๑۩๑ ඩයරිය ๑۩๑

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    Dear Diary;
    උදේ Taxation පාඩම් කලා Tax පේපර් එකක ගානක් හැදුවා... :nerd:
    දවල් ෆිල්ම් දෙකක් බැලුවා...;)
    හවස නිදා ගත්තා නැගිටිනකොට හවස 7යි..:sorry:.
    රවුටර් එක අයින් කරාම ඇත්ටටම දවස මාර දිගයි නේ...:eek:

    මට ඕක තේරුනේ, මම O/L කරන කාලේ අප්පච්චි, Monitor එක ගලවලා අල්මාරියේ දාලා කොළඹ ගියපු දවසේ...
    :D :yes: :confused: :eek: :shocked: :frown: :( :frown: :shocked: :eek: :confused: :yes: :D
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    A/L යනු කුමකද??? මට තේරෙන හැටියටනම් කිසිම වැඩකට නැති දෙයකි... ඔබට කෙසේද???

    මම මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ මට විතරයි ඔහොම හිතෙන්නේ කියලා...
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    උදේ ඉදලා ගෙදර හිටියා...
    හවස Chemistry Class තිබුනා...
    උණ අඩුවෙලා ගිහින්...
    හෙට මොනවද කරන්නේ.........?
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    2010-05-15
    උදේම නැගිට්ටා...
    මහරගම ගියා...
    බොරලැස්ගමුවට ආවා...
    ආයෙත් මහරගමට ආවා...
    ආයෙත් බොරලැස්ගමුවට ආවා...
    ගෙදර ආවා...
    Chemistry Class තිබුනේ නෑ...
    වෑන් එක සේදුවා...
     

    HERCULES

    Member
    Jan 25, 2009
    176
    6
    0
    38
    GREECE
    05-15-2010
    කාලෙකට පස්සේ දවසෙන් වැඩි වෙලාවක් එළකිරි එකේ ගත කළා
    එළකිරි යහළුවෝ දාලා තිබ්බ සමහර ප්‍රයෝජනවත් thread වලට reply කරන්න අමතක නොකළ මම ඒවාගෙන් සමහර ඒවාට reputation ද එකතු කලා
    [GIhan GTR ගෙ ඩයරිය ද ඇතුළුව]

    [කිසිම වැඩකට නැති thread ද නැතුවාම නොවෙයි ]
    සමහර අය නම් නිතරම එළකිරි එකේ සැරිසරන බව වැටහුනා
    අයෙත් දවසක හමුවන තුරු ඔබසැමට සුබ දවසක්
    ජේසු පිහිටයි !!!
     
    Last edited: