ow eth eka newe prashne,koi kellath ekai aiya,uni gye nathi kello sirwatama hondai![]()
මට කලින් කියන්න බැරි උනා,ජෝතිෂ්‍ය ගැන,දැන් එහෙම ඉස්සරහට වෙන දේවල් කියන්න පුලුවන් කියමුකෝ..ඒ කියන්නෙ හේතුඵල වාදය බොරු වෙනවනේ,ඒ කියන්නෙ බුදුදහමේ පදනම බිද වැටෙනවා කියන එක,දැන් කට්ටිය මොකෝ කියන්නෙ ඒක ගැන ?![]()


අහන්න එපා කොහොමද දැනගත්තෙ කියල. හැබැයි මෙක දැනගත්තෙ ජෝතිෂ්‍යයෙන් නම් නෙමේ. ජෝතිෂ්‍යයෙන් නම් ඒක කියන්න පුලුවන්ද කියල දන්නෙ නෑ. හොයක බලන්න වෙනව ඒක ගැන.

එහෙම ඉන්න එක හොදයි. ශශික කියල එකෙක්ව දන්නවද? 1988 එකෙක්
එහෙම හැමදේම හරියටම කියන්න බෑ. කර්මය වෙනස්කරන්න පුලුවන් උනාට එක්තරා සීමාවකට විතරයිනෙ පුලුවන් ඒකනිසා ඊට අදාලව යම්දෙයක් කියන්න පුලුවන්. දන්නවද මිනිහෙක්ගෙ ඉන්න අවම ආයුශ ගානක් තියෙනව ඉන්න ඉතිරි කාලය තීරනය වෙන්නෙ එයා ඒ වෙනකන් කරන හොද නරක අනුවයි. ඒත් කොච්චර පින් කරත් ඉන්න පුලුවන් උපරිම ආයුශ ගානකුත් තියෙනව. මේ අවම ගානයි උපරිම ගානයි හරියටම කියන්න පුලුවන්. මගෙ තියෙන්නෙ අවම 79 උපරිම ඉන්න පුලුවන් 82 ඒකියන්නෙ මම ඒ අතරතුර කාලයකදි තමයි මැරෙන්නෙ.අහන්න එපා කොහොමද දැනගත්තෙ කියල. හැබැයි මෙක දැනගත්තෙ ජෝතිෂ්‍යයෙන් නම් නෙමේ. ජෝතිෂ්‍යයෙන් නම් ඒක කියන්න පුලුවන්ද කියල දන්නෙ නෑ. හොයක බලන්න වෙනව ඒක ගැන.
![]()






ඔහොම කින්න්න පුළුවන් නම් ඉතින් බුදු දහම බොරු වෙනවා.බුදුන් වහන්සේට හෝ වෙනත් සිත දියුණු කළ උත්තමයෙක්ට විතරයි ඒ ගැන කියන්න පුළුවන්
මගේ නම් අවමය 20 යි.. උපරිමය 124 ක් විතර.
ඒක නෙමෙයි මම නම් හෙට මැරෙනවා.![]()



ජෝක් එකකට ගන්න එපා බුදුදහමට අනුව කියන්න බැරි හරියටම මිනිහෙක් මැරෙන වෙලාව විතරයි. මම හිතන්නෙ පසේ බුදුවරයෙකුටත් බෑ ඒත් ලොව්තුරා බුදුකෙනෙකුටනම් ඒක පුලුවන්දකොහෙද. ටිකක් හිත දියුනු කරපු කෙනෙකුගෙන් තමයි මම මේක දැනගත්තෙ. මිනිහෙක් ඉපදෙනකොටම එයා අනිවාර්යයෙන්ම ඉන්න ආයුශ ගානක් තියෙනව ඉතිරි ඉන්න කාලෙ තීරනය වෙන්නෙ එයා කරන හොද නරක අනුවයි. ඉන්න පුලුවන් උපරිම ගානකුත් තියෙන නිසා ඒ අතර කාලයකදි මැරෙන්නෙ. ඊතින් ඒ මැරෙන වෙලාව හරියටම කියන්න බෑ පරාසයක් විතරයි කියන්න පුලුවන්.මමනම් බොරුවට කිව්වෙ ගෙදර හැදුව රසයි කියල මම හදනව දැකලවත් නෑ තාම ඔයා හදලතියෙනවද කියල දැනගන්නයි එහෙම කිව්වෙ.. ඊයා
මටනම් වමනෙ යන්නත් එනව බුවෑ............ක්
![]()
.එහෙම තමා.

තායිලන්ඩ් වල කෑමක්නෙ ඒක.

ow eth eka newe prashne,koi kellath ekai aiya,uni gye nathi kello sirwatama hondai![]()





කාලෙකින් ආවා
අපි ආයෙ මේක හදලා ගමු ශුවර් එකට
මම ගිහින් එන්නම් හවසට එහෙනම්
බායි ්![]()
![]()
ජෝක් එකකට ගන්න එපා බුදුදහමට අනුව කියන්න බැරි හරියටම මිනිහෙක් මැරෙන වෙලාව විතරයි. මම හිතන්නෙ පසේ බුදුවරයෙකුටත් බෑ ඒත් ලොව්තුරා බුදුකෙනෙකුටනම් ඒක පුලුවන්දකොහෙද. ටිකක් හිත දියුනු කරපු කෙනෙකුගෙන් තමයි මම මේක දැනගත්තෙ. මිනිහෙක් ඉපදෙනකොටම එයා අනිවාර්යයෙන්ම ඉන්න ආයුශ ගානක් තියෙනව ඉතිරි ඉන්න කාලෙ තීරනය වෙන්නෙ එයා කරන හොද නරක අනුවයි. ඉන්න පුලුවන් උපරිම ගානකුත් තියෙන නිසා ඒ අතර කාලයකදි මැරෙන්නෙ. ඊතින් ඒ මැරෙන වෙලාව හරියටම කියන්න බෑ පරාසයක් විතරයි කියන්න පුලුවන්.

නමුත් ඔහු ශ්‍රේෂ්ට කෙනෙක් නම් කවදාවත් මේ දේවල් කියන්නෙ නෑ නේද ? කෙනෙක් මේ දේවල් දැන ගන්න හොඳ නෑ මම හිතන විදියට.
හොඳට කල්පනා කරල බලන්නකෝ.. සමහරවිට ඒක ඔයා කියන පරාසයට ආවම තේරෙයි. 
අපෝ උඹත් කීවා ඉදලා ඉදලානගයා මූඩ් ගහලා වගේ![]()
,රසවින්දනය යකෝ.....සයන්ස් කරලාම හරියනවාද ? 
එහෙම කියනවා තමා නේද?ඇත්තද නම් දන්නෑ...පෝස්ට් කාඩ් නම් ආවා නේද?ඔයාල දන්නවද.නෙක්ස්ට් වීක් රීකරෙක්ශන් එනවලු නේද.හරියටම දන්නෙ නෑ.ඔයාලට එහෙම ආරන්චි උන් නැත්ද?
ඔවු ඔවු.ආව තමා.එහෙම කියනවා තමා නේද?ඇත්තද නම් දන්නෑ...පෝස්ට් කාඩ් නම් ආවා නේද?
කියන්න බෑ.කොහොමත් මේ මාසෙ ඇතුලත කට් ඕෆ් දාවිනේ.