Lankawe Private Engineering Faculty 1k dana eka hondaida? nadda ?

Lankawe Private Engineering Faculty 1k dana eka hondaida? nadda ?

  • Hondai !

    Votes: 123 77.4%
  • Na !

    Votes: 36 22.6%

  • Total voters
    159

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    Anna ethanai machan prashne thiyenne... Lakunu 2k madi kena engineer unata kamak na.. :cool:

    Eth A/L S 3k ganna kena engineer unoth moada wenne..? :( :lol:

    ඔව් අය්යේ....ඉතින් ඌත් ඉන්ජිනියර් උනාම සොරිම තමා :lol::lol::(
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    lakunu dekak madi wena dupth ekaata mokada wenne machan..

    eka nisa thawa governtment univercities haduwa nam me problem eka solve wenawa

    ape danuma pitarata yanet na
    sallit ituru wenawa
    dupath ekatat degree ekak labenawa

    එකගයි මචන් සම්පූර්ණයෙන් :yes::)
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    Mata nam kiyanna thiyenne mecharai, Duppath unath Posath unath igea ganna puluwan kena igena ganna ona..

    Duppath unath Posath unath igena ganna beri kena thamanta galapena rakiyawak thoraganna ona,

    Mokada salli thibba paliyatawath, duppath wela anunge anukampawa labuna paliyatawath igena gena therumak na.. Ekata hakiyawak mokak hari talent ekak thiyenna ona..

    Ehema nathuwa hamotama dostharala engineers la lawyers wenna ba.. thaman ta thiyena hakiyawa aduragena wada karanna ona..Ehema nokaroth kawadawath ratak diyunu karanna ba..
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    අනේ මංද බං උඹනං:dull:

    පිටින් ඉගෙනගන්නා ඕන එකා කොහොමත් රට යනවනෙ
    ඉතිං එහෙම රට ගියාම උඹ කන්නෙ බොන්නෙ පවා ඒ රටට සල්ලි දීල කෑම අරගෙන
    ඉඳුම් හිටුම්
    ප්‍රවාහනය
    කොටින්ම උඹ ටොපියක් ගත්තත් ඒ සල්ලි පවා යන්නෙ ඒ රටට

    ඔය කියන University ලංකාවෙ දැම්මනං අර කියපු කෝටි ගනනක සල්ලි රටේ ඉතුරු වෙනවා
    මීට අමතරව
    ඕකෙ වැඩ කරන ලංකාවෙ උන්ගෙ පඩි ආපහු රටට ලැබෙනවා
    ශුද්ධ ලාභය විතරයි පිට යන්නෙ

    පිට රට නැතුව ලංකාවෙම පෞද්ගලික university තිබ්බනං වඩා හොදයි තමා නමුත් එහෙම නෑ නේ ? ඉතිං කරන්න දෙයක් නෑ

    මෙහෙමනෙ මචං රයේ Uni වල නොමිලේ ඉගෙනගන්න දුප්පත් ලමය හෝ
    පෞද්ගලික Uni වල ඉගෙනගන්න පෝසත් ළමය හෝ එළියට ආවම මූණ දෙන්නෙ එකම තරඟෙකට
    එතකොට වඩා හොඳ අධ්‍යාපනයක් ලබල තියෙන්නෙ කවුද ? එය තරඟෙන් දිනනව ඉතිං ඒක නේද වෙන්න ඕනෙ ?
    දැන dialog කාලයක් මිනිස්සුන්ගෙන් සල්ලි හූරං කෑවා දැන් mobitel ගේමට බැස්ස නිසා හැමෝටම ගාන අඩු කරන්න උනා වගේ තමයි.

    මචං මමත් රජයේ විශ්වවිද්‍යාලයක පලමුවසරෙ ඉගෙන ගන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක්. නමුත් එහෙම උනා කියල අපි විතරයි ඉන්න ඕනෙ කියන පටු ආකල්පය මට නෑ :nerd:
    ලංකාවෙ තියෙන්නෙ 2% කට විතරක් වැඩ සැලසෙන අධ්‍යාපන ක්‍රමයක් බවත් අපි අමතක කරන්න හොඳ නෑ:no:

    සහෝ ඔය කියන 2% ට ඇතුලු වෙන්නෙ නේද තරඟයක් තියෙන්නෙ.. ඒත් සහෝ ඒක හැමෝටම කරන්න බැරි එකයි ගැටළුව.. 1.9 Z එක ගත්තු ළමයා QS යනකොට S 3 ක් ගත්තු කෙනා ඉන්ජිනේරුවෙක් වෙනකොට මොකක්ද ඒකෙ සධාරණේ.. අපි කොහොම කිව්වත් මේ දේවල් කවදා හරි වෙනවා.. කවදා හරි ඕක හැදෙයි. අනික ම්ම කලින් කිව්වා වගේ ඉන්ජිනියරින් කරන්න රට යන අය විරලයි.. අනික ලකුණු 2ක් මිස් උනා කියලා මෙඩිසින් කල කෙනෙක් වගේ ගණිතය හදාරපු කෙනා අනාථ වෙන්නෙ නෑ නේද ?
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    Mata nam kiyanna thiyenne mecharai, Duppath unath Posath unath igea ganna puluwan kena igena ganna ona..

    Duppath unath Posath unath igena ganna beri kena thamanta galapena rakiyawak thoraganna ona,

    Mokada salli thibba paliyatawath, duppath wela anunge anukampawa labuna paliyatawath igena gena therumak na.. Ekata hakiyawak mokak hari talent ekak thiyenna ona..

    Ehema nathuwa hamotama dostharala engineers la lawyers wenna ba.. thaman ta thiyena hakiyawa aduragena wada karanna ona..Ehema nokaroth kawadawath ratak diyunu karanna ba..

    සහෝ කියන කථාව ඇත්ත.දක්ෂයාටයි නියම තැන ලැබෙන්න ඕන.ඒ කියන්නෙ තමන්ගෙ දෙපයින්ම නැඟී සිටින්න පුළුවන් කෙනාටයි.. නැතුව දෙමව්පියන්ගෙම සල්ලි බලයෙන් ඉහලට යන කෙනාටම නෙමෙයි.:)

    අපි පොඩි කාලෙ ඉඳලම වැඩිහිටියො කිව්වෙ පුතේ ඉන්ජිනේරුවෙක් වෙයන්, දොස්තරෙක් වෙයන් කියලනෙ.. අපිට ඊට වඩා ලෝකයක් තිබුන් නෑ.. ලංකාවෙ කවුද Scientist කෙනෙක් නැති නම් දාර්ශනිකයෙක් වෙන්න ගියේ.. අපිට මුල ඉඳලම වැරදුනා.. මාත් ඒ බෝට්ටුවටම වැටෙන කෙනෙක් සහෝ... කරන්න දෙයක් නෑ.. ඒක තමයි මේ ගැටළු වලට මුල උනේ.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සහෝ ඔය කියන 2% ට ඇතුලු වෙන්නෙ නේද තරඟයක් තියෙන්නෙ.. ඒත් සහෝ ඒක හැමෝටම කරන්න බැරි එකයි ගැටළුව.. 1.9 Z එක ගත්තු ළමයා QS යනකොට S 3 ක් ගත්තු කෙනා ඉන්ජිනේරුවෙක් වෙනකොට මොකක්ද ඒකෙ සධාරණේ.. අපි කොහොම කිව්වත් මේ දේවල් කවදා හරි වෙනවා.. කවදා හරි ඕක හැදෙයි. අනික ම්ම කලින් කිව්වා වගේ ඉන්ජිනියරින් කරන්න රට යන අය විරලයි.. අනික ලකුණු 2ක් මිස් උනා කියලා මෙඩිසින් කල කෙනෙක් වගේ ගණිතය හදාරපු කෙනා අනාථ වෙන්නෙ නෑ නේද ?

    මෙහෙමනෙ මචං අන්තිමේදි වැඩ පුළුවන් කෙනාටයි තැන හම්බුවෙන්නෙ :yes:

    දැනට නම තියෙන්නෙ පෞද්ගලික uni මොරටුවේ Engineering ගියපු කෙනාට. මොකද ඒගොලො කැපවීමෙන් වැඩ කරල තමන්ගෙ නම තියාගෙන ඉන්න නිසා :yes:

    නමුත් කවදහරි දවසක privet uni එකක ඉගෙනගත්තු කෙනෙක් අර මොරොට්ටො හැමෝවම පරද්දල වැඩ පෙන්නුවොත් එතකොටත් ඕගොල්ලො එයාගෙ A/L S3 බලනවද ?

    එදාට නම එන්නෙ ඒ uni එකට සහ ටික කාලෙකින් A/L පාස් වෙලා මොරටු select උන අයත් යන්නෙ ඒ uni එකට :yes:

    උදා:- ඉස්සර වැඩිය කවුරුත් A/L tution ගියේ නෑ. නමුත් අද නොයන කෙනෙක් නෑ. ඉතිං එතනින්ම පෞද්ගලික අංශය ඉස්කෝලෙ පරද්දල ඉවරයි නේද ? ලමයි tution යන්නෙ සල්ලි දීල නෙවෙයිද ? එහෙමනං tution නුත් තහනම් කරන්න ඕනෙද ?

    මොනව උනත්
    මෙතනදි සල්ලි තියෙන කෙනාට නේද තැන එන්නෙ කියන කාරනාවත් තියෙනව.:oo: ඉතිං ඒකට කරන්න දෙයක් නෑ නේ මචං. ඔය පොත් පිටින් කොපි පේස්ට් කරන අය ඒක දෙයියන්ගෙ කැමත්ත කියල හිතාගන්න. වෙන මොනව කරන්නද ? :dull:
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38

    නමුත් කවදහරි දවසක privet uni එකක ඉගෙනගත්තු කෙනෙක් අර මොරොට්ටො හැමෝවම පරද්දල වැඩ පෙන්නුවොත් එතකොටත් ඕගොල්ලො එයාගෙ A/L S3 බලනවද ?

    Ehema ganna puluwan nam ithin kamak na.. Eth ithn ehema ganna puluwan da kiyana ekane prashne.. :P

    A/L maths walatai S' aragena Physics walata S' aragena basic wath hariyata nathuwa eyata puluwan da engineering subjects wala thiyena ewa dara ganna..Engineering practice karanna..? Danatat NDTn thawath samahara ayath boruwata kagahanawa eyalath Engineers la kiyala..Eth attha thathwe danna aya dannawa..Eyalata kawadawath Engineering practice karanna ba.. Amaruwen S' 3k dana kenek kohomata karaida..:P
     
    Last edited:

    දෙයියන්ගේ කැමැත්ත කිව්වෙ සියුස් දෙවියන්ගේද;);):)

    සහෝ දන්නවද අනුරාධපුර වගේ දිස්ත්‍රික්ක වල ටියුශන් ගුරුවරු වත් නෑ..එහේ ළමයි කුරුණෑගලට පන්ති එන්න ඕන. අනුරාධපුරේ දිස්ත්‍රික්කෙ පළවෙනියා ලංකාවෙ පළවෙනි 650 ට වත් නෑ.
    :no:(මම එහේ නෙමයි,කොළඹ) මොකද හේතුව ? එහේ අය බුද්ධියෙන් අඩුද නැතිනම් කැපවීම අඩුද ? ඇත්තම කියනවා නම් පාසල් අධ්‍යාපනය කඩා වැටුනෙ ටියුශන් නිසා,, ඒ දේම තමයි එහෙම උනොත් රජයේ විශ්ව විද්‍යාලවලටත් වෙන්නේ... දුප්පත් අසරණ ළමයට තැනක් නැති වෙනවා.. එහෙම උනොත් තරඟය කෙසේ වෙතත් තවත් වලටම තමයි යන්නේ..
    නියම වචනයෙන් කියනවා නම් මොරටුවෙ ඉන්නෙ cream එක නේද ? ඔයා කියන දේ අහම්බෙන් 1,2 ක්ට සත්‍ය උනත් බහුතරයකට බලපායිද ? එහෙම දක්ෂයෙක් ඉන්නවා නම් එයාට A/L වලදිම ඉස්සහට එන්න බැරි ඇයි ?
     
    Last edited:
    • Like
    Reactions: anrdeknyke

    dracoz

    Active member
  • Mar 14, 2009
    681
    82
    28
    mama nam kiyanne machanla private university ekak dana eka aulak naha kiyala...

    mamath government uni ekakathama inne..namuth apee rate AL maths walin pass wena sahenna pirisak nikanma eliyata yanawa aparade...

    hama modayekta nam machanla camps gyat engineering nan karanna ba..its hard sub machan. so u need to have a passion and brains to do tht.

    saha wadagathma karanaya lankawa asiyawe ascharaya karanna dan thiyeana moratuwa,pera and ruhuna eng. fac. tika madi ban..

    namuth ithama salakilimath wenna oni dee thamai lankawa athule ayojana wadi karana eka..ehema unee nattan private eng fac ekak dana eken balaporothtu wena dee ratata ganna baha.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    දෙයියන්ගේ කැමැත්ත කිව්වෙ සියුස් දෙවියන්ගේද;);):)

    සහෝ දන්නවද අනුරාධපුර වගේ දිස්ත්‍රික්ක වල ටියුශන් ගුරුවරු වත් නෑ..එහේ ළමයි කුරුණෑගලට පන්ති එන්න ඕන. අනුරාධපුරේ දිස්ත්‍රික්කෙ පළවෙනියා ලංකාවෙ පළවෙනි 650 ට වත් නෑ.
    :no:(මම එහේ නෙමයි,කොළඹ) මොකද හේතුව ? එහේ අය බුද්ධියෙන් අඩුද නැතිනම් කැපවීම අඩුද ? ඇත්තම කියනවා නම් පාසල් අධ්‍යාපනය කඩා වැටුනෙ ටියුශන් නිසා,, ඒ දේම තමයි එහෙම උනොත් රජයේ විශ්ව විද්‍යාලවලටත් වෙන්නේ... දුප්පත් අසරණ ළමයට තැනක් නැති වෙනවා.. එහෙම උනොත් තරඟය කෙසේ වෙතත් තවත් වලටම තමයි යන්නේ..
    නියම වචනයෙන් කියනවා නම් මොරටුවෙ ඉන්නෙ cream එක නේද ? ඔයා කියන දේ අහම්බෙන් 1,2 ක්ට සත්‍ය උනත් බහුතරයකට බලපායිද ? එහෙම දක්ෂයෙක් ඉන්නවා නම් එයාට A/L වලදිම ඉස්සහට එන්න බැරි ඇයි ?

    Gindara machan
    okama thmai mamat kiyanne

    rata thawat winasa wenawa oka kalaot
     
    • Like
    Reactions: Elcid

    dracoz

    Active member
  • Mar 14, 2009
    681
    82
    28
    දෙයියන්ගේ කැමැත්ත කිව්වෙ සියුස් දෙවියන්ගේද;);):)

    සහෝ දන්නවද අනුරාධපුර වගේ දිස්ත්‍රික්ක වල ටියුශන් ගුරුවරු වත් නෑ..එහේ ළමයි කුරුණෑගලට පන්ති එන්න ඕන. අනුරාධපුරේ දිස්ත්‍රික්කෙ පළවෙනියා ලංකාවෙ පළවෙනි 650 ට වත් නෑ.
    :no:(මම එහේ නෙමයි,කොළඹ) මොකද හේතුව ? එහේ අය බුද්ධියෙන් අඩුද නැතිනම් කැපවීම අඩුද ? ඇත්තම කියනවා නම් පාසල් අධ්‍යාපනය කඩා වැටුනෙ ටියුශන් නිසා,, ඒ දේම තමයි එහෙම උනොත් රජයේ විශ්ව විද්‍යාලවලටත් වෙන්නේ... දුප්පත් අසරණ ළමයට තැනක් නැති වෙනවා.. එහෙම උනොත් තරඟය කෙසේ වෙතත් තවත් වලටම තමයි යන්නේ..
    නියම වචනයෙන් කියනවා නම් මොරටුවෙ ඉන්නෙ cream එක නේද ? ඔයා කියන දේ අහම්බෙන් 1,2 ක්ට සත්‍ය උනත් බහුතරයකට බලපායිද ? එහෙම දක්ෂයෙක් ඉන්නවා නම් එයාට A/L වලදිම ඉස්සහට එන්න බැරි ඇයි ?

    machan uba hari..lankawe hamadeetama unee ekai...ekata hetuwa machan lankawe monawahari karanne ee ek siddiyak gana kalpana karala witharai.ekai scn eka..eka deyak kalama eke consequences balanne na..ekai...mama kiyanne hitumatheta private faculty ekak dala wadak naha....ekata adala hamadee ganama sahenna salakilimath wenna oni.

    lecturers
    research facilities
    libraries
    content of d course
    etc.

    standard ekak thiyenna oni...

    lankawata engineersla madi ban..mora,pera,ruhuna..ochcharane..thawa kattiya oni..habai anith hamademath diyunu wenna oni..samagameewa yanna oni..with d standard
     
    dracoz

    Active member
  • Mar 14, 2009
    681
    82
    28
    anyway kalekin machan mehema hoda thread ekak EK eke dakke...godak dawas walata mama udin balala yanawa..post karanna tharan hoda deyak nathi nisa..
    so meka start karapu knataa jayaweewa machan...cheers
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    machan uba hari..lankawe hamadeetama unee ekai...ekata hetuwa machan lankawe monawahari karanne ee ek siddiyak gana kalpana karala witharai.ekai scn eka..eka deyak kalama eke consequences balanne na..ekai...mama kiyanne hitumatheta private faculty ekak dala wadak naha....ekata adala hamadee ganama sahenna salakilimath wenna oni.

    lecturers
    research facilities
    libraries
    content of d course
    etc.

    standard ekak thiyenna oni...

    lankawata engineersla madi ban..mora,pera,ruhuna..ochcharane..thawa kattiya oni..habai anith hamademath diyunu wenna oni..samagameewa yanna oni..with d standard

    ඔව් සහෝ.. එහෙම තත්වයකට අනුව මේක කරලා යම් සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන්.. ඒත් මේක කරන්නෙ ඉහල පැළැන්තියේ අය නේද? ඒ අයගෙ උවමනාවට මේක නොවෙයි කියන්න බෑ නේ..
    සහෝ ලංකාවෙ මෝර අවුට් උන ඉන්ජිනේරුවො කීයද ඉන්නේ..ඔක්කොම ඉන්නෙ පිට රට නේද ? ලං.වි.ම , LECO , දුම්රිය දෙපාර්ථමේතුව, වගේ හැමතැනකම ඉන්නෙ වෙන පාඨමාලා කරපු අය නේ.. නැති නම් පළපුරුද්ද නිසා ඒ තත්වයට පත් උන අය.. ඉන්ජිනේරුවො ඔක්කොම වෙන රට වල.. සුදුසු වැටුප් දෙන්න රජය අපොහොසත් වීම තමයි හේතුව. ඒක නම් ගොඩක් කණගාටුදායකයි.. ඒ අයගෙ වරදක් කියන්නත් බෑ. ඉන්දියාවෙත් මේ දේමනෙ වෙලා තියෙන්නේ..
    කොහොම උනත් ඉදිරියටවත් එහෙම නොවෙයි කියලා හිතනවා..:)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Ehema ganna puluwan nam ithin kamak na.. Eth ithn ehema ganna puluwan da kiyana ekane prashne.. :P

    A/L maths walatai S' aragena Physics walata S' aragena basic wath hariyata nathuwa eyata puluwan da engineering subjects wala thiyena ewa dara ganna..Engineering practice karanna..? Danatat NDTn thawath samahara ayath boruwata kagahanawa eyalath Engineers la kiyala..Eth attha thathwe danna aya dannawa..Eyalata kawadawath Engineering practice karanna ba.. Amaruwen S' 3k dana kenek kohomata karaida..:P

    මෙහෙමනෙ මචං A/L results මොනව උනත් අන්තිමේදි තියෙන ඉන්ජි විභාගෙන් පාස් වෙන්න පුළුවන් වෙන්න එපෑය නේද ? ඌට basic දැනුම තියෙනවද නැද්ද කියල ඒ විභාගෙන්ම බලතෑකිනෙ ? එතකොට උඹෙ පලවෙනි ප්‍රශ්නෙ විසඳේනවා :yes:

