තාම පටන් ගත්තා විතරයිනෙ....හී හී....
මොනව වෙයිද දන්නෙ නෑ.....![]()
හෆොයි එහෙමද.. අපිනම් මේපාර
තාම පටන් ගත්තා විතරයිනෙ....හී හී....
මොනව වෙයිද දන්නෙ නෑ.....![]()
හෆොයි එහෙමද.. අපිනම් මේපාර
හොදා හොදා...මේපාරම ගොඩ දාගන්න...
ජය වේවා...!!!අද ඩයරිය පෙරලල නෑ වගේ කට්ටිය...
Dear Diary;
උදේ Taxation පාඩම් කලා Tax පේපර් එකක ගානක් හැදුවා...
දවල් ෆිල්ම් දෙකක් බැලුවා...
හවස නිදා ගත්තා නැගිටිනකොට හවස 7යි...
රවුටර් එක අයින් කරාම ඇත්ටටම දවස මාර දිගයි නේ...![]()

A/L යනු කුමකද??? මට තේරෙන හැටියටනම් කිසිම වැඩකට නැති දෙයකි... ඔබට කෙසේද???
හොදා හොදා...මේපාරම ගොඩ දාගන්න...
ජය වේවා...!!!
මම මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ මට විතරයි ඔහොම හිතෙන්නේ කියලා...
හොදා හොදා...මේපාරම ගොඩ දාගන්න...
ජය වේවා...!!!
ඔය තේරිලා තියෙන්නේ හොඳට
මගේම දත් දාලා මටම විරිත්තනවද මංදා...?![]()
![]()
![]()
![]()
![]()
![]()



