Special News Sirasa has STOPPED Super Star Programme

tdevinda

Member
Nov 16, 2006
858
19
0
41
Mattegoda
එල එල.... ඔය මොක තිබ්බත් නැතත් අන්තිමට උඹලා මී හරක් වගේ SMS ගහනවා.
එතකොට අපිට සල්ලි එන‍වා! අපි ගොඩ යනවා, උඹල ක‍‍ඩේ යනවා! අපිත් job එක කරන් ඉන්න එපැයි! මම නං ඕවට බනින්නෙ නෑ!

ස්වභාවික වරණය කියන්නෙ ඕකට තමා! ඕව බලල Loss වෙන උං පාර දිගේ බෝඩ් අල්ලං රැකියා විරහිත කිය කියා ඉඳී! වෙලාවට පාඩං කරල (ඕන්නං ඕකත බලල) ගොඩ යන එකා යන ගමං අයිස් ක්‍රීම් එකක් කකා බෝඩ් කියවල office යයි! බොරුද මම අහන්නෙ?
 
tharakato

Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    එල එල.... ඔය මොක තිබ්බත් නැතත් අන්තිමට උඹලා මී හරක් වගේ SMS ගහනවා.
    එතකොට අපිට සල්ලි එන‍වා! අපි ගොඩ යනවා, උඹල ක‍‍ඩේ යනවා! අපිත් job එක කරන් ඉන්න එපැයි! මම නං ඕවට බනින්නෙ නෑ!

    ස්වභාවික වරණය කියන්නෙ ඕකට තමා! ඕව බලල Loss වෙන උං පාර දිගේ බෝඩ් අල්ලං රැකියා විරහිත කිය කියා ඉඳී! වෙලාවට පාඩං කරල (ඕන්නං ඕකත බලල) ගොඩ යන එකා යන ගමං අයිස් ක්‍රීම් එකක් කකා බෝඩ් කියවල office යයි! බොරුද මම අහන්නෙ?

    :yes::yes::yes:
     
    cdr52x

    Member
    May 21, 2007
    3,609
    64
    0
    In Your Dreams
    Lankawe pahugiya O/L exam eken 17,000k siyaluma wishayan asamath wenna eka hethuwak thama oya channel okkomage yana reality programes .

    Mega-drama, Reality programs wage wasangatha lankaawata genaawe oya sirasa kaalakanni thama.

    Anek moda relath eewa alla gaththa.

    den ethakota uba kiyanne lamay igana ganne nha kiyala TV channel okkogema thiyana program nawaththala podi unta igana ganna denna one. lol ane uba wage eun godak innawa ban ape rate parlimenthuweth., ubath bala bala inne nathuwa ikmanta chande illapan uparima sudusukama mole nathi eka ubata ageta pihitala thiyanawa :lol::lol::lol::lol::lol::lol:
     
    cdr52x

    Member
    May 21, 2007
    3,609
    64
    0
    In Your Dreams
    cap01d.jpg
     
    Poddaz

    Member
    Apr 7, 2010
    206
    14
    0
    mama kiwwe wiwadayak kiyala nemei ban!:nerd:podi ewunge wiwida prasangayak(concert) wage kiyala!:dull:kawru monawa kiwwath sirasa thamai lankawe number1!:cool: sirasata ta gahanna thaama channel ekak ne!enneth ne!:no:
    check the last year Rankings , You'd be surprised