matath meka hambuna daws wala ohoma hithuna.eth passe me kramaya hodai kyala danuna.dn meka tamai mama use karane
එක ඔබේ කැමැත්ත....එහෙනම් ඉතිං මං දැනටමත් පාවිච්චි කරන ක්‍රමය මීට වඩා හොඳයි![]()

මේකෙන් ඉක්මනට ටයිප් කරන්ඩ පුලුවනනෙ මචෝ . ඵල![]()
යාලුවා, එහෙම කිව්වාට විතරක් මදි..
යාලුවා දෑන් මේ දාපු ත්‍රේඩ් එකට සිංහලෙන්ම ( සිංහල අකුරු වලින්ම ) පිලිතුරු දෙන්න,
එතකොටයි අනිත් යාලුවන් උනත් යාලුවා කියන කරුණු ඈත්ත කියලා පිලිගන්නේ..
මේ ක්‍රමය මට නම් ලේසියි......![]()

එල එල මචං.උබ දාල තිබ්බ ක්‍රමේ මට අවුල් වගේ බන්.එක ඔෆිස් ඕපන් කරගෙන කරන්න එපා නේ.එක මට හරි යන එකක් නෙමෙයි බන්.කෙලින්ම සින්ග්ලිශ් වලින් ගැහුවම කන්වට් වෙලා එකපාර වදිනවට වඩා
ලේසි නම්
- වෙන සයිට් එකකට ගිහිල්ල්ල
- type කරල ඒ ටික කන්වට් උනාම
- ඒ ටික කොපි කරල
- ආපහු අපිට ඕන සයිට් එකට ඇවිල්ල ඒ ටික පේස්ට් කරන එක
ඔව් උඹෙ ක්‍රමය ලේසියි![]()
![]()
එල එල මචං.උබ දාල තිබ්බ ක්‍රමේ මට අවුල් වගේ බන්.එක ඔෆිස් ඕපන් කරගෙන කරන්න එපා නේ.එක මට හරි යන එකක් නෙමෙයි බන්.
ඔෆිස් කිව්වෙ වර් එක්සෙල් වගේද ?
මන්ද මගෙ නං හොදට වැඩ කළා මචං![]()
ඔෆිස් කිව්වෙ වර් එක්සෙල් වගේද ?
මන්ද මගෙ නං හොදට වැඩ කළා මචං![]()



අනික කොපි පේස්ට් කර කර චැට් කරන්න පුළුවනැයි නේ?
ඒකනෙ අපිට තියන ලොකුම ප්‍රශ්නෙ![]()

අනික කොපි පේස්ට් කර කර චැට් කරන්න පුළුවනැයි නේ?
ඒකනෙ අපිට තියන ලොකුම ප්‍රශ්නෙ![]()
අන්න පොයින්ට් එක මචං![]()



අපෝ සිංහලෙන් ට්ය්පේ කර කර කෙල්ලත් එක්ක චැට් කරන්න පුලුවන්ද??
වෙලාවට මට නම් කෙල්ලෙක් නැ.හිටියා නම් මමත් ඔය ක්‍රමය ට්‍රය් කරලා බලනවා.
මංද බං

