යුද්ධය අවසන් වී අදට අවුරුද්දයි!

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    යුද්ධය අවසන් වී අදට අවුරුද්දයි!

    අප රට වෙනුවෙන් ජීවිත කැප කල හා ජීවිත පරදුවට තබා සටන් කල හා යුද්ධය නිසා ආබාධිත වූ රණවිරුවන්ට අපේ උත්තමාචාරය!!:)
    ඔබ නිසයි අද අප කිසි බයක් නැතිව නිදහසේ මේ රටේ ජීවත් වෙන්නේ අප ඔබට සදා ණයගැතියි!!
    අපට සැබෑ නිදහස ලැබුන ඔබ නිසයි:yes:

    හැදු රටටත්
    වැදු මවටත්
    ණය නැති වීර පුතුනේ

    ඔබටයි මේ උත්තමාචාරය


    Sri_lankan_army_Sri_Lanka_soldiers_commando_army_04_February_2009_news_015.jpg


    xc63nq.jpg


    overview-image.jpg


    sri-lanka-2009-1-2-5-3-8.jpg


    slaf-photos4.jpg


    Sri_Lankan_Army_soldier_commando_Sri_lanka_07November2008_news_001.jpg


    sri-lankan-navy-boats-ndependence-day-celebration-in-colombo%5B1%5D.jpg


    We salute our Heroes
    :):):)

    sri-lanka-flag-independence.jpg


    Flag-map-of-sri-lanka.png

     
    Last edited:

    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    මව්බිම රැකදුන් අපේ රණවිරු සොහොයුරන්ට මගෙන් පිදෙන උත්තමාචාරයයි මේ



    මේ thread එක දකිනකොටයි මටත් මතක් වුනේ අපේ රටේ පැවති යුද්දය අවසන්වී අදට අවුරුද්දයි කියලා..... ඒක පාන්දරින්ම මතක් කලාට ඔබට ස්තූතියි සහෝදරයා......
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    මව්බිම රැකදුන් අපේ රණවිරු සොහොයුරන්ට මගෙන් පිදෙන උත්තමාචාරයයි මේ



    මේ thread එක දකිනකොටයි මටත් මතක් වුනේ අපේ රටේ පැවති යුද්දය අවසන්වී අදට අවුරුද්දයි කියලා..... ඒක පාන්දරින්ම මතක් කලාට ඔබට ස්තූතියි සහෝදරයා......
    :):)
    මේ සිංදුව කියන්නේ උඹලගේ බෑන්ඩ් එක නේද?:cool:
    ලස්සනයි මචං!!
    :yes:
    lanka_flag.gif
     

    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    :):)
    මේ සිංදුව කියන්නේ උඹලගේ බෑන්ඩ් එක නේද?:cool:
    ලස්සනයි මචං!!
    :yes:
    lanka_flag.gif
    thanx
    ඔව් අපි මේ සින්දුව හැදුවේ ගිය අවුරුද්දේ මැයි මාසයේ යුද්දය ඉවරයි කියලා දැනගත්තට පස්සේ... විරුවන්ට උපහාරයක් හැටියට.....

     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙවන් සෙබලුන්, මෙවන් රණවිරුවන් අපේ රටට දායාද කල රටක් වටිනා දෙමව්පියන්ට මං මුලින්ම හිස නමා ආචාර කරමි.
    ලේ කිරි කර පොවා, තම රට වෙනුවෙන් කෑප කල මේ රණවිරුවන්ගේ මව්වරුන්ගේ පහස මදකට හරි මේ රට වෙනුවෙන් කෑප කරන්න තරම් මේ අම්මලා, තාත්තලාට හෑකි වුනේ අසරණ කමටත් වෑඩිය මේ රටට තියෙන ආදරය හින්දායි..
    එසේම මේ රණවිරුවන් තම රටට වගේම රටේ සෑම පුද්ගලයකුටම සෑලකුවේ තමාගේම සහෝදර සහෝදරියන්ට මෙනි...
    ඔහුන් කිසිදිනක පසුබට නොවි සටනට කොයි අවස්ථාවේදි වුවත් සෑරසි සිටියේය.
    මේ බිහිසුනු යුද්ධය වෙනුවෙන් අසරණ සෙබල සෙබලියන් ජිවිතය පරදුවට තියන්න තරම් ඒ අය සමත් වුයේ, රටට තියෙන ආදරය වෙනුවෙනි..

    මං ඒදා මෙන්ම අදත් ඒ රණවිරුවන් වෙනුවෙන් හිස නමා ආචාර කරන්න කිසිදිනකත් පසුබට නොවෙමි..