PS ද දන්නෙ නෑ![]()
නෑ නෑ බන් සිරා,ගොඩක් තැන්වල තියෙනවා,මේක ගත්තේ විකිපීඩියා එකේ එයාර් ලංකා එකෙන්
PS ද දන්නෙ නෑ![]()
හ්ම්ම්."ගෑනු ලමයි වගේ "![]()

දැන් ඉතින් ඔයාමනේ කීවේ කැරපොත්තොන්ට බයයි කියලා![]()
බය නෑ.උන් හරිම පිලිකුල්සහගතයි.ඒ නැතුව බයක් නෑ.

බය නෑ.උන් හරිම පිලිකුල්සහගතයි.ඒ නැතුව බයක් නෑ.
අපි මේ ගෑනු ලමයි ඉන්නවා නේද යක්කුන්ට වත් බය නෑ.දන්නවද.හ්ම්ම්.![]()
ඉතින් බය වෙන්නේ මොනාටද ?ඒක තමා උන් එච්චර කැත.ඊයෙත් එකෙක් හිටියා මගේ කාමරේ..
![]()

. එකෙක් හම්බවුනාට තව ගොඩක් ඇති මම හිතන්නෙ.

බය නෑ.උන් හරිම පිලිකුල්සහගතයි.ඒ නැතුව බයක් නෑ.
අපි මේ ගෑනු ලමයි ඉන්නවා නේද යක්කුන්ට වත් බය නෑ.දන්නවද.හ්ම්ම්.![]()

අනෙ අප්පේ ඔව් කැරපොත්තෙක් ඇගේ ගෑවෙන්ඩ නෙමේ ලගට ආවත් ඇති. බලන්න ඕනෙ එතකොට බය නැතිකම....![]()

අපි එකෙක්ව අල්ලලා පැන්සල් පෙට්ටිය අස්සට දාලා බලමුද අයියේ![]()

(Fourier Analysis) ෆූරියර් විශ්ලේෂණය දන්න කෙනෙක් මෙතනට උදව්වක් දෙනවද?
OR
මේ ත්රෙඩ් එකේම හරි කමක් නෑ

anyway thnx bro.
සොරි අය්යේ....
උදිත අය්යා හරි නාගයා අය්යගෙන් හරි උදව්වක් ගන්න පුලුවන් වෙයි![]()