    දෙවෙනි එක ගම්මු
    ඔව් ඉතිං විශ්ව විද්‍යාලෙ ඇතුලෙ ඉන්න කං ඕනෙ එකෙක්ට ඕන දෙයක් කියල කෑ ගහතෑකිනෙ මචං ඒ උනාට එළියට ගියාම ගන්නෙ කොම්පැනි වලින් නෙ නේද ? :D ඉතිං අන්තිමේදි උං ඉංජිලද නැද්ද කියල තීරණය කරන්නෙ කොම්පැනි කාරයො මිසක් විස්ප විද්යාලෙන්වත් නෙවෙයි :P

    හරියට ඡන්දෙ ප්‍රතිපල රදාපවතින්නෙ ඡන්දෙ දීපු අය අතේ නෙවෙයි ජිල්මාට් දාන අය අතේ වගේ :P :D
    සමහරු ඉන්නව A/L හොදට පාස්වෙලා විශ්විද්‍යාල විභාග ඇනගන්න :yes:

    දෙයියන්ගේ කැමැත්ත කිව්වෙ සියුස් දෙවියන්ගේද;);):)
    අපි දැන් පෙන්ශන් බං ;)

    සහෝ දන්නවද අනුරාධපුර වගේ දිස්ත්‍රික්ක වල ටියුශන් ගුරුවරු වත් නෑ..එහේ ළමයි කුරුණෑගලට පන්ති එන්න ඕන. අනුරාධපුරේ දිස්ත්‍රික්කෙ පළවෙනියා ලංකාවෙ පළවෙනි 650 ට වත් නෑ.:no:(මම එහේ නෙමයි,කොළඹ) මොකද හේතුව ? එහේ අය බුද්ධියෙන් අඩුද නැතිනම් කැපවීම අඩුද ? ඇත්තම කියනවා නම් පාසල් අධ්‍යාපනය කඩා වැටුනෙ ටියුශන් නිසා,, ඒ දේම තමයි එහෙම උනොත් රජයේ විශ්ව විද්‍යාලවලටත් වෙන්නේ... දුප්පත් අසරණ ළමයට තැනක් නැති වෙනවා.. එහෙම උනොත් තරඟය කෙසේ වෙතත් තවත් වලටම තමයි යන්නේ..

    මට මෙන්න මේ දේ කියපං පාරෙ මිනිහෙක් හිඟා කනවා ඇයි සල්ලි නැති නිසා. එහෙමයි කියල අපිත් හිඟා කන්න ඕනෙද ? නෑ නේ :D මචං ඔතන අසාධාරණයක් තියෙනව ඒක මං දන්නවා මොකද වෙනස් ප්‍රමිති වලින් අධ්‍යාපනය ලැබුවත් අන්තිමේදි හැමෝම වාඩිවෙන්නෙ එකම විභාගෙකට නිසා tution නොගිය අයට අවාසියි.
    නමුත් එහෙම උනේ ඇයි ? ඔය කියන නොමිලේ උගන්නන රජයේ පාසල් වලගුරුවරුන්ගෙ නොහැකියාව නිසාම නේද ?
    එහෙම උනා කියල හැකියාවක් තියෙන මනුස්සයගෙන් ඉගෙන ගන්න තියෙන අයිතිය(tution) අපි නවත්තන්න ඕනෙද ? ;)

    හරි ඔක්කොම පැත්තකින් තියමු. දැන් කොලඹ පාසල් වල හොඳ ගුරුවරු ඉන්නවා සමහර පාසල් වල නෑ. එහෙමයි කියල අපි කොලඹ පාසල් වලටත් කබ්බ ගුරුවරු යනවද ? කොලඹ ඉස්කෝලෙ වල වැඩ නවත්තනවද ? ;)

    නියම වචනයෙන් කියනවා නම් මොරටුවෙ ඉන්නෙ cream එක නේද ? ඔයා කියන දේ අහම්බෙන් 1,2 ක්ට සත්‍ය උනත් බහුතරයකට බලපායිද ? එහෙම දක්ෂයෙක් ඉන්නවා නම් එයාට A/L වලදිම ඉස්සහට එන්න බැරි ඇයි ?

    මච්ං මම දන්න මගේ යාළුවෙක් ඉන්නව 5 ශිෂ්‍යත්වෙ ෆේල් අන්න මොරටුවෙ ඉංජි දැන්.
    අපි race එකක් තිබ්බත් ඇයි ඒක meter 10, 15 වගේ නොතියා meter 100 වත් තියන්නෙ ?
    මුලදි බැරි උන කෙනාටත් වැරදි හදාගෙන එන්න චාන්ස් එක දෙන්න ඕනෙ නිසානෙ ?

    ඉතිං මං කියන්නෙ අපිත් ඒ race එකේ length එක පුළුවන් තරම් වැඩි කරන්න ඕනෙ. ඒ කියන්නෙ
    5 ශිෂ්‍යත්වය වත්
    O/L , A/L වත් වැඩක් නෑ

    අන්තිමේදී වැඩ පුළූවන් කාටද ඌ පොර වෙන්න ඕනෙ. දැනට ඒ තත්වෙ තියෙන්නෙ මොරටුවට
    නමුත් එක හැමදාම එහෙම්මම වෙන්න ඕනෙ නෑ

    ප්‍රේමදාසට තියෙන උගත්කම මොකක්ද ? ;)
     
    free2rthayme

    Member
    Jun 13, 2008
    135
    2
    0
    Sri Lanka
    mama dakina widiyata nam private university patan ganna eaka kisima awulak... na.... ape lankawe minissunge irisiyawa.. kuhaka kama thiyenawane... ea wage patu adahas thiyana sulutharaya thamai okata akamathi... mama rajaye saha pawudgalika wishwa widyalayaka igena ganna kenek... mama 2nd shy a/l karala thamai campus select une.... kohomahari... mama yana private university eake samahara lamai innawa yanthamin A/L pass wela eath Uni eake subject walata ihalinma lakunu ganna aya... machan la ... api meka ganath tikaka hithanna oni... apita haiyatama theeranaya karanna baha A/L pass weema buddimathek weemath or fail weema modayek weema kiyala.. A/L kiyanne awurudu 2k igana gaththa dewal mona kramayakin ho 3 hours paper 1klta wamareemane.... ape ma sahodara sahodariyan thamai wadi lakunu ganneth adulakunu ganneth... lakunu kohoma unath api ea ayata yam kisi awasthawak laba deema manushika kriyawak neda... anika salli thibuna paliyata degree ganna baha... salli wiyadam karanna puluwan ea ea university walin dena facilities sandaha pamanai... ea university walath standered 1k thiyewane..eawayeth exam thiyanawa ... eawa pass wenna oni... A/L kochchara ihalin pass unath... uni eake exam hariyata nokaloth... ea ayata pass wenna ba... A/L 3As thibba kiyala pass karanne na...
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula

    අපි දැන් පෙන්ශන් බං ;)

    :oo::oo:අපරාදේ.. දැන් ඉතින් උදව්වක්වත් ගන්න දෙවි කෙනෙක් නෑ නේ..:baffled::baffled:
    මට මෙන්න මේ දේ කියපං පාරෙ මිනිහෙක් හිඟා කනවා ඇයි සල්ලි නැති නිසා. එහෙමයි කියල අපිත් හිඟා කන්න ඕනෙද ? නෑ නේ :D මචං ඔතන අසාධාරණයක් තියෙනව ඒක මං දන්නවා මොකද වෙනස් ප්‍රමිති වලින් අධ්‍යාපනය ලැබුවත් අන්තිමේදි හැමෝම වාඩිවෙන්නෙ එකම විභාගෙකට නිසා tution නොගිය අයට අවාසියි.
    නමුත් එහෙම උනේ ඇයි ? ඔය කියන නොමිලේ උගන්නන රජයේ පාසල් වලගුරුවරුන්ගෙ නොහැකියාව නිසාම නේද ?
    එහෙම උනා කියල හැකියාවක් තියෙන මනුස්සයගෙන් ඉගෙන ගන්න තියෙන අයිතිය(tution) අපි නවත්තන්න ඕනෙද ? ;)

    හරි ඔක්කොම පැත්තකින් තියමු. දැන් කොලඹ පාසල් වල හොඳ ගුරුවරු ඉන්නවා සමහර පාසල් වල නෑ. එහෙමයි කියල අපි කොලඹ පාසල් වලටත් කබ්බ ගුරුවරු යනවද ? කොලඹ ඉස්කෝලෙ වල වැඩ නවත්තනවද ?
    ;)

    සහෝ ඒ තත්වය කොළඹ පාසල් කියලා වෙනසක් නෑ.. කොළඹ ඉතාමත්ම ප්‍රසිද්ධ පාසල් 2,3ක් හැරෙන්න අනිත් ඒවයෙ තත්වයත් ශෝචනීයයි.. සහෝ රජයේ පාසල් ගුරුවරයාම පාසලේදී අයිස් ගහලා පන්තියේදි හොඳට උගන්වනව නේද ??

    මච්ං මම දන්න මගේ යාළුවෙක් ඉන්නව 5 ශිෂ්‍යත්වෙ ෆේල් අන්න මොරටුවෙ ඉංජි දැන්.
    අපි race එකක් තිබ්බත් ඇයි ඒක meter 10, 15 වගේ නොතියා meter 100 වත් තියන්නෙ ?
    මුලදි බැරි උන කෙනාටත් වැරදි හදාගෙන එන්න චාන්ස් එක දෙන්න ඕනෙ නිසානෙ ?

    ඉතිං මං කියන්නෙ අපිත් ඒ race එකේ length එක පුළුවන් තරම් වැඩි කරන්න ඕනෙ. ඒ කියන්නෙ
    5 ශිෂ්‍යත්වය වත්
    O/L , A/L වත් වැඩක් නෑ

    අන්තිමේදී වැඩ පුළූවන් කාටද ඌ පොර වෙන්න ඕනෙ. දැනට ඒ තත්වෙ තියෙන්නෙ මොරටුවට
    නමුත් එක හැමදාම එහෙම්මම වෙන්න ඕනෙ නෑ

    ප්‍රේමදාසට තියෙන උගත්කම මොකක්ද ? ;)
    ලංකාවෙ දේශපාලනය කරන්න මොන උගත්කම්ද.. ;)හිටියෙත් උගත්තු කිහිප දෙනත් මරාගත්තු කොට නූගත් එව්න්.:eek:
    සහෝ කෙනෙක්ගෙ බුද්ධි මට්ටම ශ්‍රීඝ්‍රයෙන් වර්දනය වෙන කාලයක් තියෙනවා.. ඒ කාලය නාකි උනාම එන එකක් නෙමෙයි.. මම කියන්නෙ පැසුණු බුද්ධිය කියන එක නෙමෙයි.:oo:
    ඒ අවදිය ගැනත් හිතන්න ඕන.
    ශිෂ්‍යත්වය කියන්නෙ අම්මලාගෙ විභහගය නේ, සාමාන්‍ය පෙළ ගුරුවරුන්ගේ.. ඔයා කියන කථාව ඔය දෙකටම අදාලයි.. ඒත් සහො A/L වලට නම් අදාල නෑ කියන එකයි මගේ හැඟීම.. ඔය කලින් විභාග 2 දීම උඩින්ම හිටපු ගොඩක් අය මේකෙදි හැලිලා යනවා.:nerd: මොකද මේක ළමයගෙ විභාගය නිසා.:)

    ඒත් වෘර්තිමය හැකියා අතින් සමහරවිට වෙනත් කෙනෙක් ඉදිරියෙන් ඉන්න පුළුවන් කියන එක මම පිළිගන්නවා,, නමුත් බහුතරය එසේ වන්නේ නෑ..;)
     
    Last edited:

    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    oya kola kalla ganna eka nemi ban wade....hoda wasa karayek wena eka..kole mona degree eka thibbath wadak naa..thamanta wadak hariyata karaganna bari nam...manussa kama hithe naththam...
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    exam kotiyak pass karath wadak wenne naa ban...thaman karanna yana job eke thaman hoda wada karayek nam...iskole giye nathath ee miniha diyunu wenawa....
     
    Wal Bada

    Well-known member
  • Because those are the high demanding majors, as long as they maintain high standards i dont percieve any negativity on this approach.
    Bingo! And the PUs are so interested in them because they can earn so much.

    The number of Engineers or Doctors should not be an absolute number. But you cannot artificially increase it after you come to a certain percentage of population, without downgrading the curriculum. Whether we have reached that limit or not is the question to be answered, and we can judge by that whether PUs are needed.