මටනම් ඌ ගැන දුකයි බං...
අපි පොඩි කාලේ මිනිහා තමයි අපේ හීරෝ..
දැන් නිකන්නම් බලු වෙලා ගිහින්...
මෙහෙම බැනුම් අහන්න ඕනි එකෙක් නෙමෙයි බං...ඒ උනාට ඌමයි වැඩේ දෙල් කර ගත්තේ...
බලහන් Gilchrist එහෙම නම්බු පිටින් ගෙදර ගියා...
දැන්නම් සනාව බලු බල්ලෙක් ගනන් ගන්නේ නෑ...මූ retire වෙන්න ඕනි එලකිරි වගේ century එකක් ගහලා..
දැන්නම් ඒක වෙන් නැති පාටයි...![]()







