යුද්ධය අවසන් වී අදට අවුරුද්දයි!
අප රට වෙනුවෙන් ජීවිත කැප කල හා ජීවිත පරදුවට තබා සටන් කල හා යුද්ධය නිසා ආබාධිත වූ රණවිරුවන්ට අපේ උත්තමාචාරය!!
ඔබ නිසයි අද අප කිසි බයක් නැතිව නිදහසේ මේ රටේ ජීවත් වෙන්නේ අප ඔබට සදා ණයගැතියි!!
අපට සැබෑ නිදහස ලැබුන ඔබ නිසයි
හැදු රටටත්
වැදු මවටත්
ණය නැති වීර පුතුනේ
ඔබටයි මේ උත්තමාචාරය
We salute our Heroes




ඔබ නිසයි අද අප කිසි බයක් නැතිව නිදහසේ මේ රටේ ජීවත් වෙන්නේ අප ඔබට සදා ණයගැතියි!!
අපට සැබෑ නිදහස ලැබුන ඔබ නිසයි

හැදු රටටත්
වැදු මවටත්
ණය නැති වීර පුතුනේ
ඔබටයි මේ උත්තමාචාරය
We salute our Heroes



Last edited:

