Plz help

Jamison

Member
May 19, 2009
287
7
0
Homagama
කම්පියුටර් එක එක දිගටම රීස්ටාර්ට් වෙන්නේ ඇයි? වින්ඩෝස් වලට යන්න කළින් එක දිගටම රීස්ටාර්ට් වෙනවා. සේෆ් මෝඩ් එකට ගියත් එහෙමයි. ටික වෙලාවයි ආයෙත් රීස්ටාර්ට් වෙනවා. මේකට හේතුව දන්නව නම් කියන්න. මොකද්ද කරන්න ඕනෙ කියලත් කියන්න. ලොකු උදව්වක්. :(
 
jaya sri.com

Member
Feb 7, 2010
1,268
29
0
samahara vita ube ram ,thiyena ewa check karala balapan....mana hari burul unama computer ekata case ekak nowenna restart wenawa...naththam ube battery eke case ekakda danne na????poddak balapan...........
 
Jamison

Member
May 19, 2009
287
7
0
Homagama
samahara vita ube ram ,thiyena ewa check karala balapan....mana hari burul unama computer ekata case ekak nowenna restart wenawa...naththam ube battery eke case ekakda danne na????poddak balapan...........

කෑන්ක්, මම බලන්නං. බැටරි එකේ අවුලක් කියන්නෙ? ඒක බුරුල් වෙලා කියන එකද නැත්නම් බැටරි මාරු කරන්න වෙනවා කියන එකද?
 
Santa

Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    කෑන්ක්, මම බලන්නං. බැටරි එකේ අවුලක් කියන්නෙ? ඒක බුරුල් වෙලා කියන එකද නැත්නම් බැටරි මාරු කරන්න වෙනවා කියන එකද?

    බැට්‍රි එකේ අවුලක් නැතුව ඇථි බං...බැටරි එක ඕනි නෑ වැඩ කරන්න...
    වෙන මොකක් හරි අවුලක් ඇත්තේ...
    ඔය කෑලී බෑලි පොඩ්ඩක් තද කරලා බලපන්...
     
    Jamison

    Member
    May 19, 2009
    287
    7
    0
    Homagama
    CD eka daala startup repair ekak karala balanna :D

    බැට්‍රි එකේ අවුලක් නැතුව ඇථි බං...බැටරි එක ඕනි නෑ වැඩ කරන්න...
    වෙන මොකක් හරි අවුලක් ඇත්තේ...
    ඔය කෑලී බෑලි පොඩ්ඩක් තද කරලා බලපන්...

    Thnx mcho udau kalata, mama karala balannag. hari giyoth kiyannag.
    :)