හරි හරි එහෙනම් වැදෙන්නෙ නැතුව දාමුහොදයි ඒත් විලි ලැජ්ජයි බොල!
එනවද ඩූඩ් ලගේ ගෙදර යන්න මෑන් අපිට පාටි එකක් දෙනවලු

හ්ම්ම් මට නිදි මතයි නේ


මාව මතක් කරගෙන කාහල්ලකෝ

හරි හරි එහෙනම් වැදෙන්නෙ නැතුව දාමුහොදයි ඒත් විලි ලැජ්ජයි බොල!
එනවද ඩූඩ් ලගේ ගෙදර යන්න මෑන් අපිට පාටි එකක් දෙනවලු




Hondama wade Aussi yanta go go go England GO you deserves the victory for all your hard work and commitment specially in the field and the pace bowling skills......
England RockZzzzzzz
Aussi suckz balls![]()



අහ් මෙතන අත් දෙකක් නේද තියෙන්නේහරි හරි එහෙනම් වැදෙන්නෙ නැතුව දාමු
හ්ම්ම් මට නිදි මතයි නේ
මාව මතක් කරගෙන කාහල්ලකෝ![]()





කෝ බං පාටි කිව්වා විතරයි ඩූඩා මිසින්![]()


ඩූඩට ගනින් බලන්න කෝල් එකක්duda baye wela api uge gedara wanasai kiyala![]()



ඩූඩට ගනින් බලන්න කෝල් එකක්
අපි එන ගමන් අරන් එන්නම් කියපන්, නැත්තම් ඕකා එංගලන්තෙත් දාල යයි බයට



යකෝ මූව තියන්න වටින්නේ නෑ නේ!duda phone eka off karala
dantama amazon walata panala da kohedo![]()

යකෝ මූව තියන්න වටින්නේ නෑ නේ!
අපි දෙන්නවත් toronto හංදියට ගිහින් Beer එකක්වත් ගහමු


Congratz England Cricket Team!
Auzi සෙවලයන්ට හොද වැඩේ
අපේ කට්ටියත් මේවා බල පාඩමක් ඉගෙන ගන්නවනම් ගොඩක් හොදයි
ඉන්ග්ලිෂ් සෙට් එකේ කිසිම ලොකු කමක් තිබ්බෙ නෑ..
අරුන් නම් පැරදිලත් ලොකු සීන්..
හික් හික් පට්ට කතාව බංApe kattitiya kawadawath padamak igena ganne na.. heta anidda mantrie la amathila okkoma ei cricket walata. lankawe hema sport ekakma awl.. duwanne interrim commities walin ne. eka athakata ochchara dura aapu ekath pudumayak..kohe hari salli wediyen hamba wenawanam oya wage awl yana eka ahanna deyak nemei..
england walata hambawenna oone.. egollange talents walata.. welldone England!


ඔව් අනිවා බං, ඔසී උන් පැරදිලත් ලොකු කම උන්ගේඑල එල.., ඊයෙ අපි දින්නා වගේ සතුටුයි..ඉන්ග්ලිෂ් සෙට් එකේ කිසිම ලොකු කමක් තිබ්බෙ නෑ..
අරුන් නම් පැරදිලත් ලොකු සීන්..
![]()
