~^~ ElaKiri Science Book ~^~

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
PS ද දන්නෙ නෑ;)

නෑ නෑ බන් සිරා,ගොඩක් තැන්වල තියෙනවා,මේක ගත්තේ විකිපීඩියා එකේ එයාර් ලංකා එකෙන්
 
Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
දැන් ඉතින් ඔයාමනේ කීවේ කැරපොත්තොන්ට බයයි කියලා :P
:oo:බය නෑ.උන් හරිම පිලිකුල්සහගතයි.ඒ නැතුව බයක් නෑ.:baffled::eek:
අපි මේ ගෑනු ලමයි ඉන්නවා නේද යක්කුන්ට වත් බය නෑ.දන්නවද.හ්ම්ම්.:frown::cool:
 
nagaya

Member
Mar 18, 2007
12,671
194
0
:oo:බය නෑ.උන් හරිම පිලිකුල්සහගතයි.ඒ නැතුව බයක් නෑ.:baffled::eek:
අපි මේ ගෑනු ලමයි ඉන්නවා නේද යක්කුන්ට වත් බය නෑ.දන්නවද.හ්ම්ම්.:frown::cool:

යක්කු කියලා ජාතියක් නෑ :P ඉතින් බය වෙන්නේ මොනාටද ?
 
udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    :eek:ඒක තමා උන් එච්චර කැත.ඊයෙත් එකෙක් හිටියා මගේ කාමරේ..:baffled::baffled::eek:

    ඒකනෙ මට හිතෙන්නෙ ඔයාගෙ කාමරේ තමයි වැඩිපුරම කැරපොත්තො ඉන්නෙ. මොකද මගෙ කාමරේ කැරපොත්තො ලගදි හිටියෙම නෑ:P:P:P:P. එකෙක් හම්බවුනාට තව ගොඩක් ඇති මම හිතන්නෙ.:lol::lol::lol::):)
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    :oo:බය නෑ.උන් හරිම පිලිකුල්සහගතයි.ඒ නැතුව බයක් නෑ.:baffled::eek:
    අපි මේ ගෑනු ලමයි ඉන්නවා නේද යක්කුන්ට වත් බය නෑ.දන්නවද.හ්ම්ම්.:frown::cool:

    අනෙ අප්පේ ඔව් කැරපොත්තෙක් ඇගේ ගෑවෙන්ඩ නෙමේ ලගට ආවත් ඇති. බලන්න ඕනෙ එතකොට බය නැතිකම....:lol::lol::lol::lol::lol::lol:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    අනෙ අප්පේ ඔව් කැරපොත්තෙක් ඇගේ ගෑවෙන්ඩ නෙමේ ලගට ආවත් ඇති. බලන්න ඕනෙ එතකොට බය නැතිකම....:lol::lol::lol::lol::lol::lol:

    අපි එකෙක්ව අල්ලලා පැන්සල් පෙට්ටිය අස්සට දාලා බලමුද අයියේ :rolleyes:
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    අපි එකෙක්ව අල්ලලා පැන්සල් පෙට්ටිය අස්සට දාලා බලමුද අයියේ :rolleyes:

    ඔව් ඔව් අනිවා දාලබලන්න ඕනෙ මෙයාගෙ වීරත්වය බලන්න. හූ කියාගන දුවයි:lol::lol::lol::lol::lol::):)
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    (Fourier Analysis) ෆූරියර් විශ්ලේෂණය දන්න කෙනෙක් මෙතනට උදව්වක් දෙනවද?
    OR
    මේ ත්‍රෙඩ් එකේම හරි කමක් නෑ

    සොරි අය්යේ....:sorry:
    උදිත අය්යා හරි නාගයා අය්යගෙන් හරි උදව්වක් ගන්න පුලුවන් වෙයි :yes: