singlish to sinhala

කෙල්ලොත් එක්ක නෙමෙයි බං
මම කිවුවෙ එළකිරියෙ චැට් ත්‍රෙඩ් වල(සිංහල චැට් ත්‍රෙඩ් වල)

ආ එහෙමද
මම හිතුවේ මල් කඩන එකක් ගැනයි බන්.ඒ වුනත් ඒ ක්‍රමය නම් මට නම් දිරවන්නේ නෑ
 
මංද බං
මටනං
කාර් තියෙන කාලෙක මිනිහෙක් කරත්තෙකින් යනව දැක්ක වගේ ම්ක දැක්කම :)
කමක් නෑ අපිට මොකෝ ;)

හරි හරි මම යන්නේ කරත්තේ.උබලා යන්නේ කාර් වල.කමක් නෑ.මම කරත්තේ යන වෙලාවක දැක්කොත් ඇත වනා ගෙන පලයන්.
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හරි හරි මම යන්නේ කරත්තේ.උබලා යන්නේ කාර් වල.කමක් නෑ.මම කරත්තේ යන වෙලාවක දැක්කොත් ඇත වනා ගෙන පලයන්.

    අපරාදෙ මං උඹවත් කාර් එකේ දාගෙන යන්න හැදුවෙ ;)
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    මංද බං
    මටනං
    කාර් තියෙන කාලෙක මිනිහෙක් කරත්තෙකින් යනව දැක්ක වගේ ම්ක දැක්කම :)
    කමක් නෑ අපිට මොකෝ ;)

    කාර් එක පොඩ්ඩක් ප්‍රමෝට් කරමු
    ඔන්න ඔස්සනවා
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    itin kattiya use karana ewage link methana dennako

    අපි පාවිච්චි කරන්නෙ එළකිරියෙ මධුර සහෝදරයාගෙ නිර්මාණයක් වෙන රියල්ටයිම් සිංග්ලිශ් කියන සොෆ්ට්වෙයා එක
    ප්‍රධාන වෙනස කොපි පේස්ට් කරන්න ඕනෙ නෑ
    ක්ශනිකව ටයිප් කරන භාෂාව ඉංග්‍රීසි හා සිංහල අතරේ වෙනස් කරන්න පුළුවන්(යතුරු පුවරුවේ Pause Break / scroll lock යන යතුරු භාවිතයෙන්)

    අවශ්‍ය ඕනෑම තැනක(ගොඩක්) පාවිච්චි කරන්න පුළුවන්

    http://www.realtimesinglish.tk/

    අදාල විස්තර සඳහා මෙතනට යන්න

    හැබැයි ඔය ත්‍රෙඩ් එකේ තියෙන්නෙ ටිකක් පරණ වර්ශන් එකක් ගැන
    අළුත් එකත් වැඩි වෙනසක් නෑ
     
    • Like
    Reactions: jkadithya

    දේකම ඇති වෙනසක් නෑ....
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කාර් එක පොඩ්ඩක් ප්‍රමෝට් කරමු
    ඔන්න ඔස්සනවා

    ඕන අය දැනටමත් අරගෙන ඉවරයි :D
    මට ඊයෙත් PM එකක් ආවා ඒක ගැන අහල
    නමුත් තෑන්ක්ස් මචං ;)

    කොපි පේස්ට් කරන එක & කරන්නඕනෙ නැති එක වෙනසක් නෙමෙයි කියල සලකනවා නම් වෙනසක් නෑ තමා ;);)

    අනේද කියන්නෙ බං :oo:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඉකමනින් ටයිප් කරන්න නම් මධුරම තමයි.
    ලොල්. කොපි පේස්ට් කර කර ත්‍ර්ඩ් වල චැට් කරන කොටයි, චැට් බාර් එක යූස් කරල චැට් කරනකොටයි, එළකිරි එකේ වලියක් එහෙම යනකොට ආතල් එකක් ගන්නයි....
    කොපි කර කර ඉන්න වෙලාවක් තියනවද...? ලොල්

    http://www.realtimesinglish.tk/
     
    ඕන අය දැනටමත් අරගෙන ඉවරයි :D
    මට ඊයෙත් PM එකක් ආවා ඒක ගැන අහල
    නමුත් තෑන්ක්ස් මචං ;)

    අනේද කියන්නෙ බං :oo:
    මේ උබලා දෙන්නට ඕනේ නැත්නම් මෙතනින් පලයන්කෝ.මට වැඩක් කරාන්න දීලා.(තරහා වෙන්න එපා බන්)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේ උබලා දෙන්නට ඕනේ නැත්නම් මෙතනින් පලයන්කෝ.මට වැඩක් කරාන්න දීලා.(තරහා වෙන්න එපා බන්)
    හාරි හරි බං ඔහොම තරහ ගත්තෝතින් ඉක්මනටම නාකි වෙයි ;)

    Anyway not that we dont appreciate ur sharing or we came here to mere make fun of u
    Good luck with ur work pal :yes: