~^~ ElaKiri Science Book ~^~

udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    ඇත්තට.:P.එහෙම තමා.:P
    අපි කන්නේ ඉම්පෝටඩ් රෙසිපි වල කෑම තමා.ඒකයි.:cool::eek:තායිලන්ඩ් වල කෑමක්නෙ ඒක.:P;)

    හරි හරි කොහොමහරි කන්නෙ කැරපොත්තන්වනෙ:shocked::shocked::shocked::):)

    සුබ සිහින.

    ඔයාගෙ english දැනුම මගෙ තරම් හොද මදි වගේ:no::no: සුබ සිහින නෙමේ පැනිරස සිහින:):)
     

    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    හ්ම්ම්... පසේ බුදු කෙනෙක්ට බැරි ධර්මය දේශනා කරන්න තමයි.. ඒත් සහෝ ඇත්තටම හිත දියුණු කල කෙනෙක්ට එහෙම කියන්න බැරි කමක් නෑ.එතකොට ඒක ජෝතීෂයට අදාල නෑ.:cool::)නමුත් ඔහු ශ්‍රේෂ්ට කෙනෙක් නම් කවදාවත් මේ දේවල් කියන්නෙ නෑ නේද ? කෙනෙක් මේ දේවල් දැන ගන්න හොඳ නෑ මම හිතන විදියට. :) හොඳට කල්පනා කරල බලන්නකෝ.. සමහරවිට ඒක ඔයා කියන පරාසයට ආවම තේරෙයි. ;)

    ඔයා කියන කතාවෙ ඇත්තක් තියෙනව. එහෙම කියන්න වැඩිය හොද නෑ තමයි. ඒත් ඉතින් ඒක ප්‍රශ්නයක් කරගන්නැතුව ජීවත් වෙයි කියල හිතල තමයි කියල තියෙන්නෙ. මටනම් ඒ ගාන හොදටම ඇති. දැන් උනත් මැරෙන්න මම ලෑස්තීයි කවුරුවත් හැමදාම ඉන්නෙ නෑනෙ:):):)
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    අකුණු ගහනන්නෙ.. කරන්ට් එකත් නෑ ගොඩක් වෙලාවට.:( කලින් ආවෙත් ෆෝන් එකෙන්..ඒකයි එන්න බැරි උනේ:baffled:
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    කොහොමද කට්ටිය:):)


    පොඩි ගැටළුවක්..
    බුදු දහම දර්ශනයක්ද , ආගමක්ද , සමහරු කියනවා විද්‍යාවක්ලු :)
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    කොහොමද කට්ටිය:):)


    පොඩි ගැටළුවක්..
    බුදු දහම දර්ශනයක්ද , ආගමක්ද , සමහරු කියනවා විද්‍යාවක්ලු :)

    bududahama neda bn,ekiyanne darshaynakut wenwa eth 100% darshnaykma newe ;) btw dan akunu gahanne nadda bn