samahara vita ube ram ,thiyena ewa check karala balapan....mana hari burul unama computer ekata case ekak nowenna restart wenawa...naththam ube battery eke case ekakda danne na????poddak balapan...........
කෑන්ක්, මම බලන්නං. බැටරි එකේ අවුලක් කියන්නෙ? ඒක බුරුල් වෙලා කියන එකද නැත්නම් බැටරි මාරු කරන්න වෙනවා කියන එකද?
CD eka daala startup repair ekak karala balanna![]()
බැට්රි එකේ අවුලක් නැතුව ඇථි බං...බැටරි එක ඕනි නෑ වැඩ කරන්න...
වෙන මොකක් හරි අවුලක් ඇත්තේ...
ඔය කෑලී බෑලි පොඩ්ඩක් තද කරලා බලපන්...

Battery eke avulak venna puluwan
PC eka Plug eken galavala godak vela thibunada ?
සිම්ප්ලි ෆෝර්මැට් ඉට් !
wada kara kara inna gamng eka parata off una. eta passe thamai oya restart wenna patan gatthe..