ඒ දවස්වල.....

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
හුගක් ලස්සනයි ...කොහොමත් අතීතය සිහි වෙනකොට අපිට හිතෙන්නේ අන්තිමට අපිට පිස්සු කියල තමයි ....
එත් ඒ අතීතයට අපි හැමදාම ආදරෙයි, එහෙම නේද ?
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අතීතය අපිත් එක්ක ජීවත් වෙන එකේ හොඳක් සමහර අවස්ථාවල අපට දැනෙනවා..මේ එහෙම දැනුනු අවස්ථාවක් වෙන්න ඕනෙ..

ලස්සන පද ටික..පොඩි කෙටි කතාවක් වගේ හිතට කාවැදුනා..

මල්ලියට ජය..
 
ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
හුගක් ලස්සනයි ...කොහොමත් අතීතය සිහි වෙනකොට අපිට හිතෙන්නේ අන්තිමට අපිට පිස්සු කියල තමයි ....
එත් ඒ අතීතයට අපි හැමදාම ආදරෙයි, එහෙම නේද ?

ඔව් මේ කතාව හරි.
අතීතයට අපි හැමදාම ආදරෙයි

නියමයි
 
cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හුගක් ලස්සනයි ...කොහොමත් අතීතය සිහි වෙනකොට අපිට හිතෙන්නේ අන්තිමට අපිට පිස්සු කියල තමයි ....
    එත් ඒ අතීතයට අපි හැමදාම ආදරෙයි, එහෙම නේද ?

    ඇත්තටම ඒ පිස්සු අතීතය හින්ද වෙන්න ඇති වර්තමානය මෙච්චර ලස්සනයි කියල හිතෙන්නේ.....

    බොහොම ස්තුතියි ඔයාට.....