Nubawa apahu ridawana1k na.......................
Nice one Nangiyo........
කාලෙකින් නංගියගේ නිර්මානයක් දැක්කේ..ඒකත් උපරිමයෙන්ම අකුරු කරලා..
හරියට සීතලෙන් ගැහෙන හදවතක් අත උඩ තියන් එහි නොනවතින ගැස්ම නවත්වන්න ලෙන්ගතු උණුසුමක් කඳුලු වියැකුණු නෙතකින් යදිනවා වගේ.....
ආයෙමත් ලියන්න පටන් ගන්න...ඔබට ජය...