mekata mokada karanne??? plz Help Me guys !!!

sharki333

Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    mekata mokada karanne??? plz Help Me guys !!!:(:(:(

    machanzla mage Girl kiyanawa August wala Engage wenna one kiyala.:( eth ape ammala kiyanwa next year eke January wala engage wennalu. eya ekata kamathi naha:no: eyata one August walama engage wenna:( ada ape amma eyalage ammata katha karala oya seen eka kiwwa.:( eyalage amma eyata kiyala e seen eka.:(:baffled: eya dan math ekka randu karanawa eyawa aragena yannalu. eya kiyanawa api kohe hari gihilla jeewath wemulu.:baffled: machanzla meya sathiyakata 2k ho 3 parakk aniwa randu wenawa.:( eth mama eyawa balanna giyain passe randu iwarai. eya hadanne mona hari karala mawa eya lagin thiya ganna:( eth machanzla apita thama aurudu 20i:dull::( ekai prob eka. anika panala gihilla jeewath wenne kohomada?:oo::( machanzla me seen eka JK karaganne nathuwa mata help karapalla mama dan mokakda karanna one:(:(:(:(:(:(:(:(plzzzzzzzzzzzz
     
    • Like
    Reactions: nilangaferna

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Hmmm..... Marry karana eka sellamak newei kollo...... :no: Kellata kathaa karala, kiyala diyan a gana.....!! Anika, mokatada ochchara hadissi....??

    Me and my girl, 3years love karalath, thawama, api dennata denna, hariyata therum aran naa wagee welawakata danenawaa.....!! :D So, man danne na uba gana kohomada kiyanna nam......!!

    Anyway, ekman kotai waga kellata kiyapan.....!! :yes:
     
    EΜΙFΞXΛ

    Member
    Jan 18, 2009
    1,423
    56
    0
    ░►LOST◄░
    awurudu 20n engage wenna pissuda
    kellawa puluwan tharam shape eke thiyaganin..habai poddak wiyadam karanna wenawa..nithara dewele call karapan..podi podi thagi aran dipan..shape eke thiyaganin thawa tika kalayak...
    awurudu 20n bandala umbata pissu hadei :baffled:
     
    sharki333

    Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    Hmmm..... Marry karana eka sellamak newei kollo...... :no: Kellata kathaa karala, kiyala diyan a gana.....!! Anika, mokatada ochchara hadissi....??

    Me and my girl, 3years love karalath, thawama, api dennata denna, hariyata therum aran naa wagee welawakata danenawaa.....!! :D So, man danne na uba gana kohomada kiyanna nam......!!

    Anyway, ekman kotai waga kellata kiyapan.....!! :yes:
    ow machan mama eyata kiwwa. eya eth kiyannema mage langata enna one kiyala. naththam kohe hari yanawalu.:baffled: apith yalu wela 3 years bro. affair ekata gewal walinuth kamathi. eth thiyena prob eka ikmanata karanna epa kiyana eka. meyata one august walama engage eka gannane:dull::baffled::(
     
    sharki333

    Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    EΜΙFΞXΛ;7452803 said:
    awurudu 20n engage wenna pissuda
    kellawa puluwan tharam shape eke thiyaganin..habai poddak wiyadam karanna wenawa..nithara dewele call karapan..podi podi thagi aran dipan..shape eke thiyaganin thawa tika kalayak...
    awurudu 20n bandala umbata pissu hadei :baffled:
    machan mama mata puluwan hama welema eyawa balanna yanawa. eyata ona dewal aragena denawa. mekai seen eka une mage hondama yaluwa u giya mase banda utath aurudu 20i:eek: ekai une meyatath ekaparama engage wenna one kiyanawa:(
     
    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    engage wena ekanam aulak nane banz,, bt hadissi wela theerana ganna epa,,, ubalata thama 20i ne ,, panalayana eka gananam hithanna epa banz ,, eka maha gon wadak,,, kohoma hari hoda job ekak karagaththoth goda thamai

    all the best banz
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් මෙහෙමයි.. ආදරයකදි මේ වගේ සිදුවිම් වෙනවා තමයි..
    ඒත් ඒ හෑම දේකටම පිලිතුරක් තියෙනවා..
    ඔයා ඒ කෙල්ලට කෑමති නම් ඉතින් කෙල්ල කියනවා වගේ එන්ගෙජ් එක කර ගනින්.. ඊට පස්සේ ඔයා හිතනවා වගේ. ජනවාරිවල හරි තව අවුරුද්දකින් හරි බදින්න බෑරියෑ..
    කෙල්ලගේ පවුලේ අයට ඔයාව ශුවර් නෑතිව ඈති.. එකයි.. ඒ අය හදිසි කරන්නේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ow machan. mama graphick designing kare. eth padi madi nisa. wena ekakata giya. ekata gihilla thama 1 week thawa 3 week training thiyenawa:(

    මචන් උඹට හරි හෑටි රස්සාවක් නෑ , කියලා දෑනගෙනත් මේ වගේ හදිසි කරනවා නම් ඉතින් අමුතුවෙන් හිතන්න දෙයක් නෑ නේ...
    කෙල්ලගේ පවුලේ අයට ඔයාව ශුවර් නෑ..

