mekata mokada karanne??? plz Help Me guys !!!

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    thanx machanz ;):(

    machan eya mage pana. eyatath ehemai. eyata one mawa eya laginma thiya ganna. eyata mawa balanna ona unahama kohoma hari mona hari karala mawa genna gannawa:baffled::oo:

    eyalage ammalata nemei ban hadissi eyata:baffled:
    math kamathi engage wenna eth ape gedarin thamai case eka

    එහෙනම් , මෙහෙම වත් කියන්න .
    මට හරි හමන් රස්සාවක් ලෑබෙන කම් තව ටික දවසක් ඉවසාගෙන ඉන්න කියලා..
    ඒ වගේම අම්මලාත් මේ හදිසියේ කෑමති නෑති විත්තිය..
    අනික උඹලා දෙන්නා දෑන් ආදරේ කරන්න පටන් අරන් කොච්චර කල් වෙනවාද.. ?
     
    sharki333

    Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!

    හ්ම්, එකනම් සම්පුර්ණ ඈත්ත..
    මිනිහාට සල්ලි ඈතත් නෑතත්, මං කිව්ව කතාව තමයි වෙන්න ඈත්තේ..

    මිනිහාට සල්ලි නෑ කියලා, මට ලගදි තේරුනා..
    හෑමෝගෙන්ම වගේ පිනට රිලෝඩ් එල්ලාගෙන කෑරකුනේ එහෙනම් මේ වෑඩේ කරගන්නයි නේ.. දෑන් තමයි මට තේරුනේ..
    He He machan mama kagenwath pinata Reload illagena karakune naha harida:frown: hadissiyakata call ekak ganna thamai puluwannam yaluwongen ahuwe. eda mama reload dana shop eka wahala.:frown: apo ubala wage ewungen ai kisi help ekak illanne naha. nikam uba kiyanne uba reload damma wagene:frown: yaluwo inne help ekak ona unahama help karanna. mama kidenekta help karala thiyenawada kiyala tikak hoyala balapan. uba katawath help ekakwath denne nathuwa ohe kiyawanna epa:no::frown:
     
    Shan D

    Member
    May 28, 2008
    2,302
    102
    0
    CMB
    ado math 20 i bn mechchra kalin engage wenna apa bn age 23 wenakan wath idapan... anika engage unoth ubata ikmanatama mary karannath wei...mage idea aka nam owata hadissi wenna apa bn kello nam kiyai api luni bathui kala kohe hari palu tenakata wela imu kiyala.. one nam aka dawask idi eeta passe ubawa kanna hadai.. so poddak hithala balapan kellata therum karapan.. danma uba kiyana de kella ahanne neththam uba akiwa mary kalata passe uba kiyana de ahai da bn?? so mary or engage karanna kalin ubata one vidihata kellawa hada ganin bn neththam uba ma thama amaruwe wetenne..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Adare unata kamak na, podi saddayak daapan kellata.....!! :frown::growl::angry: Etakota owa ebetama hari yanawaa.....!! :yes: :yes:

    හ්ම්, ඒක තමයි..
    අනික.. මුන් දෙන්නා අවුරුදු 3ක් ඈසුරු කරලාත් මුට තාමත් බෑරි උනා කෙල්ලව පාලනේ කර ගන්න..
    දෑන්ම මෙහෙම නම් බෑන්දයින් පස්සේ කොහොම එදීද.. ?
    :D
     
    sharki333

    Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    ado math 20 i bn mechchra kalin engage wenna apa bn age 23 wenakan wath idapan... anika engage unoth ubata ikmanatama mary karannath wei...mage idea aka nam owata hadissi wenna apa bn kello nam kiyai api luni bathui kala kohe hari palu tenakata wela imu kiyala.. one nam aka dawask idi eeta passe ubawa kanna hadai.. so poddak hithala balapan kellata therum karapan.. danma uba kiyana de kella ahanne neththam uba akiwa mary kalata passe uba kiyana de ahai da bn?? so mary or engage karanna kalin ubata one vidihata kellawa hada ganin bn neththam uba ma thama amaruwe wetenne..
    machan eya dannawa mama eyata kochchara adareda kiyala. eyath mata ewagema adarei. mama kiyana de eya ahanawa ban. eth me seen ekata mona kiwwath kanakatawath ganne naha:no::baffled:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    eya iwasanne naha ban:no::( mama kiyanna puluwan hama widihenma kiwwa:oo: ammala kiyanne January wala engage wenna kiyala:baffled: eyata echcharakal inna bahalu:no::baffled: ubatanam ithin machan 26k ne dan ithin badinna ona kalene ban;) mata thamai case eka:(
    උඹ කොහොමද දන්නේ මට 26යි..දැන් බඳින වයස කියලා..:frown:;)
    එහෙම නෙමෙයි මචන්..කෙල්ලට කියපන් ජොබ් එක පොඩ්ඩක් සෙට්ල් වෙනකන් ඉන්න කියලා..එයා ඇත්තටම උඹට ආදරේනම් කියන එක අහන්න එපැයි..:cool:
    එහෙමත් හරියන් නැත්නම් මෙහෙම කරපන්..හැබැයි මේකනම් පොඩ්ඩක් අවුල්..
    උඹලගේ අම්මලාට කතා කරලා කියන්න කියපන් කෙල්ලට "දුවේ ජනවාරි මේක් කරමු කියලා" ;):shocked:
    මොකද උඹව මාට්ටුවත් උනාද කොටුවක්වත් පැනලා..කෙල්ල ඉක්මනටම බැඳ ගන්න යන්නේ..:eek:
    එනි වේ..හොඳ දෙයක් කරපන් හොඳට හිතලා..හැබැයි පුතෝ පැනලා යන්නනම් එපා..:no::no:
    මං ගියා නිදා ගන්න..හෙට අලුත් අයිඩියා එකක් ආවොත් කියන්නම්..;):cool:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    He He machan mama kagenwath pinata Reload illagena karakune naha harida:frown::frown: apo ubala wage ewungen ai kisi help ekak illanne naha. nikam uba kiyanne uba reload damma wagene:frown: yaluwo inne help ekak ona unahama help karanna. mama kidenekta help karala thiyenawada kiyala tikak hoyala balapan. uba katawath help ekakwath denne nathuwa ohe kiyawanna epa:no: hadissiyakata call ekak ganna thamai puluwannam yaluwongen ahuwe. eda mama reload dana shop eka wahala.:frown:

    යාලුවා, මෙහෙමයි.. උදව් කරද්දි.. එවා කිය කිය උදව් කරන ජාතියේ මිනිහෙක් නෙවෙයි මං...
    එළකිරියේ හෑම යාලුවෙක්ම වගේ දන්නවා මං ගෑන..
    එ හින්දා යාලුවා මං ගෑන මොනවා හිතුවත් කමක් නෑ..
    :D
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,164
    11,183
    113
    Forest
    Machan Kellagen ahapan oluwa hoda nadda kiyala :nerd: Oi 20 years wela badinna hadanne mongalda :eek: Aduma tharame 25 ywenakanwath idahan. Hoyala balapan ochchara ikmanata badinna hadanne ai kiyala. Kellagen ahapan kelinma ai mechchara ikmanata badinna hadanne kiyala. Machan ube hitha ridewi kiyala mama mokuth kiyanne na habai ohoma kelloooo.................... hmm not good. Goo luck with you Marriage Life eth karanna hadanne saahena loku waraddak kollo. Passe duk wenna wei :no:
     
    sharki333

    Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    උඹ කොහොමද දන්නේ මට 26යි..දැන් බඳින වයස කියලා..:frown:;)
    එහෙම නෙමෙයි මචන්..කෙල්ලට කියපන් ජොබ් එක පොඩ්ඩක් සෙට්ල් වෙනකන් ඉන්න කියලා..එයා ඇත්තටම උඹට ආදරේනම් කියන එක අහන්න එපැයි..:cool:
    එහෙමත් හරියන් නැත්නම් මෙහෙම කරපන්..හැබැයි මේකනම් පොඩ්ඩක් අවුල්..
    උඹලගේ අම්මලාට කතා කරලා කියන්න කියපන් කෙල්ලට "දුවේ ජනවාරි මේක් කරමු කියලා" ;):shocked:
    මොකද උඹව මාට්ටුවත් උනාද කොටුවක්වත් පැනලා..කෙල්ල ඉක්මනටම බැඳ ගන්න යන්නේ..:eek:
    එනි වේ..හොඳ දෙයක් කරපන් හොඳට හිතලා..හැබැයි පුතෝ පැනලා යන්නනම් එපා..:no::no:
    මං ගියා නිදා ගන්න..හෙට අලුත් අයිඩියා එකක් ආවොත් කියන්නම්..;):cool:
    eya adare wadi kamata ban ikmanata engage wemu kiyanne:shocked::baffled: amma kathakarala hodawain tikak kiyai. ada handawe eyalage ammata katha karala kiwwa January karamu kiyala eyalage amma eyata eka kiyala dan ai math ekka randu:( eya kiyanawa eyata adarenam August wala engage eka gannalu.:baffled: mona kotuda ban dan kotu Rool pothakma penawa:baffled::baffled::baffled::baffled:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,164
    11,183
    113
    Forest
    thanx machanz ;):(

    machan eya mage pana. eyatath ehemai. eyata one mawa eya laginma thiya ganna. eyata mawa balanna ona unahama kohoma hari mona hari karala mawa genna gannawa:baffled: math kamathi engage wenna eth ape gedarin thamai case eka:oo:

    eyalage ammalata nemei ban hadissi eyata:baffled:

    Waradda ubeene bun. Hithala balapan eki underage kellek newene. Poddak responsibility eka danenawanun poddak hithanawanun Marriage eka sellan wadak newe kiyala therenna oni. Anika machan 20 years ne. Mamanun kiyanne poddak sara wela wenna yana winaase nawaththaganin. Marriage ekata awuruddakata kalin engagement eka ganna ekai hoda. Poddak Job eke promotion aran settle wila idahan kello kara gahanna kalin :dull:
     
    Last edited:

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මචන් එනගේජ් වෙනවා කියන්නේ බදින එක නෙවේ නේ ඒ හින්දා ඒක ගැන කලබල වෙන්න දෙයක් නෑ ඒත් එන්ගේජ් උනාට පස්සේ කෙල්ල කියනවා නම් උඹල දෙන්නට එකට ලිව් කරන්න ඕනේ කියල එතන පොඩි අවුලක් තියෙනවා
    ආදායම් මාර්ගෙ ස්ථිරයි නම් ඉතින් ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නේ එන්නේ දැනට තියෙන පඩිය මදි නම් මම මෙතනදි කියන්නේ පඩිය උඹල දෙන්නට මදි කියන එක නෙවෙයි බැදල දෙන්න විතරක් ජීවත් වෙන්න පඩිය ෂේප් උනත් ළමයි හදන්න ගියාම ඕක මදි වෙන්න පුලුවන් අඩුම ගානේ දැන් කාලේ පවුලකට ජීවත් වෙන්න 15ක් වත් නැතුව අමාරුයි මම නම් කියන්නේ ඉස්සෙල්ල උඹල දෙන්න ඔය ගැන කතා කරපන් ඒක් උඹ කතාව පටන් ගනිද්දි බදින්න බෑ කියන ඇටිටියුඩ් එක කෙල්ලට පෙන්නන්න එපා
    ඉස්සෙල්ල උඹල දෙන්න බැන්දයින් පස්සෙ කරන ඒව ප්ලෑන් කරනව වගේ කතාව පටන් ගනින් ඊට පස්සේ කෙල්ලට උඹෙ ‍ටාර්ගට් ටික කියපන් ඊටත් පස්සේ පොඩ්ඩක් දැනෙන්න සලස්වපන් ඉස්සරහට කොයි වගේ ප්‍රශ්න වලට මුහුන දෙන්න වෙයිද කියන එක. ඒක ඉස්සෙල්ලම කියන්න යන්න එපා ඒක අන්තිමට කියල කතාව නවත්තපන් එදා‍ට ඒ ගැන කෙල්ලට පොඩ්ඩක් හිතන්න දීපන්
    කෙල්ලො හරිම බොළදයි බන් උන්ට ආදරේ කි‍යන්නේ පිස්සුවක් වගේ ෆියුචර් එක හිතන්න බෑ ඒ කාලෙට උන්ට ඒත් උඹ මේ කියන විදිහට මට පේනවා උඹ පොඩ්ඩක් දුර හිතන එකෙක් වගේ ඒ හින්ද ඔය අතරේ උඹ උඹේ ඉස්සරහ අවුරුද් 5 බැන්දොත් ඉන්න වෙන විදිහ ප්ලෑන් කරපන්
    උඹල දෙන්නටම ජයවේවා!
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    යාලුවා, මෙහෙමයි.. උදව් කරද්දි.. එවා කිය කිය උදව් කරන ජාතියේ මිනිහෙක් නෙවෙයි මං...
    එළකිරියේ හෑම යාලුවෙක්ම වගේ දන්නවා මං ගෑන..
    එ හින්දා යාලුවා මං ගෑන මොනවා හිතුවත් කමක් නෑ..
    :D
    stick to the topic ;)
     
