මං අහල තියෙන ඉක්ක හැදෙන්නෙ උගුරේ මොනවහරි ජාතියක්(නම මතක නෑ) බැඳූනහමයි කියල
ඉතිං වතුර හෝ වෙන මොනවහරි බොන්න පුළුවන් දියරයක් ඉක්මනින් ගිල්ලොත් ඒ දියරය උගුර හරහා ඉක්මනින් ගලන නිසා උගුරේ බැඳුන ද්‍රව්‍ය සේදිල යනව කියල තමා මම නං දන්නෙ
මොකක්ද ඔයාගෙ ක්‍රමය
ඔව් ඔව්.. දියරයක් පනය කලාමත් ඉක්මනින් හරි යනවා..
ඒත් හේතුව නම් දන්නෙ නෑ..
නදුන් හිටියා නම් අහල බලන්න තිබුණා..



අනික ඒක කරන්න දෙන්නෙක් එපයි.




