙරණ සිරසට වඩා තමන්ගෙ තරග වලින් ආපු අයට තැනක් දෙනවා කියලා
    හ්ම් පර්චස් පහෙෙලාවක ෙගයක් ෙදන්ෙන් ෙන්ද:D:D
     
    මං නම් හිතන්නෙ දෙරණ සිරසට වඩා තමන්ගෙ තරග වලින් ආපු අයට තැනක් දෙනවා කියලා
    :yes:මුල්ම එකෙන් ආව අන්තිම දොළහ ගැන තාමත් හොයනවා-බලනවා-සළකනවා-අවස්ථාවන් හදලා දෙනවා.(මගේ මිතුරියක් ඉන්න නිසා මම දන්නවා)
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    :yes:මුල්ම එකෙන් ආව අන්තිම දොළහ ගැන තාමත් හොයනවා-බලනවා-සළකනවා-අවස්ථාවන් හදලා දෙනවා.(මගේ මිතුරියක් ඉන්න නිසා මම දන්නවා)

    මුල්ම එකේ අන්තිම 12ට කෙල්ලො ආවෙ නෑනෙ :no: :oo::oo:
    මිතුරියක් ඉන්නෙ කොහොමද?? :oo:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    මුල්ම එකේ අන්තිම 12ට කෙල්ලො ආවෙ නෑනෙ :no: :oo::oo:
    මිතුරියක් ඉන්නෙ කොහොමද?? :oo:

    ඇයි හිටියෙ?අවසාන තුන් දෙනා අතරටත් ආවෙ:yes:
    ටිකක් මහත එක්කෙනා,මට නම මතක නෑ:confused:
     
    cdr52x

    Member
    May 21, 2007
    3,609
    64
    0
    In Your Dreams
    pixxu bumpioo hmm onna adath setuna. kathawa mekay sugathadasa eka aragenay thibune namuth dawas 5kata kalin kiyala denna bha wena thanak hoyaganna nathnam ara mokadda ata magala iwara unama thiyanna kiyala. eka nisa thmay Cr n FC ekata aran thiyenne. ithin ground eka shift una nisa. kisi deyak hariyata arrange karaganna beri wela thiyanawa. dawas 4kin loku show ekak plan karana amaruyne hariyata.

    eka ekak. anith de thamay show ekata tharjana thibila thiyanawa eka nisay timing belt eka dik karala naththe. denata danaganna thiyenne me tika pamanay. katakathawakma kiyannath amaruy wiswasa karanna puluwan thenakin denaganna lebune. tikak hoyala balamu.

    mona unath SMS wala prashnayak nha. aniwa defa Shanika dinanawamy. wena deyak one nha Shanikata ape gedarinma SMS 300kata wadiya wetuna. kohomath ground eke unath Shanikada.... arjunada kiyala ahuwama wediyen ke gahuwe shanika... kiyalane
     
    KapZ

    Member
    Feb 28, 2009
    331
    26
    0
    A.C NILSEN, තමයි ආයතනය..
    දෙරණෙත් ආවේ කෙල්ලෙක් ඒක නිසා මෙයාලත් බලෙන් කෙල්ලව දැම්මා..

    එහෙම වෙන්න බෑ. කෙල්ල දක්ෂයි කොල්ලාට වැඩිය.
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    හැම දේ ම අමුතුයි නේ දැන්
    කොහොමත් සිරස වෙනස් දේවල්නේ කරන්නේ:rolleyes:මේකත් එසේමැයි ද?
    අනිත් නාලිකා උන්ව කොපිකරනවා විතරනේ
    (හැබැයි සිරසත් පිරටරටින් තමයි කොපිකරන්නෙ):confused:
     
    pixxu bumpioo hmm onna adath setuna. kathawa mekay sugathadasa eka aragenay thibune namuth dawas 5kata kalin kiyala denna bha wena thanak hoyaganna nathnam ara mokadda ata magala iwara unama thiyanna kiyala. eka nisa thmay Cr n FC ekata aran thiyenne. ithin ground eka shift una nisa. kisi deyak hariyata arrange karaganna beri wela thiyanawa. dawas 4kin loku show ekak plan karana amaruyne hariyata.

    eka ekak. anith de thamay show ekata tharjana thibila thiyanawa eka nisay timing belt eka dik karala naththe. denata danaganna thiyenne me tika pamanay. katakathawakma kiyannath amaruy wiswasa karanna puluwan thenakin denaganna lebune. tikak hoyala balamu.

