match eka kiyatada patanganne

මගෙන් උණුසුම් සුභ පෑතුම්..
මොනවා උනත් අද නම් හොද මෑච් එකක් බලා ගන්න පුලුවන් වෙයි.
අදත් සනත් අයියා ලකුණු 10ට අඩුවෙන් ගත්තත්.. අපේ අනිත් ටීම් එකේ අය ඉන්න හින්දා මට ලොකු විශ්වාසයක් තියෙනවා අපේ අය, අද හොද ගේමක් ගහයි කියලා..


17:30 GMT
live telecast start in channel I from 10.30 p.m![]()


Macho Star Cricket eke daanne 2.15am kiyalane
10.30pm walata India match eka kiyala daanne....mokadda machanla hari time eka?![]()
![]()

anika kalin 2.30ta match thibune nane

match eka patan gan ne 11.30 PM sri lanka timeMacho Star Cricket eke daanne 2.15am kiyalane
10.30pm walata India match eka kiyala daanne....mokadda machanla hari time eka?![]()
![]()