    වෙන මොනවාත් නෙවෙයි...
    :D
     
    sharki333

    Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    engage wena ekanam aulak nane banz,, bt hadissi wela theerana ganna epa,,, ubalata thama 20i ne ,, panalayana eka gananam hithanna epa banz ,, eka maha gon wadak,,, kohoma hari hoda job ekak karagaththoth goda thamai

    all the best banz

    thanx machanz ;):(

    මචන් මෙහෙමයි.. ආදරයකදි මේ වගේ සිදුවිම් වෙනවා තමයි..
    ඒත් ඒ හෑම දේකටම පිලිතුරක් තියෙනවා..
    ඔයා ඒ කෙල්ලට කෑමති නම් ඉතින් කෙල්ල කියනවා වගේ එන්ගෙජ් එක කර ගනින්.. ඊට පස්සේ ඔයා හිතනවා වගේ. ජනවාරිවල හරි තව අවුරුද්දකින් හරි බදින්න බෑරියෑ..
    කෙල්ලගේ පවුලේ අයට ඔයාව ශුවර් නෑතිව ඈති.. එකයි.. ඒ අය හදිසි කරන්නේ..

    machan eya mage pana. eyatath ehemai. eyata one mawa eya laginma thiya ganna. eyata mawa balanna ona unahama kohoma hari mona hari karala mawa genna gannawa:baffled: math kamathi engage wenna eth ape gedarin thamai case eka:oo:

    eyalage ammalata nemei ban hadissi eyata:baffled:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මචන් ඔය රණ්ඩු වෙන කේස් එකනම් මටත් තියෙනවා.:frown:.
    ඒත් බලන්න ගියාම ඔක්කොම ඉවරයි..:love::love:
    උඹටනම් එන්ගේජ්..මට බඳින්නම වෙලා මේ අගෝස්තු වලට කලින්..:(
    මංනම් කියන්නේ කෙල්ලට පැහැදිලි කරලා කියලා දීපන් අම්මල කියන විදිහට කරමු කියලා..උඹ ජොබ් එකක් කලත් පැනලා යන්නනම් එපා.:no:.අම්මල කියනවනේ ජනවාරිවල් කරමු කියලා..
    උඹට කරන්න තියෙන එකම දේ කෙල්ලව හම්බෙලාම ආදරෙන් :love:පැහැදිලි කරලා දීපන් මෙච්චර ඉවසපු එකේ ජනවාරි වෙනකන් ඉන්න කියලා..
     
    sharki333

    Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    මචං කලබල වෙන්නේ නැතුව ඉදපං!!
    එක පාරටම ඕකට දෙයක් කියන්න බෑ!!
    ඉක්මණටම හොද පිළියමක් කියන්නම් උඹට!!
    11.gif
    :(

    ane manda.. :dull: karana deyak 2parak hithala karapan..
    gudluck.!
    thanx machan;):(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    permenant job 1k natuwa bandinna epa putho..:no: hmm,

    umbata henata salli athi neh..?

    හ්ම්, එකනම් සම්පුර්ණ ඈත්ත..
    මිනිහාට සල්ලි ඈතත් නෑතත්, මං කිව්ව කතාව තමයි වෙන්න ඈත්තේ..

    මචන් උඹට හරි හෑටි රස්සාවක් නෑ , කියලා දෑනගෙනත් මේ වගේ හදිසි කරනවා නම් ඉතින් අමුතුවෙන් හිතන්න දෙයක් නෑ නේ...
    කෙල්ලගේ පවුලේ අයට ඔයාව ශුවර් නෑ..

    වෙන මොනවාත් නෙවෙයි...
    :D
    progress.gif
    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=7452849

    මිනිහාට සල්ලි නෑ කියලා, මට ලගදි තේරුනා..
    හෑමෝගෙන්ම වගේ පිනට රිලෝඩ් එල්ලාගෙන කෑරකුනේ එහෙනම් මේ වෑඩේ කරගන්නයි නේ.. දෑන් තමයි මට තේරුනේ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ow machan mama eyata kiwwa. eya eth kiyannema mage langata enna one kiyala. naththam kohe hari yanawalu.:baffled: apith yalu wela 3 years bro. affair ekata gewal walinuth kamathi. eth thiyena prob eka ikmanata karanna epa kiyana eka. meyata one august walama engage eka gannane:dull::baffled::(

    Adare unata kamak na, podi saddayak daapan kellata.....!! :frown::growl::angry: Etakota owa ebetama hari yanawaa.....!! :yes: :yes:
     
    sharki333

    Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    මචන් ඔය රණ්ඩු වෙන කේස් එකනම් මටත් තියෙනවා.:frown:.
    ඒත් බලන්න ගියාම ඔක්කොම ඉවරයි..:love::love:
    උඹටනම් එන්ගේජ්..මට බඳින්නම වෙලා මේ අගෝස්තු වලට කලින්..:(
    මංනම් කියන්නේ කෙල්ලට පැහැදිලි කරලා කියලා දීපන් අම්මල කියන විදිහට කරමු කියලා..උඹ ජොබ් එකක් කලත් පැනලා යන්නනම් එපා.:no:.අම්මල කියනවනේ ජනවාරිවල් කරමු කියලා..
    උඹට කරන්න තියෙන එකම දේ කෙල්ලව හම්බෙලාම ආදරෙන් :love:පැහැදිලි කරලා දීපන් මෙච්චර ඉවසපු එකේ ජනවාරි වෙනකන් ඉන්න කියලා..
    eya iwasanne naha ban:no::( mama kiyanna puluwan hama widihenma kiwwa:oo: ammala kiyanne January wala engage wenna kiyala:baffled: eyata echcharakal inna bahalu:no::baffled: ubatanam ithin machan 26k ne dan ithin badinna ona kalene ban;) mata thamai case eka:(