


ඒකේ තියෙන්නේ ඇත්තම සිද්ධිය නෙමෙයි මචන්..Nice pics. BTW ඒ කලේ හාන්න මීහරක් හිටියේ නැති වුනාට දැන් නම් ඕන තරම් ඉන්නව කියල ආරංචියි!
http://www.elakiri.com/forum/showthread.php?t=464529

ඒකේ තියෙන්නේ ඇත්තම සිද්ධිය නෙමෙයි මචන්..
වැරදි කරන් උන් ගොඩක් ඉන්නවා..මං නැහැයි කියන් නෑ..පිටින් බලලා කියන ඒවා ඔක්කොම ඇත්ත නෙමෙයි..
එනි වේ..තෑන්ක්ස් ෆො ද රිප්ලයි..![]()




අයියෝ! මම ජෝක් එකක් කලේ! අපිත් දන්නව ඕනෑම තැනකම charter පොරවල් ඉන්නව කියලා! මොනා වුනත් අපි කවුරුත් ආඩම්බර වෙන්න ඔනෙ ලංකවේ university එකකින් degree එක ගන්න පුලුවන් වීම ගැන.![]()



These are the things to posted machan
Well done
Its too bad I cant give u rep![]()

Wooow. Very rare pics. Ela Sura Ela.

තෑන්ක්ස් මචන්Maxxa machan
REP ++
maxxa![]()


නියමයි සුරංග අයියා.....අද තමයි මෙහෙම දෙයක් දැක්කෙ
බොහොම ස්තූතියි...පේරා කියන්නෙ මම දැකපු ලස්සනම තැනක්