    mona unath SMS wala prashnayak nha. aniwa defa Shanika dinanawamy. wena deyak one nha Shanikata ape gedarinma SMS 300kata wadiya wetuna. kohomath ground eke unath Shanikada.... arjunada kiyala ahuwama wediyen ke gahuwe shanika... kiyalane
    අපරාදේ එහෙනම් ටිකක් පහුවෙලා සුගතදාස එකේම කරන්න තිබුනානේ:(
    තර්ජන නං හැමදාම තිබුනානේ සිරසට:lol:;)
     
    හැම දේ ම අමුතුයි නේ දැන්
    කොහොමත් සිරස වෙනස් දේවල්නේ කරන්නේ:rolleyes:මේකත් එසේමැයි ද?
    අනිත් නාලිකා උන්ව කොපිකරනවා විතරනේ
    (හැබැයි සිරසත් පිරටරටින් තමයි කොපිකරන්නෙ):confused:
    :yes:ඒ වුනාට සිරස තමයි ලංකාවෙ ඇල්මැරුන ගුවන් විදුලි-රූපවාහිනී වලට පාර කිව්වෙ:D
     
    cdr52x

    Member
    May 21, 2007
    3,609
    64
    0
    In Your Dreams
    අපරාදේ එහෙනම් ටිකක් පහුවෙලා සුගතදාස එකේම කරන්න තිබුනානේ:(
    තර්ජන නං හැමදාම තිබුනානේ සිරසට:lol:;)

    hmm eth ithin pahuweddi SSS unusuma nathi wenawane. anika man hithanne show eke time belt ekanam adu une wessata baya nisa wenna one. mokada out door ground ekakne eka. dekke nedda hema welema keewa wessa gena.

    kamak nha wedi kal natanna wenne nha ohoma yamuko lankawe nohitiyath apith thawa tika kalak jeewath weyne. balamuko monawada wenne kiyala:yes::yes::yes:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,430
    2,233
    113
    Sri Lanka
    මාවත් දැන් අල්ලන් යයි....එකක් කියන්නම්...
    ගිය season වලින් ආව කට්ටිය දැන් කෝ?

    අජිත් හොයන්නත් නැ(ශිහාන් ඉන්නවා)
    ඩොකා කෝ(සුරේන්ද්‍ර ඉන්නවා)

    දැනට ශානිකා ඉන්නවා(අර්ජුනත් ඉන්නවා)

    everything is a marketing strategy....;)

    ajith ne kiyala kawuda kiwe
    shihan taran famous nethi wunata ajith ge sindu niyamai
    album dekama hodai
    sindu wala gunathmaka bawak thiyanawa:)
     
    sameerasa123

    Member
    Feb 9, 2010
    563
    36
    0
    මචන් උබ කෝහේද? මම නම් කැලණියේ, උබලට නැතිි උනාට මෙහේ නිවුස් හෑව් ඔ්න තරම් :yes: මචන් උබ කියන එ්ව සීරියස් අරන් කියවන්න මටනම් පිස්සු නෑ එ්ක ඉතින් උෙබ් වැඩක් මම කිව්ෙව් ඊෙය් සිද්දිය ගැන අදහසක් උබ ඉතින් කතා කරන මාත්රැකාව දන්ෙන් නැති උනාට මට කරන්න ෙදයක් නෑ :cool:
    Machan mamath kelaniyee..:D..umba samithagee talk ekak lokuwata kiwwa hindai kiwwe..kohomath sirasa kiyannee UNP thimbirigee nee..eehinda matanam sirasa kiyana eewa sure nee..mervyngee cake kehillenma theruna unta oonee hot news walatath wadaa aul news kiyana eka..
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    හ්ම්.. මට නම් ඒ වගේ
    දෙයක් දෑනුනත්.. එ තරම් ගාණක් ගියේ නෑ..
    හේතුව.. අර අහිංසක දුප්පත් ජිවිතයක් ගෙව් ඒ කෙල්ලට ජයග්‍රහණය කරන්න ලෑබුන එක ගෑන මට සන්තොසයි..

    sameerasa123

    Member
    Feb 9, 2010
    563
    36
    0
    :shocked:එහෙම කරන්න පුලුවන්ද?sms බාර ආයතනයක නියෝජිතයත් හිටියා නේ:rolleyes:
    wenna puluwan..naduth haamuduruwongee baduth haamuduruwonge..oyalata mathakada pera efac eken 1st SS ekata aapu podi kolla..man mata 1 year junior..miniha kiwwa shehangee lassana sirasa kohomada market kalee kiyala..unta wikunanna onee nam kohoma hari eeka karanawa