    sharki333

    Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    යාලුවා, මෙහෙමයි.. උදව් කරද්දි.. එවා කිය කිය උදව් කරන ජාතියේ මිනිහෙක් නෙවෙයි මං...
    එළකිරියේ හෑම යාලුවෙක්ම වගේ දන්නවා මං ගෑන..
    එ හින්දා යාලුවා මං ගෑන මොනවා හිතුවත් කමක් නෑ..
    :D
    machan mata uba gana tharahak naha:no: uba kiwwa wachaneta tharaha giye. mage hati dana ganna onenam uba memberslagen ahapan mama mona wage ekekda kiyala;)

    Machan Kellagen ahapan oluwa hoda nadda kiyala :nerd: Oi 20 years wela badinna hadanne mongalda :eek: Aduma tharame 25 ywenakanwath idahan. Hoyala balapan ochchara ikmanata badinna hadanne ai kiyala. Kellagen ahapan kelinma ai mechchara ikmanata badinna hadanne kiyala. Machan ube hitha ridewi kiyala mama mokuth kiyanne na habai ohoma kelloooo.................... hmm not good. Goo luck with you Marriage Life eth karanna hadanne saahena loku waraddak kollo. Passe duk wenna wei :no:
    machan mata dan mongal wela inne :eek::baffled: eyata ikmanata badinna one eyata mage langata enna onelu:baffled:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Machan Kellagen ahapan oluwa hoda nadda kiyala :nerd: Oi 20 years wela badinna hadanne mongalda :eek: Aduma tharame 25 ywenakanwath idahan. Hoyala balapan ochchara ikmanata badinna hadanne ai kiyala. Kellagen ahapan kelinma ai mechchara ikmanata badinna hadanne kiyala. Machan ube hitha ridewi kiyala mama mokuth kiyanne na habai ohoma kelloooo.................... hmm not good. Goo luck with you Marriage Life eth karanna hadanne saahena loku waraddak kollo. Passe duk wenna wei :no:

    හ්ම්, එක නම් සම්පුර්ණ ඈත්ත..
    එකමයි මාත් කියන්නේ..අනික හරි හමන් රස්සාවක් නෑතිව ඉද්දි කොයි කෙල්ලද මේ හදිසියේ මේ වගේ තිරණයක් ගන්නේ.. අනික කෙල්ලෝ කොහොමත් කෑමති ලස්සනට ඈද පෑලදගෙන ඉන්න.. මේ වගේ හරි හමන් රස්සාවක් නෑතිව මේ තරම් හදිසි වෙනවා නම් ඒ ගෑන මේ යාලුවාට හිතන්න වෙනවා..

    එක්කො.. ඔය යාලුවා කියනවා වගේ.. මේ යාලුවාගේ මොනවා හරි වෙන කෙල්ලෙක්ගේ සීන් එකක් මාට්ටු වෙලා ඈති , එහෙම නෑත්නම්..
    ඒ කෙල්ලට වෙනත් කොල්ලෙක් බල කරනවා ඈති.. ඒ කොල්ලාත් එක්ක යාලු වෙන්න කියලා..
    ඒ දෙකෙන් මොකක් හරි සීන් එකක් වෙන්න ඈති අනිවාර්යෙන්ම..
    මෙහෙම කිව්වාට යාලුවා මාත් එක්ක තරහ වෙන්න නම් එපා...
     
    Shan D

    Member
    May 28, 2008
    2,302
    102
    0
    CMB
    machan eya dannawa mama eyata kochchara adareda kiyala. eyath mata ewagema adarei. mama kiyana de eya ahanawa ban. eth me seen ekata mona kiwwath kanakatawath ganne naha:no::baffled:

    ithin bn adarei kiyala ochchra ikmanata engage wenna oneda bn.. hari meka kiyahan y AUGust wlama engege wenna one? January wenakan inna beri moko kellata?
    anemanda bn ubala engage unot ubata ikmanatam mary karannath wei.. mary kalata passe thama ithin okkoma prblmz patan ganne..:baffled:
    ubata machn hoda perment job akak wath nethuwa kellawa engage tiya mary karannawath apa machn
     
    sharki333

    Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    Waradda ubeene bun. Hithala balapan eki underage kellek newene. Poddak responsibility eka danenawanun poddak hithanawanun Marriage eka sellan wadak newe kiyala therenna oni. Anika machan 20 years ne. Mamanun kiyanne poddak sara wela wenna yana winaase nawaththaganin. Marriage ekata awuruddakata kalin engagement eka ganna ekai hoda. Poddak Job eke promotion aran settle wila idahan kello kara gahanna kalin :dull:
    ane manda banz. ona magulak wechchaden kiyala engage wenawa:( mata meyawa nathi karaganna bahane:no::(

    මචන් එනගේජ් වෙනවා කියන්නේ බදින එක නෙවේ නේ ඒ හින්දා ඒක ගැන කලබල වෙන්න දෙයක් නෑ ඒත් එන්ගේජ් උනාට පස්සේ කෙල්ල කියනවා නම් උඹල දෙන්නට එකට ලිව් කරන්න ඕනේ කියල එතන පොඩි අවුලක් තියෙනවා
    ආදායම් මාර්ගෙ ස්ථිරයි නම් ඉතින් ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නේ එන්නේ දැනට තියෙන පඩිය මදි නම් මම මෙතනදි කියන්නේ පඩිය උඹල දෙන්නට මදි කියන එක නෙවෙයි බැදල දෙන්න විතරක් ජීවත් වෙන්න පඩිය ෂේප් උනත් ළමයි හදන්න ගියාම ඕක මදි වෙන්න පුලුවන් අඩුම ගානේ දැන් කාලේ පවුලකට ජීවත් වෙන්න 15ක් වත් නැතුව අමාරුයි මම නම් කියන්නේ ඉස්සෙල්ල උඹල දෙන්න ඔය ගැන කතා කරපන් ඒක් උඹ කතාව පටන් ගනිද්දි බදින්න බෑ කියන ඇටිටියුඩ් එක කෙල්ලට පෙන්නන්න එපා
    ඉස්සෙල්ල උඹල දෙන්න බැන්දයින් පස්සෙ කරන ඒව ප්ලෑන් කරනව වගේ කතාව පටන් ගනින් ඊට පස්සේ කෙල්ලට උඹෙ ‍ටාර්ගට් ටික කියපන් ඊටත් පස්සේ පොඩ්ඩක් දැනෙන්න සලස්වපන් ඉස්සරහට කොයි වගේ ප්‍රශ්න වලට මුහුන දෙන්න වෙයිද කියන එක. ඒක ඉස්සෙල්ලම කියන්න යන්න එපා ඒක අන්තිමට කියල කතාව නවත්තපන් එදා‍ට ඒ ගැන කෙල්ලට පොඩ්ඩක් හිතන්න දීපන්
    කෙල්ලො හරිම බොළදයි බන් උන්ට ආදරේ කි‍යන්නේ පිස්සුවක් වගේ ෆියුචර් එක හිතන්න බෑ ඒ කාලෙට උන්ට ඒත් උඹ මේ කියන විදිහට මට පේනවා උඹ පොඩ්ඩක් දුර හිතන එකෙක් වගේ ඒ හින්ද ඔය අතරේ උඹ උඹේ ඉස්සරහ අවුරුද් 5 බැන්දොත් ඉන්න වෙන විදිහ ප්ලෑන් කරපන්
    උඹල දෙන්නටම ජයවේවා!
    thanxx machan. mage job eken 15 k hambenawa. OT karoth 20 ganna puluwan;)
    api machan uba kiwwa wage Future plan karala thiyenne;) godak dewal gana hithala thiyenne:nerd: thanxx machan
    11.gif

    machanzla meheta wahinawa haiyen.:( ekanisa mama yanawa byeeeeeeeeeee. kastiyta puluwannam mekata wisadumak kiyanna:( byeeeeeeeeeeeee TC BS
    11.gif
    ;););)
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,164
    11,183
    113
    Forest
    machan mata uba gana tharahak naha:no: uba kiwwa wachaneta tharaha giye. mage hati dana ganna onenam uba memberslagen ahapan mama mona wage ekekda kiyala;)

    machan mata dan mongal wela inne :eek::baffled: eyata ikmanata badinna one eyata mage langata enna onelu:baffled:

    Machan mama ubata meke reality eka kiyannun. Ubata samahara welaawata mage kathakawa allana ekak na. Mulinma machan kiyanna oni ubata ube kella pana unaata matanun penne tikak boladai wage. Machan awurudu 20di minissu badinne na tikak oluwa upset unu ewun arenna. Uba hithapan ubata bank account ekak tiyanawada hadissiyakadi salli ganna? Ubata paulak run karanna therumak tiyanawada? Marriage ekak kiyanne loku responsibility ekak. Machan personally mageth yaaluwo innawa eka eka wayas wala. Hama ekkenaatama GF la innawa. Eth e kauruth marriage eka gana hadissi wenne na. E gollonge kellowath ehema na. Kollek widihata uba marry karanna kalin hari permanent job ekak hoya ganin. Bank account ekak tiyaganin onima deekata ready pita tiyana. Ubata gedarak hadanna wenawa. Naththan inne parentslage gedara yai. Ehema inna eka ube pirimi kamata madi kamak. Ubata machan saahena hithanna oni owwa karanna kalin. Naththa adare passe dorin panala yai. Lunui bathui kaka palak gahan inna thama koi kellath kathawa. Bandata passe thama lunui bathui arakai mekai mathaka nathi wenne. GOn wada karanna epa. Awurudu 3k wath idahan thawa. Eth 23i ne. Mamanun kiyanne awurudu 25n udadi thamai marriage ekak ganna oni. 27 thama ideal;)
     
    sharki333

    Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!

    හ්ම්, එක නම් සම්පුර්ණ ඈත්ත..
    එකමයි මාත් කියන්නේ..අනික හරි හමන් රස්සාවක් නෑතිව ඉද්දි කොයි කෙල්ලද මේ හදිසියේ මේ වගේ තිරණයක් ගන්නේ.. අනික කෙල්ලෝ කොහොමත් කෑමති ලස්සනට ඈද පෑලදගෙන ඉන්න.. මේ වගේ හරි හමන් රස්සාවක් නෑතිව මේ තරම් හදිසි වෙනවා නම් ඒ ගෑන මේ යාලුවාට හිතන්න වෙනවා..

    එක්කො.. ඔය යාලුවා කියනවා වගේ.. මේ යාලුවාගේ මොනවා හරි වෙන කෙල්ලෙක්ගේ සීන් එකක් මාට්ටු වෙලා ඈති , එහෙම නෑත්නම්..
    ඒ කෙල්ලට වෙනත් කොල්ලෙක් බල කරනවා ඈති.. ඒ කොල්ලාත් එක්ක යාලු වෙන්න කියලා..
    ඒ දෙකෙන් මොකක් හරි සීන් එකක් වෙන්න ඈති අනිවාර්යෙන්ම..
    මෙහෙම කිව්වාට යාලුවා මාත් එක්ක තරහ වෙන්න නම් එපා...
    machan oya eka prob ekakwath naha:no: thiyena ekama prob eka August wala engage eka ganna ekata gedarin akamathi eka:(
     
    sharki333

    Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    Machan mama ubata meke reality eka kiyannun. Ubata samahara welaawata mage kathakawa allana ekak na. Mulinma machan kiyanna oni ubata ube kella pana unaata matanun penne tikak boladai wage. Machan awurudu 20di minissu badinne na tikak oluwa upset unu ewun arenna. Uba hithapan ubata bank account ekak tiyanawada hadissiyakadi salli ganna? Ubata paulak run karanna therumak tiyanawada? Marriage ekak kiyanne loku responsibility ekak. Machan personally mageth yaaluwo innawa eka eka wayas wala. Hama ekkenaatama GF la innawa. Eth e kauruth marriage eka gana hadissi wenne na. E gollonge kellowath ehema na. Kollek widihata uba marry karanna kalin hari permanent job ekak hoya ganin. Bank account ekak tiyaganin onima deekata ready pita tiyana. Ubata gedarak hadanna wenawa. Naththan inne parentslage gedara yai. Ehema inna eka ube pirimi kamata madi kamak. Ubata machan saahena hithanna oni owwa karanna kalin. Naththa adare passe dorin panala yai. Lunui bathui kaka palak gahan inna thama koi kellath kathawa. Bandata passe thama lunui bathui arakai mekai mathaka nathi wenne. GOn wada karanna epa. Awurudu 3k wath idahan thawa. Eth 23i ne. Mamanun kiyanne awurudu 25n udadi thamai marriage ekak ganna oni. 27 thama ideal;)

    machan uba kiyana kathawa sampoorna aththa. ape gedarin kiyanne January wala engage wela 23 walin Mary karanna kiyala;) meyata January wenakam inna bahane :no::baffled: