05-15-2010
කාලෙකට පස්සේ දවසෙන් වැඩි වෙලාවක් එළකිරි එකේ ගත කළා
එළකිරි යහළුවෝ දාලා තිබ්බ සමහර ප්රයෝජනවත් thread වලට reply කරන්න අමතක නොකළ මම ඒවාගෙන් සමහර ඒවාට reputation ද එකතු කලා
[GIhan GTR ගෙ ඩයරිය ද ඇතුළුව]
[කිසිම වැඩකට නැති thread ද නැතුවාම නොවෙයි ]
සමහර අය නම් නිතරම එළකිරි එකේ සැරිසරන බව වැටහුනා
අයෙත් දවසක හමුවන තුරු ඔබසැමට සුබ දවසක්
ජේසු පිහිටයි !!!
Ada ude 9ta negitta..negitta gaman rath wela thibuna iron eka alluwa..eliyata yanakota door eke heppuna. putuwakuth peralagena wetunata passe thamai hariyatama aherune![]()
![]()
![]()


ඊයේ රෑ මාරට වැස්සා....රවුටර් එක ට අකුනු ගහන නිසා ඒකත් ඕෆ් කරලා පොතක් බලන්න ගත්තා විතරයි ලොකු අකුණක් ගහලා කරන්ට් එක ගියා
ඒ පාර හිටියා ඇදට වෙලා.ඊයේ අපේ මුලු වත්තම යට වෙලා ග0 වතුර ආධාර ඕන වෙලා හිටියේ![]()
අඩේ ගිහානයෝ ගෙනෙන් බෝට්ටුවක්.. .ගලන්න වහිනවෝ . .! ! !
පැදපන් අම්මා බෝට්ටුව කිලෝ මීටර් 5k![]()