නිල් අහස

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    bari wena ekak na saho ... api mukuthma nathi nil ahasa wage inna bayayi ... apita wada me ape hitha bayayi ... ekai api ehema wenna uthsayakwath daranne naththe ...

    bohoma agana adahasak .... upmaawath uparimai :) :)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්

    උත්සාහ කලොත් නම් මොනවද කරන්න බැරි.
    ඔයා කියල තියෙන දේ ඇත්ත තමයි..

    බොහොම ස්තුතියි සහෝ..
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    sahoooo nil ahse kawadawath chuti walakulak wath nathiwa thiyenna neda...
    a wage thamai ape jeewithath eka badimak wath nathuwa jeewath karanna baha
    :love::love::love::love::love::love::love:
     
    waradha thiyene api hithana widhiye kiyalayi man hithanne.
    hemadama api ahasa wage wenna kiyala huullanawa misak eyi ahasata ehema ina puluwan nam apita beri kiyala hithana widiya wenas karanam koyi tharam soduruda?
    apita karanna beri deyak unath uthsahayayi watinne.......

    yamak sithata kawaddana nirmanayak.....
    age karanawa ihalinma.........
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Mamath hugaak welawata hithana deyak oyaka.apey gewal langa Tea kandha uda nagala ahasa diha bala inna mama haree aasai,hithata hugaak loku nidahasak dhanenawa.ahasa diha tikak balan inna oyata therewi api ahasey gilenna yanawa wagey,,ahasa gamburui wagey..ahasa hugaak dhurai wagey,,,eeth eey ahasa his kiyala dhanenney mohothakata passey..

    apey hithath eey wagey wenawanam ......

    Lassnai saho.
     
    maxi boy

    Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    Sira kathawa machooooooooooooo
    35i7p1u.jpg
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    වලකුළු නැති අහස තෙරක් නොපෙනෙන තරමට උසයි - පුළුල් සිත වගේ.

    අහස, වලාකුළු උපමාව උපරිමයි.

    ලස්සන අදහසක් සහෝ. අපූරුයි.
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මං නම් හිතන්නේ නිල් අහසට වඩා අපේ මිනිස් ජීවිතවලට වඩා ඔබින්නේ වලාකුළු වලින් පිරුණූ ඉඳල හිටල අකුණු ගහන විදුලි කොටන අහසක්මයි....

    මොකද එහෙම අහසක නොනවතින පැවැත්මක් තියෙනවා.

    නැත්නම් හොඳ නිලට තිබෙන අහසකට එක පාර නොවැලැක්විය හැකි අකුණක් වැදුනු දාට මුලු අහසම අත්දැකීම් නැති කමින් එකපාරට කඩා වැටෙන්න තියෙන වාසි බොහෝ වැඩියි......

    ඉතා අගනා පද පෙලක් මල්ලියා.. ඒකටම ගැලපෙන නිල් පසුබිම...

    ඔබ තුල හොඳ කවියෙක් ලැගුම්ගෙන සිටිනා බව මං මීට ඉහතත් කියලා තියෙනවා..

    තවත් ලියන්න...ඔබට ජය මල්ලියා...
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    waradha thiyene api hithana widhiye kiyalayi man hithanne.
    hemadama api ahasa wage wenna kiyala huullanawa misak eyi ahasata ehema ina puluwan nam apita beri kiyala hithana widiya wenas karanam koyi tharam soduruda?
    apita karanna beri deyak unath uthsahayayi watinne.......

    yamak sithata kawaddana nirmanayak.....
    age karanawa ihalinma.........

    ඔව් ඕන දෙයකට මුල් වෙන්නේ උත්සාහයනේ...
    බොහොම ස්තුතියි සහෝ..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    බැදීම් නැති හිතක් , නිවන් මගනම් ලගක්
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    හරිම ලස්සන නිර්මාණයක්....ඒත් සහෝ වලාකුලු එකක් වත් නැති නිල් අහස පාලුයි වගේ නේද? ඒ වගේ තමයි ජීව්තයට බලාපොරොත්තු /ඉලක්ක තියන තරමට ජීව්තය අර්ථවත් වෙනවා ලස්සන වෙනවා...ඒත් ඉතින් අපි හැමෝම කැමති කරදර/දුක් නැති සැනසුමක් තියන ජීවිත වලට නේ

    හිතන්න යමක් ඉතුරු කර අපූරු නිර්මාණයක් :)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    Mamath hugaak welawata hithana deyak oyaka.apey gewal langa Tea kandha uda nagala ahasa diha bala inna mama haree aasai,hithata hugaak loku nidahasak dhanenawa.ahasa diha tikak balan inna oyata therewi api ahasey gilenna yanawa wagey,,ahasa gamburui wagey..ahasa hugaak dhurai wagey,,,eeth eey ahasa his kiyala dhanenney mohothakata passey..

    apey hithath eey wagey wenawanam ......

    Lassnai saho.

    සහෝ හරි අපුරු අත්දැකීමක් විඳින්නේ.....හිතට ලොකු නිදහසක් දැනෙනවා නේද...ඕක අපිට හැමතිස්සෙම තියා ගන්න පුළුවන් නම්...

    බොහොම ස්තුතියි සහෝ....