කෙල්ලොත් එක්ක නෙමෙයි බං
මම කිවුවෙ එළකිරියෙ චැට් ත්‍රෙඩ් වල(සිංහල චැට් ත්‍රෙඩ් වල)
මංද බං
මටනං
කාර් තියෙන කාලෙක මිනිහෙක් කරත්තෙකින් යනව දැක්ක වගේ ම්ක දැක්කම
කමක් නෑ අපිට මොකෝ
itin kattiya use karana ewage link methana dennako
හරි හරි මම යන්නේ කරත්තේ.උබලා යන්නේ කාර් වල.කමක් නෑ.මම කරත්තේ යන වෙලාවක දැක්කොත් ඇත වනා ගෙන පලයන්.

අපරාදෙ මං උඹවත් කාර් එකේ දාගෙන යන්න හැදුවෙ![]()
මංද බං
මටනං
කාර් තියෙන කාලෙක මිනිහෙක් කරත්තෙකින් යනව දැක්ක වගේ ම්ක දැක්කම
කමක් නෑ අපිට මොකෝ
itin kattiya use karana ewage link methana dennako
දේකම ඇති වෙනසක් නෑ....අපි පාවිච්චි කරන්නෙ එළකිරියෙ මධුර සහෝදරයාගෙ නිර්මාණයක් වෙන රියල්ටයිම් සිංග්ලිශ් කියන සොෆ්ට්වෙයා එක
ප්‍රධාන වෙනස කොපි පේස්ට් කරන්න ඕනෙ නෑ
ක්ශනිකව ටයිප් කරන භාෂාව ඉංග්‍රීසි හා සිංහල අතරේ වෙනස් කරන්න පුළුවන්(යතුරු පුවරුවේ Pause Break / scroll lock යන යතුරු භාවිතයෙන්)
අවශ්‍ය ඕනෑම තැනක(ගොඩක්) පාවිච්චි කරන්න පුළුවන්
http://www.realtimesinglish.tk/
අදාල විස්තර සඳහා මෙතනට යන්න
හැබැයි ඔය ත්‍රෙඩ් එකේ තියෙන්නෙ ටිකක් පරණ වර්ශන් එකක් ගැන
අළුත් එකත් වැඩි වෙනසක් නෑ
දේකම ඇති වෙනසක් නෑ....


කාර් එක පොඩ්ඩක් ප්‍රමෝට් කරමු
ඔන්න ඔස්සනවා

කොපි පේස්ට් කරන එක & කරන්නඕනෙ නැති එක වෙනසක් නෙමෙයි කියල සලකනවා නම් වෙනසක් නෑ තමා![]()

මේ උබලා දෙන්නට ඕනේ නැත්නම් මෙතනින් පලයන්කෝ.මට වැඩක් කරාන්න දීලා.(තරහා වෙන්න එපා බන්)ඕන අය දැනටමත් අරගෙන ඉවරයි![]()
මට ඊයෙත් PM එකක් ආවා ඒක ගැන අහල
නමුත් තෑන්ක්ස් මචං
අනේද කියන්නෙ බං![]()
හාරි හරි බං ඔහොම තරහ ගත්තෝතින් ඉක්මනටම නාකි වෙයිමේ උබලා දෙන්නට ඕනේ නැත්නම් මෙතනින් පලයන්කෝ.මට වැඩක් කරාන්න දීලා.(තරහා වෙන්න එපා බන්)

