England won the T20 world Cup!

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    හොදයි ඒත් විලි ලැජ්ජයි බොල!
    එනවද ඩූඩ් ලගේ ගෙදර යන්න මෑන් අපිට පාටි එකක් දෙනවලු ;)
    හරි හරි එහෙනම් වැදෙන්නෙ නැතුව දාමු :eek:

    හ්ම්ම් මට නිදි මතයි නේ :(:lol:
    මාව මතක් කරගෙන කාහල්ලකෝ :(
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    හරි හරි එහෙනම් වැදෙන්නෙ නැතුව දාමු :eek:

    හ්ම්ම් මට නිදි මතයි නේ :(:lol:
    මාව මතක් කරගෙන කාහල්ලකෝ :(
    අහ් මෙතන අත් දෙකක් නේද තියෙන්නේ :lol:
    මම කිව්වේ වදිනවා නෙමෙයි බං වඳිනවා කියල :nerd::nerd:
    අපි කන්නේ නෑ පානය කරනවා විතරයි :cool::lol:
     
    Juwanis_Baas

    Junior member
  • Mar 2, 2009
    324
    6
    18
    Wadumaduwa, Kandy
    Congratz England Cricket Team!:yes::yes:
    Auzi සෙවලයන්ට හොද වැඩේ :lol::lol:
    අපේ කට්ටියත් මේවා බල පාඩමක් ඉගෙන ගන්නවනම් ගොඩක් හොදයි :)

    Ape kattitiya kawadawath padamak igena ganne na.. heta anidda mantrie la amathila okkoma ei cricket walata. lankawe hema sport ekakma awl.. duwanne interrim commities walin ne. eka athakata ochchara dura aapu ekath pudumayak..kohe hari salli wediyen hamba wenawanam oya wage awl yana eka ahanna deyak nemei..

    england walata hambawenna oone.. egollange talents walata.. welldone England!
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    එල එල.., ඊයෙ අපි දින්නා වගේ සතුටුයි..:D ඉන්ග්ලිෂ් සෙට් එකේ කිසිම ලොකු කමක් තිබ්බෙ නෑ.. :) අරුන් නම් පැරදිලත් ලොකු සීන්..:rofl:
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    Ape kattitiya kawadawath padamak igena ganne na.. heta anidda mantrie la amathila okkoma ei cricket walata. lankawe hema sport ekakma awl.. duwanne interrim commities walin ne. eka athakata ochchara dura aapu ekath pudumayak..kohe hari salli wediyen hamba wenawanam oya wage awl yana eka ahanna deyak nemei..

    england walata hambawenna oone.. egollange talents walata.. welldone England!
    හික් හික් පට්ට කතාව බං:lol::lol:

    එල එල.., ඊයෙ අපි දින්නා වගේ සතුටුයි..:D ඉන්ග්ලිෂ් සෙට් එකේ කිසිම ලොකු කමක් තිබ්බෙ නෑ.. :) අරුන් නම් පැරදිලත් ලොකු සීන්..:rofl:
    ඔව් අනිවා බං, ඔසී උන් පැරදිලත් ලොකු කම උන්ගේ :frown: