University of Peradeniya in Past..

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Nice pics. BTW ඒ කලේ හාන්න මීහරක් හිටියේ නැති වුනාට දැන් නම් ඕන තරම් ඉන්නව කියල ආරංචියි! :lol::lol::lol:
    http://www.elakiri.com/forum/showthread.php?t=464529
    ඒකේ තියෙන්නේ ඇත්තම සිද්ධිය නෙමෙයි මචන්..
    වැරදි කරන් උන් ගොඩක් ඉන්නවා..මං නැහැයි කියන් නෑ..පිටින් බලලා කියන ඒවා ඔක්කොම ඇත්ත නෙමෙයි..
    එනි වේ..තෑන්ක්ස් ෆො ද රිප්ලයි..:)
     
    coxgulo

    Active member
  • Aug 1, 2008
    538
    26
    28
    Marvel INC.
    ඒකේ තියෙන්නේ ඇත්තම සිද්ධිය නෙමෙයි මචන්..
    වැරදි කරන් උන් ගොඩක් ඉන්නවා..මං නැහැයි කියන් නෑ..පිටින් බලලා කියන ඒවා ඔක්කොම ඇත්ත නෙමෙයි..
    එනි වේ..තෑන්ක්ස් ෆො ද රිප්ලයි..:)

    අයියෝ! මම ජෝක් එකක් කලේ! අපිත් දන්නව ඕනෑම තැනකම charter පොරවල් ඉන්නව කියලා! මොනා වුනත් අපි කවුරුත් ආඩම්බර වෙන්න ඔනෙ ලංකවේ university එකකින් degree එක ගන්න පුලුවන් වීම ගැන. :yes::yes::yes::yes:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අයියෝ! මම ජෝක් එකක් කලේ! අපිත් දන්නව ඕනෑම තැනකම charter පොරවල් ඉන්නව කියලා! මොනා වුනත් අපි කවුරුත් ආඩම්බර වෙන්න ඔනෙ ලංකවේ university එකකින් degree එක ගන්න පුලුවන් වීම ගැන. :yes::yes::yes::yes:
    ;);):cool:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Maxxa machan
    REP ++
    තෑන්ක්ස් මචන්
    1.gif

    1.gif
     
    luckymalli

    Member
    Oct 25, 2009
    448
    12
    0
    Maharagama
    පේරා කැම්පස් එකේ ඉන්න සමහර උන් කරන දේවල් වලට මචන් එකේ ඉන්න හැම එකාම පලි නැහැ ... මොනවා උනත් ලන්කාවෙ තියෙන ලස්සනම සහ වටිනා විශ්වවිද්යාලයක් තමා පේරාදෙනිය කියන්නේ :):)
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    නියමයි සුරංග අයියා.....අද තමයි මෙහෙම දෙයක් දැක්කෙ
    බොහොම ස්තූතියි...පේරා කියන්නෙ මම දැකපු ලස්සනම තැනක්
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    නියමයි සුරංග අයියා.....අද තමයි මෙහෙම දෙයක් දැක්කෙ
    බොහොම ස්තූතියි...පේරා කියන්නෙ මම දැකපු ලස්සනම තැනක්
    :):)