Sri LankSri Lankan win knocks India outan win knocks India out

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle

    මටනම් ඌ ගැන දුකයි බං...:(
    අපි පොඩි කාලේ මිනිහා තමයි අපේ හීරෝ..:cool:
    දැන් නිකන්නම් බලු වෙලා ගිහින්...:oo:
    මෙහෙම බැනුම් අහන්න ඕනි එකෙක් නෙමෙයි බං...ඒ උනාට ඌමයි වැඩේ දෙල් කර ගත්තේ...:frown:
    බලහන් Gilchrist එහෙම නම්බු පිටින් ගෙදර ගියා...
    දැන්නම් සනාව බලු බල්ලෙක් ගනන් ගන්නේ නෑ...මූ retire වෙන්න ඕනි එලකිරි වගේ century එකක් ගහලා..:yes:
    දැන්නම් ඒක වෙන් නැති පාටයි...
    :no: