Anna ethanai machan prashne thiyenne... Lakunu 2k madi kena engineer unata kamak na..
Eth A/L S 3k ganna kena engineer unoth moada wenne..?![]()
![]()
ඔව් අය්යේ....ඉතින් ඌත් ඉන්ජිනියර් උනාම සොරිම තමා

Anna ethanai machan prashne thiyenne... Lakunu 2k madi kena engineer unata kamak na..
Eth A/L S 3k ganna kena engineer unoth moada wenne..?![]()
![]()

lakunu dekak madi wena dupth ekaata mokada wenne machan..
eka nisa thawa governtment univercities haduwa nam me problem eka solve wenawa
ape danuma pitarata yanet na
sallit ituru wenawa
dupath ekatat degree ekak labenawa

අනේ මංද බං උඹනං
පිටින් ඉගෙනගන්නා ඕන එකා කොහොමත් රට යනවනෙ
ඉතිං එහෙම රට ගියාම උඹ කන්නෙ බොන්නෙ පවා ඒ රටට සල්ලි දීල කෑම අරගෙන
ඉඳුම් හිටුම්
ප්‍රවාහනය
කොටින්ම උඹ ටොපියක් ගත්තත් ඒ සල්ලි පවා යන්නෙ ඒ රටට
ඔය කියන University ලංකාවෙ දැම්මනං අර කියපු කෝටි ගනනක සල්ලි රටේ ඉතුරු වෙනවා
මීට අමතරව
ඕකෙ වැඩ කරන ලංකාවෙ උන්ගෙ පඩි ආපහු රටට ලැබෙනවා
ශුද්ධ ලාභය විතරයි පිට යන්නෙ
පිට රට නැතුව ලංකාවෙම පෞද්ගලික university තිබ්බනං වඩා හොදයි තමා නමුත් එහෙම නෑ නේ ? ඉතිං කරන්න දෙයක් නෑ
මෙහෙමනෙ මචං රයේ Uni වල නොමිලේ ඉගෙනගන්න දුප්පත් ලමය හෝ
පෞද්ගලික Uni වල ඉගෙනගන්න පෝසත් ළමය හෝ එළියට ආවම මූණ දෙන්නෙ එකම තරඟෙකට
එතකොට වඩා හොඳ අධ්‍යාපනයක් ලබල තියෙන්නෙ කවුද ? එය තරඟෙන් දිනනව ඉතිං ඒක නේද වෙන්න ඕනෙ ?
දැන dialog කාලයක් මිනිස්සුන්ගෙන් සල්ලි හූරං කෑවා දැන් mobitel ගේමට බැස්ස නිසා හැමෝටම ගාන අඩු කරන්න උනා වගේ තමයි.
මචං මමත් රජයේ විශ්වවිද්‍යාලයක පලමුවසරෙ ඉගෙන ගන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක්. නමුත් එහෙම උනා කියල අපි විතරයි ඉන්න ඕනෙ කියන පටු ආකල්පය මට නෑ
ලංකාවෙ තියෙන්නෙ 2% කට විතරක් වැඩ සැලසෙන අධ්‍යාපන ක්‍රමයක් බවත් අපි අමතක කරන්න හොඳ නෑ
Mata nam kiyanna thiyenne mecharai, Duppath unath Posath unath igea ganna puluwan kena igena ganna ona..
Duppath unath Posath unath igena ganna beri kena thamanta galapena rakiyawak thoraganna ona,
Mokada salli thibba paliyatawath, duppath wela anunge anukampawa labuna paliyatawath igena gena therumak na.. Ekata hakiyawak mokak hari talent ekak thiyenna ona..
Ehema nathuwa hamotama dostharala engineers la lawyers wenna ba.. thaman ta thiyena hakiyawa aduragena wada karanna ona..Ehema nokaroth kawadawath ratak diyunu karanna ba..

සහෝ ඔය කියන 2% ට ඇතුලු වෙන්නෙ නේද තරඟයක් තියෙන්නෙ.. ඒත් සහෝ ඒක හැමෝටම කරන්න බැරි එකයි ගැටළුව.. 1.9 Z එක ගත්තු ළමයා QS යනකොට S 3 ක් ගත්තු කෙනා ඉන්ජිනේරුවෙක් වෙනකොට මොකක්ද ඒකෙ සධාරණේ.. අපි කොහොම කිව්වත් මේ දේවල් කවදා හරි වෙනවා.. කවදා හරි ඕක හැදෙයි. අනික ම්ම කලින් කිව්වා වගේ ඉන්ජිනියරින් කරන්න රට යන අය විරලයි.. අනික ලකුණු 2ක් මිස් උනා කියලා මෙඩිසින් කල කෙනෙක් වගේ ගණිතය හදාරපු කෙනා අනාථ වෙන්නෙ නෑ නේද ?

ඉතිං ඒකට කරන්න දෙයක් නෑ නේ මචං. ඔය පොත් පිටින් කොපි පේස්ට් කරන අය ඒක දෙයියන්ගෙ කැමත්ත කියල හිතාගන්න. වෙන මොනව කරන්නද ? 
නමුත් කවදහරි දවසක privet uni එකක ඉගෙනගත්තු කෙනෙක් අර මොරොට්ටො හැමෝවම පරද්දල වැඩ පෙන්නුවොත් එතකොටත් ඕගොල්ලො එයාගෙ A/L S3 බලනවද ?

දෙයියන්ගේ කැමැත්ත කිව්වෙ සියුස් දෙවියන්ගේදමෙහෙමනෙ මචං අන්තිමේදි වැඩ පුළුවන් කෙනාටයි තැන හම්බුවෙන්නෙ
දැනට නම තියෙන්නෙ පෞද්ගලික uni මොරටුවේ Engineering ගියපු කෙනාට. මොකද ඒගොලො කැපවීමෙන් වැඩ කරල තමන්ගෙ නම තියාගෙන ඉන්න නිසා
නමුත් කවදහරි දවසක privet uni එකක ඉගෙනගත්තු කෙනෙක් අර මොරොට්ටො හැමෝවම පරද්දල වැඩ පෙන්නුවොත් එතකොටත් ඕගොල්ලො එයාගෙ A/L S3 බලනවද ?
එදාට නම එන්නෙ ඒ uni එකට සහ ටික කාලෙකින් A/L පාස් වෙලා මොරටු select උන අයත් යන්නෙ ඒ uni එකට
උදා:- ඉස්සර වැඩිය කවුරුත් A/L tution ගියේ නෑ. නමුත් අද නොයන කෙනෙක් නෑ. ඉතිං එතනින්ම පෞද්ගලික අංශය ඉස්කෝලෙ පරද්දල ඉවරයි නේද ? ලමයි tution යන්නෙ සල්ලි දීල නෙවෙයිද ? එහෙමනං tution නුත් තහනම් කරන්න ඕනෙද ?
මොනව උනත්
මෙතනදි සල්ලි තියෙන කෙනාට නේද තැන එන්නෙ කියන කාරනාවත් තියෙනව.ඉතිං ඒකට කරන්න දෙයක් නෑ නේ මචං. ඔය පොත් පිටින් කොපි පේස්ට් කරන අය ඒක දෙයියන්ගෙ කැමත්ත කියල හිතාගන්න. වෙන මොනව කරන්නද ?

(මම එහේ නෙමයි,කොළඹ) මොකද හේතුව ? එහේ අය බුද්ධියෙන් අඩුද නැතිනම් කැපවීම අඩුද ? ඇත්තම කියනවා නම් පාසල් අධ්‍යාපනය කඩා වැටුනෙ ටියුශන් නිසා,, ඒ දේම තමයි එහෙම උනොත් රජයේ විශ්ව විද්‍යාලවලටත් වෙන්නේ... දුප්පත් අසරණ ළමයට තැනක් නැති වෙනවා.. එහෙම උනොත් තරඟය කෙසේ වෙතත් තවත් වලටම තමයි යන්නේ.. දෙයියන්ගේ කැමැත්ත කිව්වෙ සියුස් දෙවියන්ගේද
සහෝ දන්නවද අනුරාධපුර වගේ දිස්ත්‍රික්ක වල ටියුශන් ගුරුවරු වත් නෑ..එහේ ළමයි කුරුණෑගලට පන්ති එන්න ඕන. අනුරාධපුරේ දිස්ත්‍රික්කෙ පළවෙනියා ලංකාවෙ පළවෙනි 650 ට වත් නෑ.(මම එහේ නෙමයි,කොළඹ) මොකද හේතුව ? එහේ අය බුද්ධියෙන් අඩුද නැතිනම් කැපවීම අඩුද ? ඇත්තම කියනවා නම් පාසල් අධ්‍යාපනය කඩා වැටුනෙ ටියුශන් නිසා,, ඒ දේම තමයි එහෙම උනොත් රජයේ විශ්ව විද්‍යාලවලටත් වෙන්නේ... දුප්පත් අසරණ ළමයට තැනක් නැති වෙනවා.. එහෙම උනොත් තරඟය කෙසේ වෙතත් තවත් වලටම තමයි යන්නේ..
නියම වචනයෙන් කියනවා නම් මොරටුවෙ ඉන්නෙ cream එක නේද ? ඔයා කියන දේ අහම්බෙන් 1,2 ක්ට සත්‍ය උනත් බහුතරයකට බලපායිද ? එහෙම දක්ෂයෙක් ඉන්නවා නම් එයාට A/L වලදිම ඉස්සහට එන්න බැරි ඇයි ?
දෙයියන්ගේ කැමැත්ත කිව්වෙ සියුස් දෙවියන්ගේද

machan uba hari..lankawe hamadeetama unee ekai...ekata hetuwa machan lankawe monawahari karanne ee ek siddiyak gana kalpana karala witharai.ekai scn eka..eka deyak kalama eke consequences balanne na..ekai...mama kiyanne hitumatheta private faculty ekak dala wadak naha....ekata adala hamadee ganama sahenna salakilimath wenna oni.
lecturers
research facilities
libraries
content of d course
etc.
standard ekak thiyenna oni...
lankawata engineersla madi ban..mora,pera,ruhuna..ochcharane..thawa kattiya oni..habai anith hamademath diyunu wenna oni..samagameewa yanna oni..with d standard

Ehema ganna puluwan nam ithin kamak na.. Eth ithn ehema ganna puluwan da kiyana ekane prashne..
A/L maths walatai S' aragena Physics walata S' aragena basic wath hariyata nathuwa eyata puluwan da engineering subjects wala thiyena ewa dara ganna..Engineering practice karanna..? Danatat NDTn thawath samahara ayath boruwata kagahanawa eyalath Engineers la kiyala..Eth attha thathwe danna aya dannawa..Eyalata kawadawath Engineering practice karanna ba.. Amaruwen S' 3k dana kenek kohomata karaida..![]()

ඉතිං අන්තිමේදි උං ඉංජිලද නැද්ද කියල තීරණය කරන්නෙ කොම්පැනි කාරයො මිසක් විස්ප විද්යාලෙන්වත් නෙවෙයි 

අපි දැන් පෙන්ශන් බංදෙයියන්ගේ කැමැත්ත කිව්වෙ සියුස් දෙවියන්ගේද

සහෝ දන්නවද අනුරාධපුර වගේ දිස්ත්‍රික්ක වල ටියුශන් ගුරුවරු වත් නෑ..එහේ ළමයි කුරුණෑගලට පන්ති එන්න ඕන. අනුරාධපුරේ දිස්ත්‍රික්කෙ පළවෙනියා ලංකාවෙ පළවෙනි 650 ට වත් නෑ.(මම එහේ නෙමයි,කොළඹ) මොකද හේතුව ? එහේ අය බුද්ධියෙන් අඩුද නැතිනම් කැපවීම අඩුද ? ඇත්තම කියනවා නම් පාසල් අධ්‍යාපනය කඩා වැටුනෙ ටියුශන් නිසා,, ඒ දේම තමයි එහෙම උනොත් රජයේ විශ්ව විද්‍යාලවලටත් වෙන්නේ... දුප්පත් අසරණ ළමයට තැනක් නැති වෙනවා.. එහෙම උනොත් තරඟය කෙසේ වෙතත් තවත් වලටම තමයි යන්නේ..
මචං ඔතන අසාධාරණයක් තියෙනව ඒක මං දන්නවා මොකද වෙනස් ප්‍රමිති වලින් අධ්‍යාපනය ලැබුවත් අන්තිමේදි හැමෝම වාඩිවෙන්නෙ එකම විභාගෙකට නිසා tution නොගිය අයට අවාසියි.

නියම වචනයෙන් කියනවා නම් මොරටුවෙ ඉන්නෙ cream එක නේද ? ඔයා කියන දේ අහම්බෙන් 1,2 ක්ට සත්‍ය උනත් බහුතරයකට බලපායිද ? එහෙම දක්ෂයෙක් ඉන්නවා නම් එයාට A/L වලදිම ඉස්සහට එන්න බැරි ඇයි ?
අපි දැන් පෙන්ශන් බං![]()

අපරාදේ.. දැන් ඉතින් උදව්වක්වත් ගන්න දෙවි කෙනෙක් නෑ නේ..

මට මෙන්න මේ දේ කියපං පාරෙ මිනිහෙක් හිඟා කනවා ඇයි සල්ලි නැති නිසා. එහෙමයි කියල අපිත් හිඟා කන්න ඕනෙද ? නෑ නේමචං ඔතන අසාධාරණයක් තියෙනව ඒක මං දන්නවා මොකද වෙනස් ප්‍රමිති වලින් අධ්‍යාපනය ලැබුවත් අන්තිමේදි හැමෝම වාඩිවෙන්නෙ එකම විභාගෙකට නිසා tution නොගිය අයට අවාසියි.
නමුත් එහෙම උනේ ඇයි ? ඔය කියන නොමිලේ උගන්නන රජයේ පාසල් වලගුරුවරුන්ගෙ නොහැකියාව නිසාම නේද ?
එහෙම උනා කියල හැකියාවක් තියෙන මනුස්සයගෙන් ඉගෙන ගන්න තියෙන අයිතිය(tution) අපි නවත්තන්න ඕනෙද ?
හරි ඔක්කොම පැත්තකින් තියමු. දැන් කොලඹ පාසල් වල හොඳ ගුරුවරු ඉන්නවා සමහර පාසල් වල නෑ. එහෙමයි කියල අපි කොලඹ පාසල් වලටත් කබ්බ ගුරුවරු යනවද ? කොලඹ ඉස්කෝලෙ වල වැඩ නවත්තනවද ?![]()
ලංකාවෙ දේශපාලනය කරන්න මොන උගත්කම්ද..මච්ං මම දන්න මගේ යාළුවෙක් ඉන්නව 5 ශිෂ්‍යත්වෙ ෆේල් අන්න මොරටුවෙ ඉංජි දැන්.
අපි race එකක් තිබ්බත් ඇයි ඒක meter 10, 15 වගේ නොතියා meter 100 වත් තියන්නෙ ?
මුලදි බැරි උන කෙනාටත් වැරදි හදාගෙන එන්න චාන්ස් එක දෙන්න ඕනෙ නිසානෙ ?
ඉතිං මං කියන්නෙ අපිත් ඒ race එකේ length එක පුළුවන් තරම් වැඩි කරන්න ඕනෙ. ඒ කියන්නෙ
5 ශිෂ්‍යත්වය වත්
O/L , A/L වත් වැඩක් නෑ
අන්තිමේදී වැඩ පුළූවන් කාටද ඌ පොර වෙන්න ඕනෙ. දැනට ඒ තත්වෙ තියෙන්නෙ මොරටුවට
නමුත් එක හැමදාම එහෙම්මම වෙන්න ඕනෙ නෑ
ප්‍රේමදාසට තියෙන උගත්කම මොකක්ද ?![]()
හිටියෙත් උගත්තු කිහිප දෙනත් මරාගත්තු කොට නූගත් එව්න්.

මොකද මේක ළමයගෙ විභාගය නිසා.

Bingo! And the PUs are so interested in them because they can earn so much.Because those are the high demanding majors, as long as they maintain high standards i dont percieve any negativity on this approach.